ෆොන්සේකාද මේ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කම්පියුටර් ජිල්මාට වලට ඇක්ෂන් එකක් ගන්න තිබ්බා අපි නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක හිටියනම්, නීතිය අතට ගත්ත රජෙක් ඉන්න රටක මොන සාධාරණයකමක්ද බන්, ඇයි බන් මහින්ද මහත්තයා කොටි පැටව්න්ට කිරි දෙන්නේ, ඊලඟ චන්දෙට කොටින්ගේ චන්ද ටිකත් ගන්නද ? එහෙම නැත්තන් පිටරට ඉන්න කොටි හිතවාදීන් ටිකත් ලංකාවට ගෙන්නගෙන උන්ගේ චන්ද ටිකත් අරගෙන 99% විතර පෙන්නන්නද ?

    ane palayan ban baila nokia... umbalata ridena judgement dunnama neethaya wal wedila kiyanawa... umbala kamathi judgement dunnama neethiya hodai.....

    ai yako... ape rate neethiya gana saka nan oka mullinna kiwwe... kata wahagena hitiyanan iwaraine! :baffled:
     
    • Like
    Reactions: dimuthmike

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    283115_138418946246021_100002337501282_241644_998507_n.jpg

    :lol::lol::lol::lol::lol::lol: දන්නෝ දනිති :lol::lol::lol::lol::lol:

    යකෝ ලංකාවේ නීතියක් තියනවද ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ ගමේ ඔරුවක් පදින්න බැහැ කියලා? :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කම්පියුටර් ජිල්මාට වලට ඇක්ෂන් එකක් ගන්න තිබ්බා අපි නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක හිටියනම්, නීතිය අතට ගත්ත රජෙක් ඉන්න රටක මොන සාධාරණයකමක්ද බන්, ඇයි බන් මහින්ද මහත්තයා කොටි පැටව්න්ට කිරි දෙන්නේ, ඊලඟ චන්දෙට කොටින්ගේ චන්ද ටිකත් ගන්නද ? එහෙම නැත්තන් පිටරට ඉන්න කොටි හිතවාදීන් ටිකත් ලංකාවට ගෙන්නගෙන උන්ගේ චන්ද ටිකත් අරගෙන 99% විතර පෙන්නන්නද ?
    අනේ විකාර කියවන්නේ නැතුව පලයන් බන් යන්ඩ.රටේ විපක්ෂ නායකයට ප්‍රතිපල පිලිගන්නවා,ඒ ඇති.උබගේ විකාර කතා නම් තියෙනවා,උබ විපක්ෂ නායකයාටත් වැඩිය දන්නවනේ.:lol::lol::lol:
    99%
    ඕනේ නැ 50% ගත්තම ඇති :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ලංකාවේ නීතියක් තියනවද ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ ගමේ ඔරුවක් පදින්න බැහැ කියලා? :rolleyes:
    දැන් කවුද එහෙම කියුවේ? :lol: හැබැයි ඔය ඔරුව පද්ද එකට නම් රනිලුත් බැන්න.:lol::lol: ඒ මොකද කියල කියන්නේ නෑ,දිග ඇරලා කියල තියෙනවා වෙන තෙර්ඩ් එකක.දකින්ඩ් ඇති කියල හිතනවා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් කවුද එහෙම කියුවේ? :lol: හැබැයි ඔය ඔරුව පද්ද එකට නම් රනිලුත් බැන්න.:lol::lol: ඒ මොකද කියල කියන්නේ නෑ,දිග ඇරලා කියල තියෙනවා වෙන තෙර්ඩ් එකක.දකින්ඩ් ඇති කියල හිතනවා.

    ඉතින් බන් ෆොන්සේකාට ගමේ ඔරුවක් පදින්න රනිල්ගෙන් අවසර ගන්නේ මොකෝ? උඹ රනිල් කියන ඒවා ගණන් ගන්නවද? :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් ෆොන්සේකාට ගමේ ඔරුවක් පදින්න රනිල්ගෙන් අවසර ගන්නේ මොකෝ? උඹ රනිල් කියන ඒවා ගණන් ගන්නවද? :rolleyes:

    ඇත්ත ඇත්ත රනිල්ගෙන් අවසර ගන්ඩ ඕනේ නැ ,කවුරු උනත් කියන දේවලින් ඕනේ දේවල් ගන්නවා අනිත් දේවල් හලනවා
    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිව්වා කිව්වා. ඔය චන්ද කොමසාරිසුත් කිව්වේ. ඒවා ඔක්කොම කණපිට පෙරලලා දැන් තියෙන්නේ. අවුලක් නැහැ දැන් තියෙන්නේ උඹලගේ වේදිකාවනේ. ඇදවෙන්න නටපල්ලා. කවදාහරි බිම වැටෙයි නේ. හික්ස්. :lol:

    දැන් අපිද කොටි ඩයස්පෝරාව? එක උන්ගෙන්ම අහගනින්කෝ මොකටද ෆොන්සේකාට චන්දෙ දුන්නේ කියලා උඹ කියන විදියට? මගෙන් අහලා හරියනවද? ඔන්න උඹට ඕනේ විදියටම උත්තරේ දුන්නා.
    :rofl::rofl:
    අපිව වට්ටන්ඩ ටිකක් අමාරු වෙයි, :yes::)
    ඔය තියෙන්නේ උත්තරේ ,ලැජ්ජයි යකෝ උබලට උත්තර නෑ, ගගේ පැනපන්.
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඇත්ත ඇත්ත රනිල්ගෙන් අවසර ගන්ඩ ඕනේ නැ ,කවුරු උනත් කියන දේවලින් ඕනේ දේවල් ගන්නවා අනිත් දේවල් හලනවා
    .

    දැන් උඹට ෆොන්සේකා ඔරුවක් පැදපුවම මොකෝ? කසනවාද? :rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිව වට්ටන්ඩ ටිකක් අමාරු වෙයි, :yes::)
    ඔය තියෙන්නේ උත්තරේ ,ලැජ්ජයි යකෝ උබලට උත්තර නෑ, ගගේ පැනපන්.
    :lol::lol::lol:

    වැටෙන්න දෙයක් නැහැ. දැනටමත් වැටිලා ඉවරයි. :D

    කොටියෝන්ගෙන් අහන්න ඕනේ එක මගෙන් අහලා හරියනවද?
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ෆොන්සේකාගේ ගොලයන්ඩ උත්තර නෑ මේවට.උත්තරේ කොටින්ගෙන් අහන්ඩලු :lol::lol::lol: ඔන්න ගෝලයන්ගේ තරම, දන්නේ නැතුව කොටින්ද කඩේ යනවා.:P:P:P
    ෆොන්සේකා වගේම තමයි, වෙනසකට තියෙන්න ෆොන්සේකා දැනගෙන කොටින්ට කඩේ යනවා, මුන් නොදැන කඩේ යනවා.:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    ෆොන්සේකාගේ ගොලයන්ඩ උත්තර නෑ මේවට.උත්තරේ කොටින්ගෙන් අහන්ඩලු :lol::lol::lol: ඔන්න ගෝලයන්ගේ තරම, දන්නේ නැතුව කොටින්ද කඩේ යනවා.:P:P:P
    ෆොන්සේකා වගේම තමයි, වෙනසකට තියෙන්න ෆොන්සේකා දැනගෙන කොටින්ට කඩේ යනවා, මුන් නොදැන කඩේ යනවා.:lol:

    ඉතින් ඇත්තනේ බන්. උඹේ මේ හදපු මැප් එකක් අල්ලගෙන කොටියෝන්ගෙන් අහන්න ඕනේ එක අපෙන් අහලා හරියනවද ඕයි?

    උඹම මැප් දාගෙන උඩ පැන පැන කෑ ගහනවා. අපි නන් කොටියෝන්ට කඩේ යන්නේ නැහැ යන්නෙත් නැහැ. එකට උඹලා තමයි මහා කොටියෝන්ට සැප දෙන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    ෆොන්සේකාගේ ගොලයන්ඩ උත්තර නෑ මේවට.උත්තරේ කොටින්ගෙන් අහන්ඩලු :lol::lol::lol: ඔන්න ගෝලයන්ගේ තරම, දන්නේ නැතුව කොටින්ද කඩේ යනවා.:P:P:P
    ෆොන්සේකා වගේම තමයි, වෙනසකට තියෙන්න ෆොන්සේකා දැනගෙන කොටින්ට කඩේ යනවා, මුන් නොදැන කඩේ යනවා.:lol:

    ඕනේ එකෙකුට පේනවා මේක කොම්පියුටර් ජිල් මාර්ට් මැප් එකක් කියලා. අපිව තම්බන්න හිතුව මදි නංගි :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ තියෙන්නෙ ෆොන්සේකට දෙමෙල්ලු ටික යුතුකමි ඉටුකරල තියෙන හැටි :lol::lol:
    අපේ මෝඩයොත් දෙමලුන්ට කඩේ යනව :P:P