ෆොන්සේකාද මේ?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    නැ මම දන්නෙ නැ,කියන්ඩකො නමි මොනවද කියල.එතකොට බලන්ඩ පුලුවන් මේ කියල තියෙන එවා හරිද කියල. නිතිය නැ කියලනෙ කියන්නෙ,කියමු බලන්ඩ අධිකරණය මගින් වැරදි කරැවො බේරල යවපු නැත ඔය ප්‍රශ්න තුනේදි

    1. හැමෝම දන්නවා කුඩු දුමින්දයා භාරතගේ මිනීමැරුමට හවුල් කියලා. එහෙම කියලා මහින්ද මැදිහත්වෙලා සිංගප්පුරුවට යැව්වට පස්සේ තමයි දුමින්ද සැකකරුවෙක් කිව්වේ.
    2. ලඟදි දුෂණ චෝදනා මත සිර ගතවෙලා හිටපු මිනිහෙක් නිදහස් වෙලා ඇවිත් තමාගේම දුවව දුෂණය කරපු කෙස් එකක් තිබුන. මේකේ තිබුන ත්‍රෙඩ් එකකුත්.
    3. ඔය කන්‍යාවී කෙස් එකා චතුපටියා ත්‍රෙඩ් එකක් දාලා තිබුන. මේවා උඹ පිළිගත්තේ නැති උනාට කමක් නැහැ. රටේ නීතියක් නැහැ කියලා අපි විතරක් නෙමේ කියන්නේ. මෙන්න අපේ මල්වතු හාමුදුරුවොත් කියනවා. බොරු කියපන් ඉතින් මේවත්.

    හිතවතුන්ට හා විරුද්ධ මතධාරීන්ට
    නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකට

    - මල්වතු මහ නාහිමි

    සිරිල් විමලසුරේන්ද්‍ර සහ තිවංක අභයරත්න - මහනුවර එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රමුඛ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්‌ ඊයේ (16 වැනිදා) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් හමුවී සාකච්ඡා කළ අයුරු. ඡායාරූප - තිවංක අභයරත්න - මහනුවර

    අද අපේ රටේ නීතිය ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. හිතවතුන්ට එක විදිහක්‌. විරුද්ධ මතවාදීන්ට තවත් විදිහක්‌. අපි කරන ඉල්ලීමක්‌වත් අද අහන්නේ නැති තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ යෑයි මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ ඊයේ (16 දා) පෙරවරුවේ පැවැසූහ.

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීම වෙනුවෙන් එක්‌සත් ජාතික පක්‍ෂය සංවිධානය කර ඇති අත්සන් දසලක්‍ෂයක්‌ එකතු කිරීමේ වැඩසටහන පිළිබඳව මහානායක ස්‌වාමීන්වහන්සේලා දැනුවත් කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයන් පිරිසක්‌ මල්වතු මහා විහාරය වෙත ගිය අවස්‌ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.

    එම අවස්‌ථාවේදී තවදුරටත් සිය අදහස්‌ දැක්‌වූ මහානායක ස්‌වාමීන් වහන්සේ අපිත් මහා සංඝරත්නය හැටියට කිහිප වතාවකදීම ෆොන්සේකා මහතා නිදහස්‌ කරන්න කියන ඉල්ලීම ලිපි මගින් ඉල්ලා සිටියා. නමුත් ඒ කිසිම ඉල්ලීමකට කිසි කෙනෙක්‌ ඇහුම්කන් දෙන්නේ නෑ. ඔබතුමන්ලාත් මේ ආරම්භ කරල තියෙන වැඩපිළිවෙළ හොඳයි. අත්සන් දස ලක්‍ෂයකින් යම්කිසි බලපෑමක්‌ සිදුකරන්න හැකියාවක්‌ ලැබෙයි කියල මා විශ්වාස කරනවා යෑයි ද පැවසූහ.

    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත අත්සන් දසලක්‍ෂයකින් යුතුව යවන පෙත්සමේ පිටපතක්‌ ද මල්වතු පාර්ශ්වයේ මහානායක ස්‌වාමීන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

    ඉන් අනතුරුව එම අවස්‌ථාවට සහභාගි වූ එක්‌සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයෝ මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූහ.

    එක්‌සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා - සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරන්න කියල විවිධ ආකාරයෙන් ඉල්ලීම් කරලත් කිසිදු ආකාරයක සහනයක්‌ ලැබිලා නෑ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම්වලට අත්සන් කරපු රටක්‌ හැටියට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීමක්‌ හැටියට සරත් ෆොන්සේකා මහතා සිරගත කර තිබීම සලකා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා හරහා එතුමා නිදහස්‌ කරන්න කියන බලපෑමක්‌ සිදුකරන්න අත්සන් එකතු කිරීම ආරම්භ කර තිබෙනවා. මේ බලපෑමත් රජය පිළිගන්නේ නැත්නම් අපට හිතන්න වෙන්නේ ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කරගන්න රජය ක්‍රියා කරන්නේ නැහැ කියන එකයි.

    මෙහිදී අදහස්‌ දැක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, දේශපාලන පක්‍ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන රැසක්‌ ඇතුළු ශ්‍රී ලාංකීය ජනතාව මේ පෙත්සම අත්සන් කරන්න දැඩි සහයෝගයක්‌ ලබාදෙනවා.

    සරත් ෆොන්සේකා මහතාට එක විදිහකටත් කේ. පද්මනාදන්ට තවත් විදිහකටත් සලකන්න නීතියේ කිසිදු ප්‍රතිපාදනයක්‌ නොමැති බවත් ඔහු පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා ද කතා කළේය.

    මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ පිරිසක්‌ ද සහභාගි වූහ.
    [/SIZE]

    http://www.divaina.com/2011/12/17/news07.html

    ඕවා කියාලා අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේටත් කොටියා, දේශද්‍රෝහියා ලේබලේ ඇලවෙයිද මන්දා? :(
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    එතකොට මිනීමරුවන්ව සිංගප්පූර් යවන්නේ, එතනින් ගියාම ස්ත්‍රී දුෂකයන්ට සමාව දෙන්නේ, ගැහැණු කන්‍යාවන් කරන්නේ උබගේ නීති ගරුක රටේද ? උබලා බත් කන හරක්ද කොහේද ? උබලා දන්නේ එහෙයි මහ රජ එහෙයි මහ රජ අසියාවේ ආශ්චරයකි කියන්න විතරයි,

    මෙන්න තියෙනවා උබලා ඔය කියන නීතිහරුක රටේ තියෙන නීතිය.

    TG2412AT.jpg

    මචන් පැටියා උබ එක්ක මට කිසිම වාදයක් නෑ :no: මහින්ද කරන හැම දෙයක්ම හරි කියන්නේ නෑ :no:ෆොන්සෙකා හීරේ ඉන්න එක වැරදියි. එ මනුස්සයා ඉන්න ඕන ඔතන නේමේ නමුත් එයා දැන් ඉන්න තැනට වැඩ සලස්වගත්තේ එයාමයි. එයා ජනපති කමට ඉල්ලපු එක නේමේ වැරද්ද මචන් එයා පටන් ගත්ත වෙලේ ඉදන් කලේ තමන්ගේ හිතේ තියන තන්හාවෙන් කතා කරපු එකයි. මට උබ මේක කියපන් ෆොන්සෙකා චන්දෙන් දිනුවනම් මහින්ද අද කොතනද ඉන්නේ කියලා. අනිවාර්යේන් ෆොන්සෙකා මහින්දට ඔයිට වාඩා දෙයක් කරනවා. මහින්ද චන්දෙදි මුකුත් නොකිය ඔහොම කලා නම් ෆොන්සෙකා පටන් ගත්ත දවසෙ ඉදන් කියවපු විදිහට කොහොම කරාවිද ? අනිත් එක බන් අපිට කිසිම දෙකින් 100 % බලාපොරොත්තු වෙන්න බෑ අනික ඔය කියන කුඩු කාරයොයි ත්‍රස්තවදින් ආරාක්ෂා කරන්න වෙලා තියෙන්නෙත් මේ ක්‍රමය නිසාමයි. අනිත් එක මචන් සමහර වෙලාවට නොකල යුතු දෙත් කරන්න වෙනවා. රටක් පාලනය කරනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.

    අනිත් එක ෆොන්සෙකා හිරේ ඉන්න එක වැරදි කියලා අර සුනිමල් කියන මි හරකා හැරෙන්න හැමොම කියනවා. ෆොන්සෙකා සමාව ගන්න ඕන නෑ මචන් කවදාවත් නමුත් නිදහස් වෙන්න එයා එක කලයි කියලා රටේ මිනිස්සු තුල තියන ගෞරවය අඩු වෙන්නේ නෑ :no: අපි එක දකින්නේ මොලේ කල්පනා කිරිමක් විදිහට සහ අනෙක් එක පසු බැහැලා පස්සෙ ශක්තිමත් වෙලා සටන් කරන එකයි විර කම. නැතුව මොඩයෙක් වගේ පපුව ඉස්සරහට දාගත්ත කියලා විරයෙක් වෙන්නේ විරයෙක් උනාම තැනට සුදුසු නුවන කපටිකම ඕන.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය විකාර හොදයි පොඩි ළමයින්ට,කොටි ‍ෆොන්සේකව විස්වාස කරේ ඔය ගිවිසුම හින්ද,දෙමල කොටි ඩයස්පෝරාව ෆොන්සේකට චන්දෙ දෙන්ඩ කියල කියුව ආතල් ඒකටද ?????? කොටි චන්දෙ දිපල්ල කියුව අපෙක්ෂකයට‍ උබලත් චන්දෙ දුන්න හින්ද,මේවගේ විකාර කතා වලින් උත්තර දෙන එක පුදුම වෙන්ඩ දෙයක් නැ.
    නැ, කොටි නෙමේ කියුවෙ විකිලික්ස්. :yes: ලංකාවෙ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් යවපු ඒක තමයි විකිලික්ස්වල ගියේ.විකිලික්ස් නැත්නමි අදත් ලංකාවෙ කවුරැවත් දන්නෙ නැ ෆොන්සේකා සමිබන්ධන් හොර ගිවිසුම ගැන.

    ඉතින් එහෙම කොටි ෆොන්සේකාව විස්වාස කරානම් උන් නේ පැරදී. ඕක අපිට කියලා හරියනවද? ඕව ගිහින් කොටියෝන්ට කියපන්කො. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම උබට කලිනුත් කියලා තියෙනවා මට ඔය පක්ෂ පාට බේද නැහැ කියලා, මම කතා කරන්නේ දේශපාලන වාසි තකා උබලා හිරකරගෙන ඉන්න රණවිරුවා ගැන, උබලට ඉතින් එහෙයි මහරජ එහෙයි මහරජ ඇර වෙන දෙයක් නැහැනේ, යකෝ දේශපාලනය කරන්න කලින් හරි මොකක්ද වැරදි මොකක්ද සධාරණ මොකක්ද අසාධාරණ මොකක්ද කියලා හරියට තෙරුම් ගන්න ඉගෙන ගනින්, උබලා හොද දේශපාලනය කරන්න නෙවෙයි ගව පාලනය කරන්න,

    MR-Pillayan-Karuna-20081222.jpg

    යකෝ මහින්ද මහත්තයා එතකොට මේ කොටින්ට අහවල් එකද කරන්නේ, රට ජාතිය ගැන හිතන එකෙක් කරන වැඩද මේවා, යකෝ දහස් ගනනක් හමුදාව ජීවිත පුදලයි මේ නිදහස අපි උදා කරගත්තේ, එහෙව් නිදහස උදා කරගන්න දාඩිය වගුරවමින් රණබිමේ හිටපු රණවිරුවව කූඩු කරලා මේ කොටි පැටව් ටික ලන්කරගෙන උබලගෙ මහින්ද මහත්තයා දේශපාලනය කරන විදියනම් කතා කරලා වැඩක් නැහැ, මේකටද උබලා අස්චර්යක් කියන්නේ, එකක් මතක තියා ගනින්, කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මරුවෙන්නේ නැහැයි කියලා

    ඇත්ත ඇත්ත ඔයාට පක්ෂ පාට බේද නැ කියල හැමෝටම පේනව.ආයේ මොනවටද ඒ ගැන කතා කරන්නෙ :lol::lol::lol: ඔයාට පක්ෂ බේදයක් නැත්නමි දේශපාලනය ගැන කතා නොකර ඉන්ඩ ඔනේ,දේශාපාලනය ගැන කතා කර කර මට පක්ෂ පාට බේද නැ කියනවනමි ඒක මහා විහිලුවක් :P:P
    අනේ පලයන් බොරැ කියන්නෙ නැතුව ෆොන්සේකා මොන රණබිමේද හිටියෙ කියපන් බලන්ඩ, හිරියට කතා කරන්නෙ ‍ෆොන්සේකා තුවක්කුවක් අරන් ගිහින් වෙඩි තිබිබ වගේනෙ :lol::lol::P මොකක්ද දැන් සාධාරණය ෆොන්සේකා හමුදාව පාවල දෙන්ඩ සුදුකොඩි කතාව කියුප එකද?? කොටි සමිබන්ධයන් එක්ක හොර ගිවිසුමි ගහපු එකද???? ‍කොටි දෙමල ඩයස්පෝරාව ෆොන්සේකට චන්දෙ දිපන් කියුව එකද අස්චර්ය ???? උබල ඉන්නෙ වැරදි බෝටිටුවෙ :P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    උබගේ ගොන් මොලයට හොදට තේරිලා තියෙනවා, දේශපාලනය ගැන කතා කරන්න දේශපාලනය පක්ෂයක ඉන්නම ඕනේද ? නිකන් මොඩ කතා කියන්න එපා, යකො හරි දේට හරි කියපන් වැරදි දේට වැරදී කියපන් එහෙම නැතුව නිකන් බල්ලො රැලක් වගේ තමන්ගේ සවාමියා උසී උසී කියන පැත්තට දුවන්නේ නැතුව, මට දේශපාලන උගන්නන් කලින් උබ දේශපාලනය ඉගනගෙන හිටපන්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. හැමෝම දන්නවා කුඩු දුමින්දයා භාරතගේ මිනීමැරුමට හවුල් කියලා. එහෙම කියලා මහින්ද මැදිහත්වෙලා සිංගප්පුරුවට යැව්වට පස්සේ තමයි දුමින්ද සැකකරුවෙක් කිව්වේ.
    2. ලඟදි දුෂණ චෝදනා මත සිර ගතවෙලා හිටපු මිනිහෙක් නිදහස් වෙලා ඇවිත් තමාගේම දුවව දුෂණය කරපු කෙස් එකක් තිබුන. මේකේ තිබුන ත්‍රෙඩ් එකකුත්.
    3. ඔය කන්‍යාවී කෙස් එකා චතුපටියා ත්‍රෙඩ් එකක් දාලා තිබුන. මේවා උඹ පිළිගත්තේ නැති උනාට කමක් නැහැ. රටේ නීතියක් නැහැ කියලා අපි විතරක් නෙමේ කියන්නේ. මෙන්න අපේ මල්වතු හාමුදුරුවොත් කියනවා. බොරු කියපන් ඉතින් මේවත්.

    [/SIZE]

    1 නැනේ වැරදියි,දුමින්දව කොහොද අධිකරනය මගින් පිටරට යැවුවෙ?? දුමින්ද ලංකාවට ආපුවාම අල්ලන්ඩ අධිකරනය වරෙන්තු නිකුත් කරල තියෙන්නෙ.ඒක හින්ද ඔය කාතව වැරදියි.
    2 ඒ හිර දඩුවම අවුරැදු 15 විදපු එකෙක්,ඒවගේ දිර්ග සිර දඩුවමි විදින උන්ගෙ දඩුවම අයින් කරන එක සාමාන්‍ය සිරිත.අනික සමාව දිල කියුවෙ නැනේ ගිහින් දුවව දුෂනය කරපන් කියල.මේ මාසේ කිදාහක් නිදහස් කාරද,නිදහස් වෙලා ගියපු එකෙක් මිනියක් මැරැවොත් අන්න ඒකට ‍නිතිය වග කියන්ඩ ඔනෙ කියනවනමි ඒක මෝඩ කතාවක් :P:P ඒහෙම කියනව නමි කිසිම කෙනෙකුට සමාව දෙන්ඩ බැරිවෙනව.
    3 චතුපටියාගෙ තෙර්ඩි එක ගැන කියලම වැඩක් නැ,මිනිහම පිළිගත්ත ඒක එයාට කියුවෙ ඉස්පිරිතාලෙ අතුගාන එකෙක් කියල, :P:P ඒවගේ පාරේ යන එවුන් කියන වැල් බයිල චතුපටියා ලොකු කරගත්තට,උබල ලොකු කරගන්ඩ එපා.ඒක බොරැ නිවුස් එකක් :yes:

    ලංකාවෙ නිතිය හොදැ නි කියන්ඩ ඉදිරිපත් කරපු කාරැනු තුනම බොරැ උනා ඔයාලගෙ උදාහරන වැරදියි ලංකාවෙ නිතිය බොහොම නිවැරදියි,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබගේ ගොන් මොලයට හොදට තේරිලා තියෙනවා, දේශපාලනය ගැන කතා කරන්න දේශපාලනය පක්ෂයක ඉන්නම ඕනේද ? නිකන් මොඩ කතා කියන්න එපා, යකො හරි දේට හරි කියපන් වැරදි දේට වැරදී කියපන් එහෙම නැතුව නිකන් බල්ලො රැලක් වගේ තමන්ගේ සවාමියා උසී උසී කියන පැත්තට දුවන්නේ නැතුව, මට දේශපාලන උගන්නන් කලින් උබ දේශපාලනය ඉගනගෙන හිටපන්,

    මම නෙමේ මෝඩ කතාව කියුන්නෙ උබම තමා.ආණ්ඩුවට බැනගෙන බැනගෙන යනව අරක කරනව මේක කරනව කියල, ආන්තිමට කියනව දේශපාලන පක්ෂයක් නැ කියල :lol::lol: ඔය විපක්ෂයේ එවුන් එහෙම තමයි කියන්නෙ,තමන්ගෙ පක්ෂයේ නම කියන්ඩ විලි ලැජ්ජයිනෙ :lol::lol: කමක් නැ :yes: දේශපාලනය ගැන කතා කර කර දේශපාලන බේදයක් නැ කියල කියනවනමි ඒක මහා විහිලුවක් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් එහෙම කොටි ෆොන්සේකාව විස්වාස කරානම් උන් නේ පැරදී. ඕක අපිට කියලා හරියනවද? ඕව ගිහින් කොටියෝන්ට කියපන්කො. :rofl::rofl:

    ඒක හරි අපි ෆොන්සේකව පරදිදල කොටින්ව පැරැද්දුව :yes::yes:
    දැන් කියන්නෙ ෆොන්සේකා කියන කොටි රැකඩේ පස්සෙ යන්ඩ එපා කියල :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    අනේ පලයන් බොරැ කියන්නෙ නැතුව ෆොන්සේකා මොන රණබිමේද හිටියෙ කියපන් බලන්ඩ, හිරියට කතා කරන්නෙ ‍ෆොන්සේකා තුවක්කුවක් අරන් ගිහින් වෙඩි තිබිබ වගේනෙ :lol::lol::P

    ඔන්න ගුණමකුවා. උඹ ඔය ටික කියනකන් තමයි මම බලාගෙන හිටියේ. දැන් උඹයි අර පොනිමල් දෙන්නම සමානයි. යකෝ උඹට ෆොන්සේකා කොටි එක්ක යුද්ද කරනකොට ඕවා කියන්න බැරි උනාද? උඹ ඔය කියන විදියට ෆොන්සේකා කරේ නැත්තන් කොහොමද උඹේ මහින්ද ෆොන්සේකාව යුද හමුදාපති කරේ? විශ්‍රාම යන්න හදනකොට ආයේ සේවා කාලය දීර්ග කරලා තියාගත්තේ යුද්ද පිටියේ යුද්ද කරන්නේ නැතුව කොහේ හරි අයිස් ගහපු නිසා වෙන්න ඇති නේද? පළ ගුණමකුවා යන්න. උඹේ මහා ලොකු පොන්න සිංහල කම, පොන්න දේශප්‍රේමී කම නියමෙට ඔප්පු උනා. උඹ ගැන අප්පිරියි ඔයි. ශික් විතරක්. :angry::angry::angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,406
    113
    සමාව ඉල්ලන්න කිසිදු සූදානමක් නෑ-එකඟවිය හැකි විසඳුමක් සලකා බලන්න සූදානම්

    තම සැමියා වන සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනාධිපති සමාවක් ඉල්ලීමට කිසිදු සූදානමක් නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.

    සමාවක් ඉල්ලීමට තරම් කිසිදු වැරැද්දක් ඔහු විසින් සිදුකර නොමැති බව ඇය කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    එසේ වුවද ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය වෙනුවෙන් ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමග දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටින බවත්,එකී සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් එකඟවිය හැකි විසඳුමක් ලැබෙන්නේනම් ඒ ගැන සලකා බලන්නට සූදානම් බවත් ෆොන්සේකා‍ මහත්මිය සඳහන් කළාය.

    එහෙත් එය කිසිසේත්ම සමාව ඉල්ලීමක් නොවන බව ඇය අවධාරණය කළාය.

    ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවලදී දෙපාර්ශවයෙන්ම කොන්දේසි මාලවක් ඉදිරිපත්ව ඇති බවත්,ඒවායේ ධනාත්මක පැත්තක්ද දක්නට ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

    අදාළ සාකච්ඡා පිළිබඳ නොබෝ දිනකින් මාධ්‍යයට කරුණු දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්,දැනට පක්ෂ අභ්‍යන්තරයේ පවත්නා කරුණු මේ මොහොතේ හෙළිදරව් කිරිම සුදුසු නැතැයි තමන් විශ්වාස කරන බවත් ෆොන්සේකා මහත්මිය කියා සිටියාය.

    එසේ වුවද පෙබරවාරි මස 08 වන දිනට ෆොන්සේකා මහතා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අත්අඩංගුවට ගෙන දෙවසරක් සම්පූර්ණ වන බැවින් එදිනට අලුත්කඩේ උසාවි සංකීර්ණයට සාමකාමීව රැස්වන ලෙස ඇය ඉල්ලීමක් කළාය.

    එය කිසිසේත්ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් නොව යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සිටින සාමකාමී රැස්වීමක් පමණක් බවත්,යුක්තිය හා සාධාරණත්වය ලැබෙන්නේනම් ෆොන්සේකා මහතා නිදහස්විය යුතු බවත් ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.

    http://sinhala.adaderana.lk/news.php?nid=21913
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ගුණමකුවා. උඹ ඔය ටික කියනකන් තමයි මම බලාගෙන හිටියේ. දැන් උඹයි අර පොනිමල් දෙන්නම සමානයි. යකෝ උඹට ෆොන්සේකා කොටි එක්ක යුද්ද කරනකොට ඕවා කියන්න බැරි උනාද? උඹ ඔය කියන විදියට ෆොන්සේකා කරේ නැත්තන් කොහොමද උඹේ මහින්ද ෆොන්සේකාව යුද හමුදාපති කරේ? විශ්‍රාම යන්න හදනකොට ආයේ සේවා කාලය දීර්ග කරලා තියාගත්තේ යුද්ද පිටියේ යුද්ද කරන්නේ නැතුව කොහේ හරි අයිස් ගහපු නිසා වෙන්න ඇති නේද? පළ ගුණමකුවා යන්න. උඹේ මහා ලොකු පොන්න සිංහල කම, පොන්න දේශප්‍රේමී කම නියමෙට ඔප්පු උනා. උඹ ගැන අප්පිරියි ඔයි. ශික් විතරක්. :angry::angry::angry:

    ඔය වැල් බයිලෙ නෙමෙයි මම කියුවෙ,මම කියුවෙ චතුපැටියගෙ කතාවට උත්තරයක්.අනික මම කියපු එකේ වැරැද්ධක් නැ,ෆොන්සේකා තුවක්කු අරගෙන ගිහින් යුද්ධ කරේ නැනේ.:lol: මම කියපු කතාව හරි,ඔන්න වැඩිපුර ඔනෙ නමි පොඩි සේවයක් කරා යුද්ධයට එචිචරයි.

    අනික උබ කියන විදිහටම ෆොන්සේකාව යුද හමුදාපති කරේ,සේවා කාලය දීර්ග කරේ, ආයුධ ගෙනත් දුන්නෙ,යුද්ධය කරන්ඩ අණ දුන්නෙ ඔක්කොම ජනාධිපතිතුමා.:):) එහෙම බලද්දි ෆොන්සේකා කරල තියෙන්නෙ ජනාධිපතිතුමා කියපුව කරපු එක විතරයි.:lol: ඒක හරි අපි පිළිගන්නව,ජනාධිපතිතුමා තමයි උසස්. :yes::yes::yes: ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් 96% කරානමි ‍ෆොන්සේකා 4% කරන්ඩ ඇති,ඔචිචර තමයි :P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් පැටියා උබ එක්ක මට කිසිම වාදයක් නෑ :no: මහින්ද කරන හැම දෙයක්ම හරි කියන්නේ නෑ :no:ෆොන්සෙකා හීරේ ඉන්න එක වැරදියි. එ මනුස්සයා ඉන්න ඕන ඔතන නේමේ නමුත් එයා දැන් ඉන්න තැනට වැඩ සලස්වගත්තේ එයාමයි. එයා ජනපති කමට ඉල්ලපු එක නේමේ වැරද්ද මචන් එයා පටන් ගත්ත වෙලේ ඉදන් කලේ තමන්ගේ හිතේ තියන තන්හාවෙන් කතා කරපු එකයි. මට උබ මේක කියපන් ෆොන්සෙකා චන්දෙන් දිනුවනම් මහින්ද අද කොතනද ඉන්නේ කියලා. අනිවාර්යේන් ෆොන්සෙකා මහින්දට ඔයිට වාඩා දෙයක් කරනවා. මහින්ද චන්දෙදි මුකුත් නොකිය ඔහොම කලා නම් ෆොන්සෙකා පටන් ගත්ත දවසෙ ඉදන් කියවපු විදිහට කොහොම කරාවිද ? අනිත් එක බන් අපිට කිසිම දෙකින් 100 % බලාපොරොත්තු වෙන්න බෑ අනික ඔය කියන කුඩු කාරයොයි ත්‍රස්තවදින් ආරාක්ෂා කරන්න වෙලා තියෙන්නෙත් මේ ක්‍රමය නිසාමයි. අනිත් එක මචන් සමහර වෙලාවට නොකල යුතු දෙත් කරන්න වෙනවා. රටක් පාලනය කරනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.

    අනිත් එක ෆොන්සෙකා හිරේ ඉන්න එක වැරදි කියලා අර සුනිමල් කියන මි හරකා හැරෙන්න හැමොම කියනවා. ෆොන්සෙකා සමාව ගන්න ඕන නෑ මචන් කවදාවත් නමුත් නිදහස් වෙන්න එයා එක කලයි කියලා රටේ මිනිස්සු තුල තියන ගෞරවය අඩු වෙන්නේ නෑ :no: අපි එක දකින්නේ මොලේ කල්පනා කිරිමක් විදිහට සහ අනෙක් එක පසු බැහැලා පස්සෙ ශක්තිමත් වෙලා සටන් කරන එකයි විර කම. නැතුව මොඩයෙක් වගේ පපුව ඉස්සරහට දාගත්ත කියලා විරයෙක් වෙන්නේ විරයෙක් උනාම තැනට සුදුසු නුවන කපටිකම ඕන.

    උබ වගේ පොලවේ පය ගහලා ඉන්න, හරි මොකක්ද ? වැරදි මොකක්ද ?සාධාරණ මොකක්ද ? අසාධාරණ මොකක්ද ? කියලා දන්න කෙනෙක් එක්ක මගෙත් තරහක් නැහැ බන්, මට තියෙන ප්‍රශ්නේ මුන් කියන්නේම මේ හැම දෙයක්ම හරි කියන එක විතරමයිනේ, මුන්ට හොද නරක අදුනගන්න බැහැනේ. මමත් කොච්චර කියලා තියෙනවද බන් කගේ කගෙත් කිල්ලොටවල හුනු චුට්ට චුට්ට තියෙනවා කියලා, කොහෙද මුන්ට ඒ ටිකවත් තේරුම් ගන්න තරම්වත් මොලයක් නැහැනේ, මුන් දන්නේ මහින්ද මහත්තයා මොකක් කලත් ඒක හරී කියන්න විතරයි,

    වැරැද්දක් නොකර කූඩු කරාම උබ උනත් සමාව ගන්නේ නැහැනේ බන්, එහෙම කලොත් උබ වැරැද්ද පිලිගත්තා වෙනවා, අනික උබ උනත් හිතපන් අපිව විනාශකරන්න හදපු කොටි පැටවුන්ව තුරුලුකරගෙන ඉන්නකොට උබට ඇතිවන හැගීම මොකක්ද කියලා, උන්ව විනාශකරන්න හදපු කෙනෙක් හැටියට ෆොන්සේකා මහත්තයට මොනවගේ හැගීමක් එනවා ඇත්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබල කියන්නෙ ‍ෆොන්සේකා වැරැද්ධක් කරල නැ, ‍බලෙන් කුඩුවට දාල තියෙන්නෙ කියලද :lol::lol::lol: ඒක හින්ද සමාව ගන්නෙ නැ,සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව කියල. හොද කතාව ඒක හොදට මතක තියා ගන්ඩ ඔනේ. :yes::yes: සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව :yes::yes::yes::yes:
    අර කතාවක් තියෙනවනේ පවට පිං දෙන්ඩ බැ කියල මොනව කරන්නද :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය වැල් බයිලෙ නෙමෙයි මම කියුවෙ,මම කියුවෙ චතුපැටියගෙ කතාවට උත්තරයක්.අනික මම කියපු එකේ වැරැද්ධක් නැ,ෆොන්සේකා තුවක්කු අරගෙන ගිහින් යුද්ධ කරේ නැනේ.:lol: මම කියපු කතාව හරි,ඔන්න වැඩිපුර ඔනෙ නමි පොඩි සේවයක් කරා යුද්ධයට එචිචරයි.

    අනික උබ කියන විදිහටම ෆොන්සේකාව යුද හමුදාපති කරේ,සේවා කාලය දීර්ග කරේ, ආයුධ ගෙනත් දුන්නෙ,යුද්ධය කරන්ඩ අණ දුන්නෙ ඔක්කොම ජනාධිපතිතුමා.:):) එහෙම බලද්දි ෆොන්සේකා කරල තියෙන්නෙ ජනාධිපතිතුමා කියපුව කරපු එක විතරයි.:lol: ඒක හරි අපි පිළිගන්නව,ජනාධිපතිතුමා තමයි උසස්. :yes::yes::yes: ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් 96% කරානමි ‍ෆොන්සේකා 4% කරන්ඩ ඇති,ඔචිචර තමයි :P:P

    එතකොට මහින්දගේ නම ෆොන්සේකාගේ හම.

    අනේ දන්න දෙයක් කතා කරපන් බන්, යකො එකපාරටම හමුදාවට බැදිච්ච ගමන් හමුදාපති වෙන්න බැහැ, ඒවට යුද බිමේ දස්කම් දක්වලා තියෙන්න ඕනේ, ෆොන්සෙකා මහත්තයා එහෙම දස්කම් දක්වලා නැත්තන් මහින්ද මහත්තයා කොහොමද බන් ෆොන්සේකා මහත්තයව රෙකම්න්ඩ් කරන්නේ හමුදාපති හැටියට, එතකොට මහින්ද මහත්තයා පගාව අරගෙනද ෆොන්සේකා මහත්තයව හමුදාපති කරලා තියෙන්නේ, එක අතකට එහෙම උනාද දන්නේත් නැහැ, මොකද ඒ වගේ දේවල් අද ඕනේ තරම් සිද්දවෙනවනේ, සල්ලිවලට කන්‍යාපටල රෙපයාර කරනවා, මිනිමරුවන්ව රට යවනවා, උසාවියට යන්නේ ගේදර හිටපු ඩ්‍රයිවර්, පුදුම රටක් මේක.

    ෆොන්සේකා මහත්තයගේ දස්කම් හොදට දන්න හින්ද තමයි ගොඨාභය මහත්තයා රෙකම්න්ඩ් කලේ මහින්ද මහත්තයට ෆොන්සේකා මහත්තයා තමයි මෙතනට සුදුසුම කෙනා කියලා, මහින්ද මහත්තයා හමුදාවේ කොනකවත් ගෑවිලා තියෙනවද, නිල ඇදුමක් අදින්නේ කොහොමද කියලවත් දන්නවද ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න ගුණමකුවා. උඹ ඔය ටික කියනකන් තමයි මම බලාගෙන හිටියේ. දැන් උඹයි අර පොනිමල් දෙන්නම සමානයි. යකෝ උඹට ෆොන්සේකා කොටි එක්ක යුද්ද කරනකොට ඕවා කියන්න බැරි උනාද? උඹ ඔය කියන විදියට ෆොන්සේකා කරේ නැත්තන් කොහොමද උඹේ මහින්ද ෆොන්සේකාව යුද හමුදාපති කරේ? විශ්‍රාම යන්න හදනකොට ආයේ සේවා කාලය දීර්ග කරලා තියාගත්තේ යුද්ද පිටියේ යුද්ද කරන්නේ නැතුව කොහේ හරි අයිස් ගහපු නිසා වෙන්න ඇති නේද? පළ ගුණමකුවා යන්න. උඹේ මහා ලොකු පොන්න සිංහල කම, පොන්න දේශප්‍රේමී කම නියමෙට ඔප්පු උනා. උඹ ගැන අප්පිරියි ඔයි. ශික් විතරක්. :angry::angry::angry:

    ඇයි උබ දන්නේ නැද්ද මහින්ද මහත්තයා පගාව අරගෙන තමයි ඕවා කරලා තියෙන්නේ, එහෙම නැත්තන් අර අපේ erozan අයියා කියනව වගේ තුවක්කුවක්වත් අරගෙන නොගිය කෙනෙක්ව හමුදාපති කරන්න බැහැනේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මහින්දගේ නම ෆොන්සේකාගේ හම.

    අනේ දන්න දෙයක් කතා කරපන් බන්, යකො එකපාරටම හමුදාවට බැදිච්ච ගමන් හමුදාපති වෙන්න බැහැ, ඒවට යුද බිමේ දස්කම් දක්වලා තියෙන්න ඕනේ, ෆොන්සෙකා මහත්තයා එහෙම දස්කම් දක්වලා නැත්තන් මහින්ද මහත්තයා කොහොමද බන් ෆොන්සේකා මහත්තයව රෙකම්න්ඩ් කරන්නේ හමුදාපති හැටියට, එතකොට මහින්ද මහත්තයා පගාව අරගෙනද ෆොන්සේකා මහත්තයව හමුදාපති කරලා තියෙන්නේ, එක අතකට එහෙම උනාද දන්නේත් නැහැ, මොකද ඒ වගේ දේවල් අද ඕනේ තරම් සිද්දවෙනවනේ, සල්ලිවලට කන්‍යාපටල රෙපයාර කරනවා, මිනිමරුවන්ව රට යවනවා, උසාවියට යන්නේ ගේදර හිටපු ඩ්‍රයිවර්, පුදුම රටක් මේක.

    ෆොන්සේකා මහත්තයගේ දස්කම් හොදට දන්න හින්ද තමයි ගොඨාභය මහත්තයා රෙකම්න්ඩ් කලේ මහින්ද මහත්තයට ෆොන්සේකා මහත්තයා තමයි මෙතනට සුදුසුම කෙනා කියලා, මහින්ද මහත්තයා හමුදාවේ කොනකවත් ගෑවිලා තියෙනවද, නිල ඇදුමක් අදින්නේ කොහොමද කියලවත් දන්නවද ?

    දස්කමි දක්වන්ඩ ඔනෙ නැ හමුදාපති කරන්ඩ,ඒක අමතර සුදුසු කමක් විතරයි.ලංකාවෙ විධායක ජනාධිපතිතුමාට ඔනෙම හමුදා නිලධාරියෙක්ව තමන්ට අභිමතය පරදි හමුදාපති කරන්ඩ පුලුවන්, :yes::yes: එහෙම කියනවනමි ජානක පෙරේරත් දක්ෂයෙක් කෝ හමුදාපති උනාද?? නැනේ. වඩා වැදගත් වෙන්නෙ දේශපාලන නායකත්වය.

    ඔයාගෙ ලිස්ටි එක ගැන කතා කරල වැඩක් නැ,කවුද කියල අහපුවාම ඒකට උත්තර නැ,ඔහේ කියවනව.සුදුසුම කෙනො කියල කතාවක් නැ ජනාධිපතිතුමාට ඔනේ කෙනයි හමුදාපති කරන්නෙ, තමන්ගෙ නියෝග පිළිගන්න කෙනෙක්ව.හමුදාවේ ඇදුමි අදින්නෙ මොකටද ජනාධිපතිතුමා,විකාර කතාවක් ඒකනමි :P:P
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෝ යකුනෙ මේකෙ මුලින්ම මම දාපු කමෙන්ට් එක.:frown::frown:ඇයි එක මකල තියෙන්නෙ?:growl::growl:මම කිව්වෙ මම දන්න සිද්දිය.:yes:මගෙ අයිය වැඩ කරන්නෙ වැලිකඩ බන්ධනාගාරෙ, ඔය ෆොන්සේක නෙමෙයිලු.(මේක කිව්ව කියල රෙප් එහෙම කපනව නෙමෙයි ඔන්න..;);):D)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා බලලාවත් තෙරුන්ගනිල්ලා පොන්සේකා මොනවගේ කෙනෙක්ද කියල.මෙයාගෙ පස්සෙන් යන උන්ට මෙයා මොන වගේ කෙනෙක්ද කියන එක තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක ලොකු ප්‍රශනයක්. :P:P