උබම කුලවාදය කතා කරලා උබම කියනවා උබට කුලවාදයක් නැහැල්ලු, හෙට අනිද්දට උබ තව මොනව මොනවා කියවයිද දන්නේ නැහැ, දැන් කටින් පැන්න දේ වහගන්න දැන් දගලන්න එපා,
මම ඔයිට කලිනුත් කියල තියෙනවනේ කැමති දෙයක් හිතාගන්ඩ කියල.මට ඔක නිවැරදි කරන්ඩ කිසිම අවශයතාවයක් නැ,ඔයා කැමති දෙයක් හිතාගන්ඩ කිසිම අවුලක් නැ.



