2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
අමුමස් කමින් නිරුවතින් දඩයමේ යෙදුනු මානවයට තාක්ෂනික ඥානය දී මහත්වරු බවට පත් කරේ අන්තර්සක්වල වාසීන් වෙයි. නමුත් අද මේ මානවයන් නිහතමානි ලෙස ජීවත්ව දැනුම සහ තාක්ෂනය, එහි ප්‍රතිලාභ සමසේ භුක්ති විඳිනු වෙනුබට, ඉතාම උඬගූ වී, ධනවතුන්ට , සියලු සැප සහ කාම සැප සපයමින්, දුප්පතුන්ව පාගමින්,වහලුන් කරමින්,කාම සැප තියා හරියට කන්නවත් නොදෙමින් වැඩ ගනිමින් සිටීයි.උද්ච්ච වූ මානවයන් කකුල් දෙකේ සුනඛයන් බවට පත්වී ඇත.මා වසර ගනනාවක් මේ දේ නිරීක්ෂනය කරමින් මගේ පෘතිවියේ සිටියෙමි.පිටසක්වල ජීවින් අහසේ සිට නිරීක්ෂනය කරන ලඳි.ඒක නිසා මේ සඳහා අවශ්‍යය ප්‍රතික්‍රියා ඔවුන් විසින් ගනු ඇත. 2013න් පසු ඔබලාගේ වංචනික, ප්‍රෝඩාකාරි ලෝක රාජ්‍ය නායකයන් පෘථිවි ජනතාව ගෙන යන්නේ විනාශ කාරි යුගයටයි.වනාචාරි යුගයෙන්, ගල් යුගයෙන්, කෘෂිකාර්මික යුගයෙන්, කාර්මික යුගයට පිවිස ඇති ඔබලා ,2013 වසරේ පිවිසෙන්නේ විනාශකාරි යුගයට බව අන්තර්සක්වල මනාව දනී.නමුත් අපි ලබා දුන් තාක්ෂනය මේකට ප්‍රධාන හේතුව නිසා පිටසක්වල දෙවිවරු විසින් ඔබලාව නව යුගය වෙත ගෙන යනු ඇත.ඔබලාව බ්‍රේන් වොෂ් කර ,සියලු පව් සෝදා, පිරිසිදු කර මීලඟ පරිණාමය සඳහා යොමු කරනු ඇත.නව යුගය සදාකාලික ස්වර්ගය නොවෙයි. පොසිටිව් පරිණාමයට එකඟ නොවන, එ සඳහා මාන්සිකව පරිනාමය වීමට අකැමති අය යලි වනාචාරි ග්‍රහලෝක තුල පුනර්භවය කරනු ඇත.
ජය වේවා !!! අමාරුවෙන් ලියල තියෙනවා :)
 
coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown

    ඔරියේ බන් උබනං දැන් ටව ටික දවසකින් මේ ලෝකේ පාලකයා වෙන්නේ, අහවල් හුයන්නකටද ප*ඕ මේකේ ත්‍රෙඩ් දදා ඉන්නේ, තොට කරන්න වෙන වැඩක් උබේ එලියන්ලා කියලම නැද්ද යකෝ... දැන් උබේ ඔරියෝ මේ ලෝකෙට එන දවසත් කල ගිහින් වගේ 2012 නෙමේ දැන් 2013 ද දැන් උන එන්නෙ? මේ උන්ට එනගමන් මේ පාරෙන් එන්න කියපන් මට පොඩි ගනු දෙනුවක් තියනවා උන එක්ක :lol::lol::lol::lol::lol::lol::lol:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    ඔරියේ බන් උබනං දැන් ටව ටික දවසකින් මේ ලෝකේ පාලකයා වෙන්නේ, අහවල් හුයන්නකටද ප*ඕ මේකේ ත්‍රෙඩ් දදා ඉන්නේ, තොට කරන්න වෙන වැඩක් උබේ එලියන්ලා කියලම නැද්ද යකෝ... දැන් උබේ ඔරියෝ මේ ලෝකෙට එන දවසත් කල ගිහින් වගේ 2012 නෙමේ දැන් 2013 ද දැන් උන එන්නෙ? මේ උන්ට එනගමන් මේ පාරෙන් එන්න කියපන් මට පොඩි ගනු දෙනුවක් තියනවා උන එක්ක :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::rofl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම මේ කැමත්තෙන් එංගලන්තේ ඉන්නවා නෙවෙයි.පිටසක්වල ජීවින් ගේ ඉල්ලීම නිසා ඉන්නේ.මෙහේ helath care හෙල්ත් කෙයා, හොස්පිටල්ස් අන්තිමයි.ඩොකාලා ඉන්නේ ඉන්දියාවෙන්, පකිස්තානෙන්,අප්‍රිකාවෙන් ආපු හාල් පාරුවො.උන් දන්න බෙහෙත් එකක් නෑ.කිසිම බෙහෙතක් උන්ගෙන් ගන්න අමාරුයි.ඇන්ටි බයොටික්ස් ගන්නවා කියන්නේ රත්තරන් ගන්නවා වගේ.මෙහේ ඉන්න් ෆැමිලි දොස්තරලා ලඟට ගියාම දෙන්නේ වැරදි ප්‍රථිකාර. ඇත්තටම තුන්වැනි ලෝකයටත් අන්ත සෞඛ්‍යය සේවයක් තියෙන්නේ.ලංකාවේ ලෙඩක් හැදුනම බෙහෙත් ඕන ඒවා ලැබෙනවා.මෙහේ ඉන්ෆෙක්ෂන් එකක් හැදුනොත් හොඳටම කේස් වුනාම තමයි ඇන්ටි බයොටික් එකක් හම්බ වෙන්නේ.මම ලංකාවෙන් මෙහෙට වඩා හොඳ ප්‍රතිකාර ගන්න පුලුවන්.ධනවාදය කියන්නේ ලෝකෙන් අතුගාල දාන්න ඕනි එකක්.ඇමරිකාවේ සල්ලි නැති එවුන්ට ලෙඩ හැදුනම පැනඩෝල්වත් හම්බ වෙන්නේ නෑ.
    ඉන්දියාවෙන්, පක්කෙන්,අප්‍රිකාවෙන් බොරු කොලි‍ෆිකෙෂන් අරගෙන එංගලන්තෙට පැනපු හොර දොස්තරලා, දොස්තරියන් පිරිලා.ඒ මදිවට නැගෙනහිර යුරෝපීය රටවල් වලින් සල්ලි වලට මෙඩිකල් ඩිග්‍රී ගත්ත එවුනුත් පිරිල.ලෙඩක් හැදුනොත් ඉවරටම,ඉවරයි.

    :shocked::shocked::eek:

    වැඩක් නෑ මචන්..UFO සීන් අම්බානක් වැඩි උනේ 2012 ජනවාරි මුල් සති දෙකේ විතරයි..අනික ඒවත් ගොඩක් බොරු සීන්..
    දැන් විශේශයක් නෑ...කලින් වගේම තමා!

    දැන් මෙලෝ දෙයක් නෑ...බොරුවනේ! උඹව 2012 මැයි වෙද්දි හොයාගන්නත් බැරි වෙයි..! ඔච්චර විශේශයි කියන ලංකාවෙ LED එකක් තරම් දෙයක්වත් දැකලා නෑ තාම!:sorry:
     
    Last edited:

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මගේ ඇ* දෙක පල්ල ඔරියෝ, උබ ලෝකේ පාලකයා උනොත් මම මගේ වල්*අ කපල බල්ලට කන්න දාල ලිදට පනිනවා යකෝ.. :lol::lol::rofl::rofl::rofl:
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මෙන්න අන්තිමට ඔරියට වෙන වැඩේ.......

    alien_02.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    උඹේ 99% අයිඩියාස් සුපිරි,මාත් එකඟයි!

    ඒත් අවුල තියෙන්නෙ උඹ ඒ අදහස් අපිට ඉදිරිපත් කරන්න Alien කේස් එකක් ගාව ගත්තු එක..!
    උඹ නිකං චාටර් වෙනවා ඒලියන් කේස් එකක් නිසා..
     
    Last edited:

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    වැඩ්ඩා;12025016 said:
    මේ රෙද්ද නවත්තපල්ලා !!!
    ගුගල් එකේත් මේක අහු වෙනවා!!!
    පිස්සු තෙරෙඩ් එකක්:frown::frown::frown::growl::growl::growl::growl:

    මචන් හැමදේම හොයල අරගන්න එක ගූගල් එකේ ජොබ් එකනේ බන්, ඉතින් මේකත් ගත්තම මොකෝ බන්, උගේ අසවනේ කොල්ලෝ,,,,:lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,737
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කීවනේ හිරු එලිය අවශ්‍යය නැත. පෘථිවිය මාධ්‍යය තුල තිබෙන අධික තාපය තමයි මේ අය පාවිච්චි කරන්නේ බල ශක්තිය විදිහට.ඒ වගේම අපද්‍රව්‍යය පෘථිවිය මාධ්‍යය තුල තිබෙන අධික තාපය මගින් දහනය කරනවා.සැම දෙයක්ම ප්‍රති චක්‍රීකය කරනය නිසා අපද්‍රව්‍යය අඩුයි. පිටසක්වල තාක්ෂනය කියන්නේ, වසර බිලියන ගානක තාක්ෂනයක්.බිලියන ගානක ග්‍රහලෝක විසින් දිනපු තාක්ෂනයක්.ඒක මානව තාක්ෂනයෙන් තේරුම් ගන්න බෑ.පිටසක්වලට භූ කම්පා ඇති කරන්න විතරක් නෙවෙයි, නැති කරන්නත් පුලුවන්.භූ කම්පන , ප්‍රති කම්පන මගින් නියුට්‍රල් කරන්න විතරක් නෙවෙයි, ඒ අය ඉන්න ජනාවාස වල ගුරුත්වය එයාලට සරිලන ලෙස පාලනය කරගන්නත් ඔවුන් දන්නවා.උඹලගේ ඔය තාක්ෂනික ඥනය පිටසක්වල ජීවින් උඹලට එන්නත් කරපු එකක්.ඒක බොහොම ලඳරු එකක්.ඒකෙන් පිටසක්වල විශිෂ්ඨ ඥානය පැහැදිලි කරන්න බෑ.අන්තර්සක්වල වාසින් පෘථිවි පාලකයා ලෙස පත් කරන්න යන මම තාක්ෂනික නායකයා නෙවෙයි.මම පෘථිවි දේශපාලන පාලකතුමා.උඹලා දැනගෙන හිටියේ මිනිස්සු පෘථිවිය ගෝලාකාරයි කියන කොට ඒ අයව ගිනි තියන්න විතරයි.මේ විද්‍යා ඥානය උඹලා උඹලගේ මොලෙන් ගත්ත නැති නිසා තමයි, උඹලා අද පරිසරය විනාශ කරමින්,රත්තරන් වටින ස්වභව ධර්මය වනසමින් බලු නොවටින දේවල් නිෂ්පාදනය කරන්නේ.උඹලා අනාගත පරම්පරා ගැන හිතන්නේ නෑ.උඹලට ඕන මේ පෘථිවියේ ඉන්න කාලේ ජොලියේ ඉඳලා, පරිසරය දූෂනය කරලා හොඳට ජොලි කරලා ඊට පස්සේ සදාකාලික ස්වර්ගයට පනින්න නේද? නමුත් උඹලා වසර ලක්ෂ ගානක අනාගත පරම්පරාවක් විනාශය කරල යන්න පුලුවන් ස්වර්ගයක් නෑ.ඒක නිසා 2012 අන්තර්සක්වලවාසින් උඹලට නව යුගයක් දෙනවා.උඹලා ඒකෙත් පිස්සු කෙලින්න ගියොත් ,ආපහු දහපාරක් විතර පරිණාමය වෙන්න වෙන්නේ ගල් යුගය තුල විතරයි.
    මෙන්න මේවනම් රියල් ටෝක්ස්!
    11.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    එතකොට මේවා මොන ටෝක් ද බන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,737
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹේ 99% අයිඩියාස් සුපිරි,මාත් එකඟයි!

    ඒත් අවුල තියෙන්නෙ උඹ ඒ අදහස් අපිට ඉදිරිපත් කරන්න Alien කේස් එකක් ගාව ගත්තු එක..!
    උඹ නිකං චාටර් වෙනවා ඒලියන් කේස් එකක් නිසා..

    :yes:
    ඔරියගෙ ඒලියන්ස් කතාටික හැර අනිත් අදහස් වලටනම් මාත් කැමතියි!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔරියගෙ ඒලියන්ස් කතාටික හැර අනිත් අදහස් වලටනම් මාත් කැමතියි!:

    මටත් පුලුවන් 100% ශුවර් අනාවැකියක් කියන්න... මේ ලෝකෙ උන් දැන් යන්නෙ රෝන්ග් සයිඩ්!

    කවුරුත් මේ ලෝකෙ විනාශ කරන්නෙ එන්නෙ නෑ.. මිනිස්සු විසින්ම විනාශ කරගන්නවා.

    ඔය පිටසක්කල එකෙක්වත් අපිට උදවු කරන්න එන්නෙ නෑ මචන්ලා! කෙලවෙනවා ශුවර්!

    නොදැනම වගේ අපිටත් ඒ විනාශයේ හවුල්කරුවො වෙන්න උන එක ගැනනම් දුකයි!:sorry::sorry:

    ඒත් බයවෙන්න එපා!
    Dead gonna be easy,Coz life is hard!
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,737
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් පුලුවන් 100% ශුවර් අනාවැකියක් කියන්න... මේ ලෝකෙ උන් දැන් යන්නෙ රෝන්ග් සයිඩ්!

    කවුරුත් මේ ලෝකෙ විනාශ කරන්නෙ එන්නෙ නෑ.. මිනිස්සු විසින්ම විනාශ කරගන්නවා.

    ඔය පිටසක්කල එකෙක්වත් අපිට උදවු කරන්න එන්නෙ නෑ මචන්ලා! කෙලවෙනවා ශුවර්!

    නොදැනම වගේ අපිටත් ඒ විනාශයේ හවුල්කරුවො වෙන්න උන එක ගැනනම් දුකයි!:sorry::sorry:

    ඒත් බයවෙන්න එපා!
    Dead gonna be easy,Coz life is hard!
    කතාව ඇත්ත මචන් මටත් වට පිට බලනකොට කෙලවීගෙන යන බවනම් හොදට පේනව...අපිටත් අකමැත්තෙන් හරි ඒ සිස්ටම් එකත් එක්ක ඉදිරියට යන්න වෙනව...වට් ‍ටු ඩූ!:nerd::(
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    earth can support human life only for another 30 years.after 30 years this earth is fucked up due to pollution.
    පිටසක්වල ජීවින්ට අනුව පෘථිවියට මානව ජීවයට සහ සත්ව ජීවයට පවත්වාගෙන යාමට අවශ්‍යය පරිසරය ලබාදිය හැක්කේ තවත් වසර 30ක් පමනයි.ඕසෝන් ස්ථරය විනාශ කරලා,ආහාර දාම විනාශ කරලා, පරිසර දූෂනය කරලා තියෙන නිසා වසර 30කින් මානවයන් සහ සත්වයන් ‍රැසක් පෘථිවියෙන් වඳ වී යනවා.
    මේක අන්තර්සක්වල සිය විශිෂ්ඨ පර්යේෂන තුලින් තහවුරු කරගෙන ඉවරයි.
    නමුත්න් ඔය කපටි ධනවාදි ලෝක නායකයන් සහ උන්ට ඕනී කරන බොරු කියන, පිටසක්වලින් ලැබුන සීමිත දැනුමක් ඇති මානව විද්‍යාඥයන් කියන්නේ තව වසර මිලියන ගානක් කිසි ප්‍රශ්නයක් නැතුව ගස්කොල,ශාක,වායුව,ජලය වනසමින්, දූෂනය කරමින් මානවයන්ට ඉන්න පුලුවන් කියලයි.මේක දන්න නිසා තමයි 2012 වසර පිටසක්වල ජීවින් බලෙන්ම පෘථිවිය අත්පත් කරගෙන නව යුගය අරඹන්නේ.පෘථිවිය වනසපු ලෝක නාය්කයන් එක්ක ක්සිම සම්මුතියක්,ඇග්‍රීමන්ට් එකක්,සාකච්ඡාවක් පිටසක්වල ජීවින්ගේ බලාපොරොත්තු වන්න එපා.අන්තර්සක්වල වාසින් වෙනුවෙන් මම මේවා ඔබලාට හෙලි කල යුතුයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කතාව ඇත්ත මචන් මටත් වට පිට බලනකොට කෙලවීගෙන යන බවනම් හොදට පේනව...අපිටත් අකමැත්තෙන් හරි ඒ සිස්ටම් එකත් එක්ක ඉදිරියට යන්න වෙනව...වට් ‍ටු ඩූ!:nerd::(
    :sorry::sorry:
    earth can support human life only for another 30 years.after 30 years this earth is fucked up due to pollution.
    පිටසක්වල ජීවින්ට අනුව පෘථිවියට මානව ජීවයට සහ සත්ව ජීවයට පවත්වාගෙන යාමට අවශ්‍යය පරිසරය ලබාදිය හැක්කේ තවත් වසර 30ක් පමනයි.ඕසෝන් ස්ථරය විනාශ කරලා,ආහාර දාම විනාශ කරලා, පරිසර දූෂනය කරලා තියෙන නිසා වසර 30කින් මානවයන් සහ සත්වයන් ‍රැසක් පෘථිවියෙන් වඳ වී යනවා.
    මේක අන්තර්සක්වල සිය විශිෂ්ඨ පර්යේෂන තුලින් තහවුරු කරගෙන ඉවරයි.
    නමුත්න් ඔය කපටි ධනවාදි ලෝක නායකයන් සහ උන්ට ඕනී කරන බොරු කියන, පිටසක්වලින් ලැබුන සීමිත දැනුමක් ඇති මානව විද්‍යාඥයන් කියන්නේ තව වසර මිලියන ගානක් කිසි ප්‍රශ්නයක් නැතුව ගස්කොල,ශාක,වායුව,ජලය වනසමින්, දූෂනය කරමින් මානවයන්ට ඉන්න පුලුවන් කියලයි.මේක දන්න නිසා තමයි 2012 වසර පිටසක්වල ජීවින් බලෙන්ම පෘථිවිය අත්පත් කරගෙන නව යුගය අරඹන්නේ.පෘථිවිය වනසපු ලෝක නාය්කයන් එක්ක ක්සිම සම්මුතියක්,ඇග්‍රීමන්ට් එකක්,සාකච්ඡාවක් පිටසක්වල ජීවින්ගේ බලාපොරොත්තු වන්න එපා.අන්තර්සක්වල වාසින් වෙනුවෙන් මම මේවා ඔබලාට හෙලි කල යුතුයි.

    :sorry::sorry:
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    earth can support human life only for another 30 years.after 30 years this earth is fucked up due to pollution.
    පිටසක්වල ජීවින්ට අනුව පෘථිවියට මානව ජීවයට සහ සත්ව ජීවයට පවත්වාගෙන යාමට අවශ්‍යය පරිසරය ලබාදිය හැක්කේ තවත් වසර 30ක් පමනයි.ඕසෝන් ස්ථරය විනාශ කරලා,ආහාර දාම විනාශ කරලා, පරිසර දූෂනය කරලා තියෙන නිසා වසර 30කින් මානවයන් සහ සත්වයන් ‍රැසක් පෘථිවියෙන් වඳ වී යනවා.
    මේක අන්තර්සක්වල සිය විශිෂ්ඨ පර්යේෂන තුලින් තහවුරු කරගෙන ඉවරයි.
    නමුත්න් ඔය කපටි ධනවාදි ලෝක නායකයන් සහ උන්ට ඕනී කරන බොරු කියන, පිටසක්වලින් ලැබුන සීමිත දැනුමක් ඇති මානව විද්‍යාඥයන් කියන්නේ තව වසර මිලියන ගානක් කිසි ප්‍රශ්නයක් නැතුව ගස්කොල,ශාක,වායුව,ජලය වනසමින්, දූෂනය කරමින් මානවයන්ට ඉන්න පුලුවන් කියලයි.මේක දන්න නිසා තමයි 2012 වසර පිටසක්වල ජීවින් බලෙන්ම පෘථිවිය අත්පත් කරගෙන නව යුගය අරඹන්නේ.පෘථිවිය වනසපු ලෝක නාය්කයන් එක්ක ක්සිම සම්මුතියක්,ඇග්‍රීමන්ට් එකක්,සාකච්ඡාවක් පිටසක්වල ජීවින්ගේ බලාපොරොත්තු වන්න එපා.අන්තර්සක්වල වාසින් වෙනුවෙන් මම මේවා ඔබලාට හෙලි කල යුතුයි.

    මේ වල් ඔරියෝ උබ එලියන්ලගේ තෝල්ක කම කරන්න ඕනේ නෑ, අපි උන ආවම ඒක උන් එක්ක බලාගන්නම්, උබ රැට කලානම් ඉන්නේ දැන් ගිහින් නිදාගනින්, නිදිමරන්නේ නැතුව... :D:D:D:D
     
    Status
    Not open for further replies.