ෆොන්සේකාද මේ?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය හැල්ලට මම කොචිචර උත්තර දුන්නත්,ඔකම කියවනවනේ ඔක කියව කියව හිටපන්.කොචිචර මඩ ගැහුවත් වදින්නෙ නැ ජනාධිපතිතුමාට.අර කවියක් තියෙනව සුබාෂිතයේ,ඒක තමයි හරියන්නෙ උබේ ඔය කතා වලට.

    බලැත්තවුන් හට බන් කොරෙහි නෙනැ.......වත
    විපත් පැමිනියත් ඉන් කිසි නිගා.............නැත
    මහත් විදුරැ ගිරි බිතකට වැද................අනුත
    සුනෙත් දල ඇතුට ලොව අපහසෙක්........නැත

    අපිටනම් ඒ හෑල්ලේ තියෙන දේවල් වල ලොකු වැරැද්දක් පේනවා, එත් උබ වගේ අණ්ඩුවේ කසල සෝදකයෙකුට නම් කොච්චර කිව්වත් ඒ වැරදි පෙන්නේ නැහැ, මොකද රාජ පස්ස තරම් උබලට රස දෙයක් මේ ලොකේ නැහැනේ, ඕකම ලෙව කකා හිටපන්, රාජ පස්සගේ කට්ටිය ඇවිත් කොයි වෙලාවේ හරි උබලගේ පවුල්වල ඉන්න අයව දූෂණයකරලා මරලා දැම්මමත්, එහෙයි මහරජ අසියාවේ ආස්චර්යකි කියලා කියපන්, උබලා දන්න එකම දේ එච්චරයිනේ,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දස්කමි දක්වන්ඩ ඔනෙ නැ හමුදාපති කරන්ඩ,ඒක අමතර සුදුසු කමක් විතරයි.ලංකාවෙ විධායක ජනාධිපතිතුමාට ඔනෙම හමුදා නිලධාරියෙක්ව තමන්ට අභිමතය පරදි හමුදාපති කරන්ඩ පුලුවන්, :yes::yes: එහෙම කියනවනමි ජානක පෙරේරත් දක්ෂයෙක් කෝ හමුදාපති උනාද?? නැනේ. වඩා වැදගත් වෙන්නෙ දේශපාලන නායකත්වය.

    ඔයාගෙ ලිස්ටි එක ගැන කතා කරල වැඩක් නැ,කවුද කියල අහපුවාම ඒකට උත්තර නැ,ඔහේ කියවනව.සුදුසුම කෙනො කියල කතාවක් නැ ජනාධිපතිතුමාට ඔනේ කෙනයි හමුදාපති කරන්නෙ, තමන්ගෙ නියෝග පිළිගන්න කෙනෙක්ව.හමුදාවේ ඇදුමි අදින්නෙ මොකටද ජනාධිපතිතුමා,විකාර කතාවක් ඒකනමි :P:P

    බොහොම හොද උත්තරයක්, ඔය පැන්නේ තවත් බළලෙක් මල්ලෙන් එලියට, රටේ විධායක ජනාධිපතිතුමාට ඔන විදියට නම් හමුදාපතිව පත් කලේ, එයාට ඕනේ විදියටම තමයි හමුදාපතිව හිර කලේ, මේක එයාගේ දේශපාලන ගැටයක්, විධායක බලතල අයුතු විදියට භාවිතා කිරීමක්, සුදුසුකම් නැත්තන් ඇයි ජනරාල්ව පත්කලේ, උබලගේ රාජ පස්ස මහත්තයට මොලයක් නැහැයි කියලද උබ කියන්නේ, බලාගෙන ගියාම රාජ පස්සත් උබලා වගේමනේ, කිසිම මොලයක් නැහැ, ෆොන්සේකා මහත්තයා දක්ෂ නිලධාරියෙක් නෙමෙයි කියලනේ උබලා කියන්නේ.

    හරි එහෙනම් අදක්ෂ නිලධාරියෙක්ව රටේ හමුදාපති කරලා, යුද්ධයට යව්වම වෙන දේ මම උබට කෙටියෙන් පැහැදිලි කරන්නම්, අදක්ෂ නිලධාරියෙක් කියලා දැන ගෙන ගෙම් එකට බැස්සුවම අදක්ෂ නිසා යුද්ධය පරදිනවා, එතකොට තව අවුරුදු ගානක් යුද්ධය වාගෙන කන්න පුළුවන්, එත් උබලගේ රාජ පස්සගේ බලාපොරොත්තු සියල්ල සුනුවිසුණු කරමින් ෆොන්සේකා මහත්තයට ඕනේ විදියට යුද්ධය මෙහෙයවෙව්වා, අවසානයේ වසර තිහක කුරිරු යුද්ධය නිමාකරමින් මහ කොටියා පරලොව යවන්න උබලගේ රජපස්ස මහතා පත්කරපු අදක්ෂ නිලධාරියාට පුලුවන් උනා, යුද්ධය අවසාන උනේ උබලගේ රාජ පස්ස්ගේ සියලු බලාපොරොත්තු සුනුවිසුනු කරමින්, කරකියා ගන්න කිසිම දේයක් නැතුව යුද්ධය කෙටිකාලයකින් නිමාකලාට බොරු වැරදි පටවලා ෆොන්සේකා මහත්තයව හිරෙට දැම්ම, උබ පුළුවන්නම් නැහැයි කියපන්, නැහැයි කියනවනම් ෆොන්සේකා මහතා වගේ අදක්ෂ නිල්ධාරියෙක්ව හමුදාපති කරන්න රජ පස්සා තීරනය කලේ ඇයි කියලා කියපන්, ෆොන්සේකා අදක්ෂ නිලධාරියෙක් කියලා දැන දැනම යුද්ධෙට යව්වේ, රට කොටියට පාව දෙන්න නෙමෙයිද ?

    රට ජාතිය බේරගන්න වසර ගානක් කරපු යුද්ධයේදී ඒ යුද්ධය අවසාන කරන්න ගතයුතු වැදගත් තීරනයකදී උබලගේ රාජ පස්ස මහත්තයා කලේ ෆොන්සේකා මහත්තය වගේ අදක්ෂ නිලධාරියෙක්ව පත් කරපු එක නම්, අපේ රටට එරෙහි උනේ කව්ද කියලා උබට මම පැහැදිලි කරන්නම්, ඒ වගේ අවස්ථාවකදි අපි ඉස්සරහට දාන්නේ අපේ සුපිරිම බුල්ට් ටික, එත් උබලගේ රාජ පස්ස මහත්තය කලේ අදක්ෂ නිලධාරියෙක්ව හමුදාපති ලෙස පත්කරපු එක, එතකොට එක හරිද, එහෙම නොකරනම් රාජ පස්ස මහත්තයා කොටියන්ගෙන් හරි කොටි හිතවාදීන්ගෙන් හරි පගාව අරගෙන තියෙනවා, මම රටේ හමුදාපති හැටියට අදක්ෂයෙක්ව පත්කරන්නම් කියලා, ඔය මම කියපු හේතු නෙමෙයිනම් උබම කියපන් බලන්න ෆොන්සේකා මහත්තයා අදක්ෂ නම් ඒ බව දැන් දැනම එයාව හමුදාපති කලේ ඇයි කියලා.

    උබ කියන විදියට ෆොන්සේකා මහත්තය අදක්ෂ නම් එයාව පත්කරලා රාජ පස්ස මහත්තයා කලේ රට ජාතියට ද්‍රොහිවීමක්, එයා අපේ රට ජාතිය පාවලා දුන්න, මට මේකට උත්තර දීපන්,
    මම හමුදාපතිද ?
    මම ජනධිපතිද ? වගේ උත්තරනම් වැඩක් නැහැ,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1) Fonsekage war record eka nobala mahinda saha gansiya fonsekawa path karanawa.... mahinda etharan goneki..... :P

    2) fonsekata bomba gahanawa miniha mahinda misa jeewithe bera ganna .... eth army eke fonsekatawada adaksha un naa yudde paridinna.....

    3) Raniya epa kiyaddima mahinda mawiaruwe yuddeta yanne paradinna balagena..... yudde aurudu 3k yanawa..... fonseka weeryek bawa dana danama mahinda.... uuuta inda dennwa ee mahinda ponnayek nisaya..... mokada fonsekawa yudde yana athara nidahas kalama uuu UNP ekata set wela anduwa peralanawaya.......

    4) yudden passe thanathuru case ekak enawaya fonseka army eken eliyata anawaya... awith yudde karanna kan fonsekata banapu, fonseka gonek kiyapuu kattiya ekka set wela mahindata wiruddawa pelagasenawaya... fonseka eee tharan bright case ekakya.... :confused:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බොහොම හොද උත්තරයක්, ඔය පැන්නේ තවත් බළලෙක් මල්ලෙන් එලියට, රටේ විධායක ජනාධිපතිතුමාට ඔන විදියට නම් හමුදාපතිව පත් කලේ, එයාට ඕනේ විදියටම තමයි හමුදාපතිව හිර කලේ, මේක එයාගේ දේශපාලන ගැටයක්, විධායක බලතල අයුතු විදියට භාවිතා කිරීමක්, සුදුසුකම් නැත්තන් ඇයි ජනරාල්ව පත්කලේ, උබලගේ රාජ පස්ස මහත්තයට මොලයක් නැහැයි කියලද උබ කියන්නේ, බලාගෙන ගියාම රාජ පස්සත් උබලා වගේමනේ, කිසිම මොලයක් නැහැ, ෆොන්සේකා මහත්තයා දක්ෂ නිලධාරියෙක් නෙමෙයි කියලනේ උබලා කියන්නේ.

    හරි එහෙනම් අදක්ෂ නිලධාරියෙක්ව රටේ හමුදාපති කරලා, යුද්ධයට යව්වම වෙන දේ මම උබට කෙටියෙන් පැහැදිලි කරන්නම්, අදක්ෂ නිලධාරියෙක් කියලා දැන ගෙන ගෙම් එකට බැස්සුවම අදක්ෂ නිසා යුද්ධය පරදිනවා, එතකොට තව අවුරුදු ගානක් යුද්ධය වාගෙන කන්න පුළුවන්, එත් උබලගේ රාජ පස්සගේ බලාපොරොත්තු සියල්ල සුනුවිසුණු කරමින් ෆොන්සේකා මහත්තයට ඕනේ විදියට යුද්ධය මෙහෙයවෙව්වා, අවසානයේ වසර තිහක කුරිරු යුද්ධය නිමාකරමින් මහ කොටියා පරලොව යවන්න උබලගේ රජපස්ස මහතා පත්කරපු අදක්ෂ නිලධාරියාට පුලුවන් උනා, යුද්ධය අවසාන උනේ උබලගේ රාජ පස්ස්ගේ සියලු බලාපොරොත්තු සුනුවිසුනු කරමින්, කරකියා ගන්න කිසිම දේයක් නැතුව යුද්ධය කෙටිකාලයකින් නිමාකලාට බොරු වැරදි පටවලා ෆොන්සේකා මහත්තයව හිරෙට දැම්ම, උබ පුළුවන්නම් නැහැයි කියපන්, නැහැයි කියනවනම් ෆොන්සේකා මහතා වගේ අදක්ෂ නිල්ධාරියෙක්ව හමුදාපති කරන්න රජ පස්සා තීරනය කලේ ඇයි කියලා කියපන්, ෆොන්සේකා අදක්ෂ නිලධාරියෙක් කියලා දැන දැනම යුද්ධෙට යව්වේ, රට කොටියට පාව දෙන්න නෙමෙයිද ?

    රට ජාතිය බේරගන්න වසර ගානක් කරපු යුද්ධයේදී ඒ යුද්ධය අවසාන කරන්න ගතයුතු වැදගත් තීරනයකදී උබලගේ රාජ පස්ස මහත්තයා කලේ ෆොන්සේකා මහත්තය වගේ අදක්ෂ නිලධාරියෙක්ව පත් කරපු එක නම්, අපේ රටට එරෙහි උනේ කව්ද කියලා උබට මම පැහැදිලි කරන්නම්, ඒ වගේ අවස්ථාවකදි අපි ඉස්සරහට දාන්නේ අපේ සුපිරිම බුල්ට් ටික, එත් උබලගේ රාජ පස්ස මහත්තය කලේ අදක්ෂ නිලධාරියෙක්ව හමුදාපති ලෙස පත්කරපු එක, එතකොට එක හරිද, එහෙම නොකරනම් රාජ පස්ස මහත්තයා කොටියන්ගෙන් හරි කොටි හිතවාදීන්ගෙන් හරි පගාව අරගෙන තියෙනවා, මම රටේ හමුදාපති හැටියට අදක්ෂයෙක්ව පත්කරන්නම් කියලා, ඔය මම කියපු හේතු නෙමෙයිනම් උබම කියපන් බලන්න ෆොන්සේකා මහත්තයා අදක්ෂ නම් ඒ බව දැන් දැනම එයාව හමුදාපති කලේ ඇයි කියලා.

    උබ කියන විදියට ෆොන්සේකා මහත්තය අදක්ෂ නම් එයාව පත්කරලා රාජ පස්ස මහත්තයා කලේ රට ජාතියට ද්‍රොහිවීමක්, එයා අපේ රට ජාතිය පාවලා දුන්න, මට මේකට උත්තර දීපන්,
    මම හමුදාපතිද ?
    මම ජනධිපතිද ? වගේ උත්තරනම් වැඩක් නැහැ,

    මොන විකාර කාතවක්ද ඒ,විධායක බලතල කියෙනවනමි ඒක පාවිචිචි කරාම කොහොද බන් අයතු වෙන්නෙ.ඔන්න නැති බලයක් පාවාචිචි කරනවනමි අන්න අයුතු බලයක් වෙනව,දැන ගෙන කතා කරපන්. :P:P

    අනේ පලයන් බන් ගොන් කතා කියන්නෙ නැතුව.ජනාධිපතිතුමාට ඔනෙ නමි යුද්ධය කෙලින්ම නතර කරන්ඩ පුලුවන්නෙ මොකාට බය වෙන්ඩද???? ‍උබේ ඔය විකාර කතා හොදයි පොඩි කික් එකකට.ඒත් දැන ගනින් හමුදාව අඩියක් ඉස්සරහට යන්ඩත් ජනාධිතිතුමාගෙන් අවසර ගන්ඩ ඔනෙ කියන දේ.එතකොට පිටරටින් ආයුධ ගෙනල්ල දුන්නෙ යුද්ධෙ කරගෙන යන්ඩ අකමැති හින්ද :lol: ඔවා මෝඩ කතා බන්. :P:P

    හැබැයි මම පොඩි උදාහරනයක් දෙන්නමි ෆොන්සේකා යුද්ධය කරගෙන යන්ඩ අකමැතිව, යුද්ධය‍ට බයේ මාරැ උනා කියන්ඩ.:P යුද්ධෙ අවසාන කාලේ ෆොන්සේකා කොහෙද හිටියෙ????? ලංකාවෙද?????????නැ, යුද්ධෙට බැයේ චිනෙට පැනල :lol::lol::lol: උබලගෙ මහාලොකු හමුදාපති යුද්ධයට බයේ චිනෙ,එතකොට ඒ කාලේ යුද්ධය මොහෙයවුයේ කවුද???? උබද??? නැනේ.:P:lol: එක්කො ආරක්ෂක ලේකමිතුමා,නැත්නමි ශවේනද සිල්වා වගේ භුමියෙ විරයො,යුද්ධයේ ඔනෙම කාලෙදි නැති හමුදාපතිගෙන් ඇති වැඩක් තියෙනවද බන් අන්න අදක්ෂයගෙ තරම හෙලිවුනා :P:lol: යුද්ධයට බයේ පුද්ගලික සංචාර ගියපු එකට කොහෙද බන් යුද්ධයට‍ අයිතියක් තියෙන්නෙ.අඩුම ගානේ මහ කොටියට වෙඩි තියද්දිවත් ෆොන්සේකා ලංකාවෙ හිටියද???? නැ,මිනිහ හිටියෙ චිනෙට වෙලා හැංගිලා :lol::lol:ඔන්න උබලගෙ ෆොන්සේකගෙ තරම.

    දක්ෂයෙක් හෝ අදක්ෂයෙක් හමුදාපති ලෙස පත් කරන්ඩ ජනාධිපතිතුමාට නිල බලය තියෙනව, ඒක හින්ද කාටවත් ඒකට විරැද්ධ වෙන්ඩ බැ.හොදම උදාහරනය ජානක පෙරේරා කෝ හමුදාපති උනාද නැනේ :P:P:P:P
     
    යුද්ධෙ අවසාන කාලේ ෆොන්සේකා කොහෙද හිටියෙ????? ලංකාවෙද?????????නැ, යුද්ධෙට බැයේ චිනෙට පැනල :lol::lol::lol: උබලගෙ මහාලොකු හමුදාපති යුද්ධයට බයේ චිනෙ,එතකොට ඒ කාලේ යුද්ධය මොහෙයවුයේ කවුද???? උබද??? නැනේ.:P:lol: එක්කො ආරක්ෂක ලේකමිතුමා,නැත්නමි ශවේනද සිල්වා වගේ භුමියෙ විරයො,යුද්ධයේ ඔනෙම කාලෙදි නැති හමුදාපතිගෙන් ඇති වැඩක් තියෙනවද බන් අන්න අදක්ෂයගෙ තරම හෙලිවුනා
    අර කතාව මන් ඔයාට පැහැදිලි කරලා දෙන්නේද නැත්නම් මේ කොටස වෙන උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නද :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12031766 said:
    ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්ත
    අහපු දෙයට උත්තර දියන්කෝ
    මම ඔයාට එක උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නද එපාද
    ඇයි ඕකට හා කියලවත් එපා කියලවත් කියන්නේ නැතුව වටේ යන්නේ
    ඇයි මට ඔච්චර බය
    මමත් උඹ වගේම මේකේ ඉන්න එක සාමාජිකයෙක් විතරයි :cool::cool:

    අනේ උබ වගේ මෝඩයෙක්,උබට මොනව හරි කියන්ඩ ඔනෙ නමි කාගෙන්වත් අහ අහ ඉන්ඩ එපා,කෙලින්ම කියපන්.මොන කොන්ද පන නැති කමක්ද උබට තියෙන්නෙ:P:P:P
    බලපන් මම,මට ඔනෙ දේ කියන්ඩ එක එකාගෙන් අහ අහ ඉන්නෙ නැ.කියන්ඩ තියෙන දේ කියනව. අනේ උබත් බලපන් කොන්දක් තියෙනවද කියල :confused::P:P:P ෆේක් බස්සන්නෙ නැනේ කොන්දක් තියෙනව නමි නේද? :baffled::lol::lol:
     
    හරි කියන්නම් පස්සේ තරහ වෙන්න බැහැ
    මෙතන නහයෙන් අඬන්නත් බැහැ
    :P
     
    යුද්ධෙ අවසාන කාලේ ෆොන්සේකා කොහෙද හිටියෙ????? ලංකාවෙද?????????නැ, යුද්ධෙට බැයේ චිනෙට පැනල :lol::lol::lol: උබලගෙ මහාලොකු හමුදාපති යුද්ධයට බයේ චිනෙ,එතකොට ඒ කාලේ යුද්ධය මොහෙයවුයේ කවුද???? උබද??? නැනේ.:P:lol: එක්කො ආරක්ෂක ලේකමිතුමා,නැත්නමි ශවේනද සිල්වා වගේ භුමියෙ විරයො,යුද්ධයේ ඔනෙම කාලෙදි නැති හමුදාපතිගෙන් ඇති වැඩක් තියෙනවද බන් අන්න අදක්ෂයගෙ තරම හෙලිවුනා

    දැන් එතකොට උඹ ඉපදෙනකොට එකට අදාළ කාර්යය කරේ නාරි හා ප්‍රසව වෙද්‍ය වරයෙක් නේ ;)
    එතන උඹේ තාත්ත හිටියේ නැහැනේ:no:
    එතකොට් සැබෑ දක්ෂයා අර doctor නේද:shocked::shocked:
    උඹලගේ තාත්ත බයේ පැනල ගිය එකෙක් නේද
    :lol::lol::lol:
    එතකොට උඹේ ඇත්තම තාත්ත කවුද :lol::lol::lol::lol::P

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12031966 said:

    දැන් එතකොට උඹ ඉපදෙනකොට එකට අදාළ කාර්යය කරේ නාරි හා ප්‍රසව වෙද්‍ය වරයෙක් නේ ;)
    එතන උඹේ තාත්ත හිටියේ නැහැනේ:no:
    එතකොට් සැබෑ දක්ෂයා අර doctor නේද:shocked::shocked:
    උඹලගේ තාත්ත බයේ පැනල ගිය එකෙක් නේද
    :lol::lol::lol:
    එතකොට උඹේ ඇත්තම තාත්ත කවුද :lol::lol::lol::lol::P

    මේකයි ඒකයි සමානයිද ගොනෝ :lol::lol::lol: ඔය කියුව ඉදල ඉදල ලොකු උදාහරණයක් :lol::lol::lol: උබට කොන්ද විතරක් නෙමේ,මොලෙත් නැද්ද කොහෙද :lol::lol::P
     
    ඔය ඉතින් ඕකට තරහ ගන්න ඕනද ඔච්චර:no:
    විනාඩි එකොළහක් කල්පනා කරලා මම ආපහුත් post එකක් දැම්මටත් පස්සේ

    ඔච්චරද ඔයාට කියාගන්න පුළුවන් උනේ:confused:;)
    මේ ඇත්තටම අර දොස්තර කවුද :lol::lol::lol::lol::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12032056 said:
    ඔය ඉතින් ඕකට තරහ ගන්න ඕනද ඔච්චර:no:
    විනාඩි එකොළහක් කල්පනා කරලා මම ආපහුත් post එකක් දැම්මටත් පස්සේ

    ඔච්චරද ඔයාට කියාගන්න පුළුවන් උනේ:confused:;)
    මේ ඇත්තටම අර දොස්තර කවුද :lol::lol::lol::lol::P:P
    :lol::lol::lol::lol: මේ මහ මෝඩම කතාවක්.උබ හිතුවද එලකිරි එකේ තියෙන්නෙ මේ තෙර්ඩි එක විතරයි,බලන්ඩ කියලද? :P:P
     
    නැහැ ඉතින් අහපු දෙයට උත්තරයක් දියන්කෝ වටේ යන්නේ නැතුව
    එක නිකන් උඹේ ජානගත ලක්ෂණයක් වගේ
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12032131 said:
    නැහැ ඉතින් අහපු දෙයට උත්තරයක් දියන්කෝ වටේ යන්නේ නැතුව
    එක නිකන් උඹේ ජානගත ලක්ෂණයක් වගේ
    :lol::lol:

    උබේ ඔය ගොන් කතා වලට උත්තර දෙනවට වැඩිය හෙදයි නිකන් ඉන්නව :P:P:lol:
     
    ඒකියන්නේ උත්තර නැහැ නේද:P
    දොස්තරද තාත්ත නැත්නම් අම්මගේ සැමියාද;):eek::dull::oo:
    සරලයි පැහැදිලියි :rolleyes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12032196 said:

    ඒකියන්නේ උත්තර නැහැ නේද:P
    දොස්තරද තාත්ත නැත්නම් අම්මගේ සැමියාද;):eek::dull::oo:
    සරලයි පැහැදිලියි :rolleyes::yes:

    මොලයක් තියෙනවනමි කල්පනා කරල,කැමති විදිහකට හිතා ගනින් :lol::P
     
    කැමති විදිහකට හිතා ගනින් :lol::P
    එතකොට ෆොන්සේකා මහත්තයා චීනෙට පැනල ගියා කිවුවේත් උඹ කැමති නිසා නේද
    කැමති විදිහකට හිතාගනන්වනම් ඉතින් හිතන්න වෙන්නේ උඹ අකමැති එක තමයි
    :P:P
    (Doctor)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොන විකාර කාතවක්ද ඒ,විධායක බලතල කියෙනවනමි ඒක පාවිචිචි කරාම කොහොද බන් අයතු වෙන්නෙ.ඔන්න නැති බලයක් පාවාචිචි කරනවනමි අන්න අයුතු බලයක් වෙනව,දැන ගෙන කතා කරපන්. :P:P

    අනේ පලයන් බන් ගොන් කතා කියන්නෙ නැතුව.ජනාධිපතිතුමාට ඔනෙ නමි යුද්ධය කෙලින්ම නතර කරන්ඩ පුලුවන්නෙ මොකාට බය වෙන්ඩද???? ‍උබේ ඔය විකාර කතා හොදයි පොඩි කික් එකකට.ඒත් දැන ගනින් හමුදාව අඩියක් ඉස්සරහට යන්ඩත් ජනාධිතිතුමාගෙන් අවසර ගන්ඩ ඔනෙ කියන දේ.එතකොට පිටරටින් ආයුධ ගෙනල්ල දුන්නෙ යුද්ධෙ කරගෙන යන්ඩ අකමැති හින්ද :lol: ඔවා මෝඩ කතා බන්. :P:P

    හැබැයි මම පොඩි උදාහරනයක් දෙන්නමි ෆොන්සේකා යුද්ධය කරගෙන යන්ඩ අකමැතිව, යුද්ධය‍ට බයේ මාරැ උනා කියන්ඩ.:P යුද්ධෙ අවසාන කාලේ ෆොන්සේකා කොහෙද හිටියෙ????? ලංකාවෙද?????????නැ, යුද්ධෙට බැයේ චිනෙට පැනල :lol::lol::lol: උබලගෙ මහාලොකු හමුදාපති යුද්ධයට බයේ චිනෙ,එතකොට ඒ කාලේ යුද්ධය මොහෙයවුයේ කවුද???? උබද??? නැනේ.:P:lol: එක්කො ආරක්ෂක ලේකමිතුමා,නැත්නමි ශවේනද සිල්වා වගේ භුමියෙ විරයො,යුද්ධයේ ඔනෙම කාලෙදි නැති හමුදාපතිගෙන් ඇති වැඩක් තියෙනවද බන් අන්න අදක්ෂයගෙ තරම හෙලිවුනා :P:lol: යුද්ධයට බයේ පුද්ගලික සංචාර ගියපු එකට කොහෙද බන් යුද්ධයට‍ අයිතියක් තියෙන්නෙ.අඩුම ගානේ මහ කොටියට වෙඩි තියද්දිවත් ෆොන්සේකා ලංකාවෙ හිටියද???? නැ,මිනිහ හිටියෙ චිනෙට වෙලා හැංගිලා :lol::lol:ඔන්න උබලගෙ ෆොන්සේකගෙ තරම.

    දක්ෂයෙක් හෝ අදක්ෂයෙක් හමුදාපති ලෙස පත් කරන්ඩ ජනාධිපතිතුමාට නිල බලය තියෙනව, ඒක හින්ද කාටවත් ඒකට විරැද්ධ වෙන්ඩ බැ.හොදම උදාහරනය ජානක පෙරේරා කෝ හමුදාපති උනාද නැනේ :P:P:P:P

    ඒ කියන්නේ උබලගේ රාජ පස්ස මහ ගොන් හරකෙක් කියන එක උබම පිලිගන්නවනේ, ගොන් හරකෙක් නෙමෙයි නම අදක්ෂ නිලධාරියෙකුව හමුදාපති කරනවද බන්, අනික යුද්ධය දාලා ගියානම් ඇයි වෙන කෙනෙක් පත්කලේ නැත්තේ ඒ වෙනුවට, එතනත් බොරුවනේ බන්, යුද්ධේ ඉවර වෙලා කෙක් එක කපනකොට, මම නෙමෙයි යුද්ධ කලේ ඔබයි යුද්ධකලේ කියලා කිව්වේ ඇයි, රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන්නද ?, මේවා අපි නෙමෙයි කිව්වේ උබලගේ ලොක්කම තමයි කිව්වේ, එතකොට උබලගේ රාජ පස්ස මහත්තයා මහ බොරු කාරයෙක්නේ, එතනදී එකක කියනාවා පස්සේ තව එකක කියනවා, යකෝ උබලා බොරුවට මිනිස්සුන්ට පේන්නද එවා කරන්නේ, බැලුවහම උබලගේ ලොක්කත් කට ඇරියොත් කියන්නේ බොරුනේ,

    උබ හරියට දන්නවද මහ කොටියට වේඩි තියනකොට උබලගේ රාජ පස්ස මහත්තයා ලංකාවේ හිටියද කියලා, උබත් අර පවුලේ නාලිකාවේ උලුප්පලා කියන දේවල් දිහාකට ඇරගෙන බලාගෙන ඉදලා එනවා මෙතන යුද්ධේ ගැන කතා කරන්න, උබ එතන හිටියනම් කියපන අපිට වෙඩි තිබ්බ වෙලාව, රාජ පස්සට කඩේ යන පවුලේ නාලිකාවේ කවදත් කිව්වේ රාජ පස්සගේ පන්පෝරිය තමයි, උබ ඒක දිහා බලාගෙන ඉදලා අපට කියනවා අරක උනේ මෙහෙමයි මේක උනේ මෙහෙමයි කියලා, අපි කිව්වොත් තමයි උබට අමාරුව, අනේ නිකන් හිටපන් බන් බොරුවට අනුන්ට කඩෙය් යන්න නැතුව, වැඩක් නැත්තන් කුලී වැඩක් හරි කරලා කීයක් හරි හොයා ගනින්, රජ පස්ස ලෙවකනවට වැඩිය ඒක නම්බුයි
     
    Last edited:
    • Like
    Reactions: coder