නැ ඔය උදාහරනෙයි ෆොන්සේකගෙ සිද්ධියයි අතර කිසිම ගැලපිමක් නැ.
ෆොන්සේකා අධිකරණය මගින් වරද කරැවෙක් වෙචිච කෙනෙක් එචිචරයි.
ඔය හදන්නෙ වෙන විකාරයක් කරන්ඩනෙ,ඔය සිනි බෝල කතා වලින් වැඩක් නැ![]()
අනිත් දේ තමයි ෆොන්සේකට සමාව ගන්ඩ බැරිනමි ඉන්ඩ කියපන්![]()
අපි බලාගෙන ඉමු ෆොන්සේකා සමාව ගන්නවද නැද්ද කියන දේ දිහා,උබලම කියන විදිහට ෆොන්සේකා හරි පවුලෙ කෙනෙක් හරි සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනවනේඅපි බලමු මොකද වෙන්නෙ කියල
![]()
ජනරාල් පදවියක් දෙන්නේ සුලුපටු සේවයක් කරපු කෙනෙකුට නෙමෙයිනේ මචන්, යම් සේවයක් කිව්වොත් ජනරාල් ෆොස්ට් එක ශවේන්ද්‍ර සිල්වට දෙන්න තිබ්බනේ එයත් ලොකු සේවයක් කලානේ, එත් ඇයි ෆොන්සේකා මහත්තයටම දුන්නේ, අන්න එකයි තියෙන ප්‍රශ්නේ, ඒ වෙලාවේ ෆොන්සේකා මහත්තයව ජනරාල කරන්න තරම් සුදුසුකම් ඒ මනුස්සයට තිබුනා,


ඒ ශවේන්ද්‍ර සිල්වගෙත් නිල ඇදුම ගලෝල ගෙදර යවනව කියපු සක්කිලියෙක්නෙ බන් උබලගෙ ෆොන්සේකා. මහ බලු මිනිහෙක් 

එ කතා උබලට හොද ඇති නේද??? කොටින්ගෙ ලණු කාල තමයි ඒ අපත කතාව කියුවෙ,උබලගෙ මොන්ගල් ෆොන්සේකා 

ජෙනරල්කම ෆොන්සේකට දෙදිදි ගුවන් හා නාවික හමුදාපති දෙන්නටත් ඊලග නිලයට උසස් විමි දුන්නෙ.ඒක හින්ද ෆොන්සේක විතරක් කරපු එකට දුන්න කියන්නෙ කොහොමද????![]()
ශවේන්ද්‍ර සිල්ව කරපු සේවයට ලංකාවෙ ලබාලතම මේජර් ජනරාල් කරාඒ ශවේන්ද්‍ර සිල්වගෙත් නිල ඇදුම ගලෝල ගෙදර යවනව කියපු සක්කිලියෙක්නෙ බන් උබලගෙ ෆොන්සේකා. මහ බලු මිනිහෙක්
එ කතා උබලට හොද ඇති නේද??? කොටින්ගෙ ලණු කාල තමයි ඒ අපත කතාව කියුවෙ,උබලගෙ මොන්ගල් ෆොන්සේකා
![]()
බලපන් මේ ටිකට කොච්චර අසාධාරණකම් මේ පුංචිරට ඇතුලේ උනාද කියලා, දුමින්ද මහත්තයා ලස්සනට රට ගියා, අර සුද්දි කන්‍යාපටලයක් හයිකරගෙන රට ගියා, රත්තරන් පුතා ලස්සනට රට ගියා, තව මේ වගේ කීයක් උබට කියන්නද ? මේවා බලු වැඩ, බලු වැඩ වලට බලු වැඩ නොකියා වෙන මොනවා කියන්නද බන්,
වරදක් නොකර, උඹට චෝදනා කරපු පලියට උඹ කාගෙන් හරි සමාව ගන්නවද?![]()

මම කියන කෙනා මෙතෙන්ට අවශය නැ.වටේ යන්ඩ ඔනෙ නැ, ෆොන්සේකට සමාව ගන්ඩ බැරිනමි හිරේට වෙලා ඉන්ඩ කියපන්![]()

ජෙනරාල් ෆොන්සේකා නැත්තම් ශවීන්ද්‍ර සිල්වා වීරයෙක් වෙන්නෙත් නෑ...


එතකොට උබලගෙ ෆොන්සේකා ශවීන්ද්‍ර සිල්වාගෙ නිලඇදුමි ගලෝල ගෙදර යවනව කියපු කතාව හරි 
අනේ උබ වගේ මෝඩයෙක්

ඔය කියුවෙ අපත කතාවක් උබල වගේ එවුන් හරියන්නෙම ෆොන්සේකට තමයිඑතකොට උබලගෙ ෆොන්සේකා ශවීන්ද්‍ර සිල්වාගෙ නිලඇදුමි ගලෝල ගෙදර යවනව කියපු කතාව හරි
අනේ උබ වගේ මෝඩයෙක්
මතක තියා ගනින් ජනාධිපතිතුමා නැත්නමි ෆොනසේකා හමුදාපති වෙන්නෙත් නැ කියල![]()
දොස්තර නැතිනම් උඹ ඉපදෙන්නෙත් නැහැ
මතක තියා ගනින් ජනාධිපතිතුමා නැත්නමි ෆොනසේකා හමුදාපති වෙන්නෙත් නැ කියල![]()


පිස්සු පුසා;12033410 said:දොස්තර නැතිනම් උඹ ඉපදෙන්නෙත් නැහැ
තව උදාහරණ ඕනද

ඔය කියුවෙ අපත කතාවක් උබල වගේ එවුන් හරියන්නෙම ෆොන්සේකට තමයිඑතකොට උබලගෙ ෆොන්සේකා ශවීන්ද්‍ර සිල්වාගෙ නිලඇදුමි ගලෝල ගෙදර යවනව කියපු කතාව හරි
අනේ උබ වගේ මෝඩයෙක්
මතක තියා ගනින් ජනාධිපතිතුමා නැත්නමි ෆොනසේකා හමුදාපති වෙන්නෙත් නැ කියල![]()
හා හා තරහ ගන්න එපා පැටියෝෆොන්සේකා කොචිචර තුචිච පහත් මිනිහෙක්ද කියවනමි,භුමියේ යුධ වැදුන මේජර් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වාගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු කුහකයෙක්. අද ෆොන්සේකා වෙනුවෙන් කතා කරන එවුන්ට ඒ කතාවත් හෙදයිලු, පුදුම සක්කිලි ටිකක් තමයි.![]()












ඕව කියල වැඩක් නැහැඅන්න අන්න එහෙම කතා කරන්න එපා, යුද්ධයක් කරද්දී බයේ පස්සට යනවනම් නිකන් රූකඩ වගේ තියාගෙන ඉදලා හරි යන්නේ නැහැ, නිල ඇදුම් ගලවලා ගෙදර යවන්න ඕනේ, ෆොන්සේකා මහත්තයා එඩිතර කම නිසා තමයි මෙච්චර ඉක්මනට යුද්ධය ඉවර උනේ, මහින්ද මහත්තයා අයුද ගෙනත් දුන්න තමයි, යුද්දයක් කරන්න, රටේ ප්‍රධානියා හමුදාවට යටිතල පහසුකම් සපයන්න ඕනේ, එක එයාගේ වගකීමක්, එයා එක හරියට කලා වගේම ජනරලුත් එයාගේ වගකීම හරියට කලා, චීනෙට ගියේ අයුධ බලන්න මිසක් ආතල් ගන්න නෙමෙයි, උබලගේ පවුලේ නාලිකාව අන්තිමට ඒක අනිත් පැත්තට හැරෙව්වා,




අන්න අන්න එහෙම කතා කරන්න එපා, යුද්ධයක් කරද්දී බයේ පස්සට යනවනම් නිකන් රූකඩ වගේ තියාගෙන ඉදලා හරි යන්නේ නැහැ, නිල ඇදුම් ගලවලා ගෙදර යවන්න ඕනේ, ෆොන්සේකා මහත්තයා එඩිතර කම නිසා තමයි මෙච්චර ඉක්මනට යුද්ධය ඉවර උනේ, මහින්ද මහත්තයා අයුද ගෙනත් දුන්න තමයි, යුද්දයක් කරන්න, රටේ ප්‍රධානියා හමුදාවට යටිතල පහසුකම් සපයන්න ඕනේ, එක එයාගේ වගකීමක්, එයා එක හරියට කලා වගේම ජනරලුත් එයාගේ වගකීම හරියට කලා, චීනෙට ගියේ අයුධ බලන්න මිසක් ආතල් ගන්න නෙමෙයි, උබලගේ පවුලේ නාලිකාව අන්තිමට ඒක අනිත් පැත්තට හැරෙව්වා,



ඒක තමයි කියන්නෙ ෆොන්සේක ගැන කතා කරදිදි ඒකා කියපු අපත කතා ඔක්කොම මාටිටු වෙනව,ෆොන්සේකගෙ ඒ කතාව ගැන එක වචනයක් තියෙනවද මේකේ?? පවි උබ හෙන අනාතයි 




මගුල තමයි, ගියෙ පුද්ගලික සංචාරයක් 

දැනගෙන කතා කරපන් බොරැ නොකිය. ෆොන්සේකා කොචිචර තුචිච පහත් මිනිහෙක්ද කියවනමි,භුමියේ යුධ වැදුන මේජර් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වාගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු කුහකයෙක්. අද ෆොන්සේකා වෙනුවෙන් කතා කරන එවුන්ට ඒ කතාවත් හෙදයිලු, පුදුම සක්කිලි ටිකක් තමයි.![]()