උබලට ඉතින් බළලා මැටියෙන් හරි කමක් නැහැ මියෝ අල්ලනවනම් නේද, වැඩක් නොකරත් කරත් ඌ පොර,
ඇහුවට තරහ වෙන්න එපා, උබ කොහොමද ගියෙ පුද්ගලික සංචාරයක් කියලා දන්නේ, උබද වීසා ගැහැව්වේ, එතකොට උබද චීනේදී එයාට ගයිට් කලේ, උබගේ හොටෙල් එකේද නැවතිලා හිටියේ, දීපන් බලන්න උත්තර, මම උබට තව දෙයක් කියන්නම්, උබ පිස්සන්ව දන්නවනේ, උන් නිතරම කෑගහන්නේ මට පිස්සු නැහැ, උබලටයි පිස්සු කියල, එත් එකේ ඇත්ත එක නෙමෙයි, ඇත්තටම ඒ කට තමයි පිස්සු, එත් ඌ පිලිගන්නේ නැහැ ඌට පිස්සුයි කියලා, උබත් අන්න ඒ වගේ තමයි හැම වෙලේම අනාතයි අනාතයි කිය කිය කාගහනවා, එත් එක නෙමෙයි ඇත්ත, එකේ ඇත්ත අර පිස්සගේ සීන් එක වගේම තමයි, අනාත උබ මිසක් අපි නෙමෙයි, කාගේ හරි පස්සාභාගය ලෙවකෑවොත් ඒ කෙනා බලයේ ඉන්නකන් උබලට රජ මගුල්, එත් එයාට බලයනැති උන දාට උබලා අනාතයි, අපි කතා කරන්නේ අසාධාරණය ගැන, අපි අනාත නැහැ, උබට එහෙම කියන්නත් බැහැ, මොකද අපි කතා කරන කෙනා අද ඉන්නේ හිරේ එත් අපි බය නැතුව තාමත් අපි පොලවේ පය ගහලා ඉන්නවා. බය නැතුව උබල වගේ අනාගතයේදී අනාතවෙන්න ඉන්න සෙට් එකත් එක්ක තර්ක කරනවා, ඒක නිසා අද ඉදලවත් හරිදේ හරියට දකින්න ඉගෙන ගනින්, හරියට උබ අර දැන් දේශපාලන ත්‍රෙඩ් වලට අමතරව එලකිරි එකේ තියෙන වෙනත් ත්‍රෙඩ් වලටත් කමෙන්ට් කරනවා වගේ, ටිකක හැදෙන්න බලහන්