*The handwriting thread* අත් අකුරු ලස්සනයිද?

BANKIMOON

Banned
Jan 20, 2012
1,270
31
0
මට දැන් මාර වැඩක් උනානේ

මම දොර ඇරගෙන එලියට එනකොට කුස්සිය ළඟ සුදු ඇඳගත්ත ගෑනු කෙනෙක් හිටියනේ
මා දිහා බලල කුස්සියට ගියා
ඒ ගෑනු කෙනාට කකුල් තිබ්බෙත් නෑ
පස්සේ මම ගිහින් බැලුව ඒත් කවුරුවත් නෑ
මට ඔය කෙනාව ටික දවසක ඉඳං හීනෙන් පෙනුන
ඒත් මම ගනන්ගත්තේ නෑ මොකක්ද බං මේ?
:oo:
 

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    dsc01131jd.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොරෙක් වෙන්න ඇති :baffled:


    අපේ කුස්සියෙන් ඇතුලට යන්නයි එලියට යන්නයි එකම දොරයි තියෙන්නේ
    ජනේලෙන් පැන්නොත් තට්ටු පහකින් බිම



    uba the ring kiyana flim eka balala tiyeda :oo: eketh oya wage cn ekak tiyenawa :eek: man eeye part okkoma baluwa :eek: tikak parana film ekak :baffled:


    මොන රිංද යකෝ මගුලක් කියනවා
    මම මේ ජීවිතේ පලවෙනි වතාවට බය උනාමයි
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අපේ කුස්සියෙන් ඇතුලට යන්නයි එලියට යන්නයි එකම දොරයි තියෙන්නේ
    ජනේලෙන් පැන්නොත් තට්ටු පහකින් බිම






    මොන රිංද යකෝ මගුලක් කියනවා
    මම මේ ජීවිතේ පලවෙනි වතාවට බය උනාමයි

    :lol: ekath gaaniyek ta :rofl: