![]()
ෆොන්සේකාගේ ගෝලයන්ට මොහු දෝහියෙකි,පුදුම එවුන් තමයි![]()
අපි කිසිකෙනෙක් මෙයා ද්‍රොහියෙක් කිව්වේ නම්, මට පේන්නේ උබ ඇදගෙන නාගෙන වගේ, කරන්න දෙයක් නැහැ මචන්, වතුර අත ලඟ, බල්දිය ලිද ලඟ ඇදගෙන නාගනින්, එතකොටවත් උබගේ ඔය කරවෙච්ච මොලේ ටිකක් හරියාවිද බලන්න,
![]()
ෆොන්සේකාගේ ගෝලයන්ට මොහු දෝහියෙකි,පුදුම එවුන් තමයි![]()
ෆොන්සේකා කොචිචර තුචිච පහත් මිනිහෙක්ද කියවනමි,භුමියේ යුධ වැදුන මේජර් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වාගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු කුහකයෙක්. අද ෆොන්සේකා වෙනුවෙන් කතා කරන එවුන්ට ඒ කතාවත් හෙදයිලු, පුදුම සක්කිලි ටිකක් තමයි.![]()
![]()
අපි කිසිකෙනෙක් මෙයා ද්‍රොහියෙක් කිව්වේ නම්, මට පේන්නේ උබ ඇදගෙන නාගෙන වගේ, කරන්න දෙයක් නැහැ මචන්, වතුර අත ලඟ, බල්දිය ලිද ලඟ ඇදගෙන නාගනින්, එතකොටවත් උබගේ ඔය කරවෙච්ච මොලේ ටිකක් හරියාවිද බලන්න,

ශවේන්ද්‍ර සිල්වාවගේ ජාතික වීරයෙකුට ඒවගේ සක්කිලි කතාවක් කියපු ෆොන්සේකා කියන දෝහියව,උබලට හොදයි 
එහෙම වෙන්නෙ කොහොමද?? එහෙනමි උබලත් ඒ බෝටිටුවෙම ඉන්ඩ ඔනේ.

පිස්සු පුසා;12033461 said:ඕව කියල වැඩක් නැහැ
මචන්
කතන්දරේ සරලයි
මුල ඉඳන්ම යුද්දේ කරලා ෆොන්සේකා මහත්තය ඒක දිනන වෙලාවේ රට හිටියේ
එතකොට අර බෝම්බෙට අහුවෙලා නොමැරී මැරුණ මිනිහා(එතකොට 4 ඊළාම් යුද්දය පටන් අරගෙනත් නැහැ) බයේ පැනල ගියේ නැහැ
වර්ගකිලෝමීටර් ගානකට කොටි කොටු උනාට පස්සේ පැනලා ගියා
එතකොට මුගේ අම්මගේ husband මාස නවයක් දහයක් තිස්සේ මුගේ අම්මව
බලාගෙන අන්තිමේදී මු ඉපදෙනකොට ඒක දොස්තරට බාර දීල පැනල ගියා![]()

උබනේ ශවේන්ද්‍ර සිල්වාට දෝහියෙ කියුවෙ,නැතිනමි වෙන කවුද ?? කියුපුව වහන්ඩ හදන්ඩ එපා අකුරැ හරබ කරල![]()
අනික උබලගෙ ෆොන්සේක කියුවෙ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙ නිළ ඇදුමි ගලෝල ගෙදර යවනව කියල.ඒවා හොදයි උබලට,ශවේන්ද්‍ර සිල්වාවගේ ජාතික වීරයෙකුට ඒවගේ සක්කිලි කතාවක් කියුපු දෝහියා,උබලට හොදයි
එහෙම වෙන්නෙ කොහොමද?? එහෙනමි උබලත් ඒ බෝටිටුවෙම ඉන්ඩ ඔනේ.
![]()
පිස්සු පුසා;12033530 said:අද මෙයාගේ නිවුන් සහෝදරයා dead seeking නැහැ![]()
යකො යුද්ධේදී විසිල් විතරක් ගහලා හරියන්නේ නැහැ, බල්ටිත් ගහන්න ඕනේ, එහෙම කිව්වම තමයි මිනිහා ලස්සනට ගෙම දුන්නේ, වැඩක් කරන්න භය අයව තියාගෙන වැඩක් නැහැ, යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද බොල.
උබගෙ නම් ඉතින් විසිල් විතරයි බල්ටි නැහැ.
දැන් මම කියපු එක අල්ලගෙන අනිත් පැත්තට අයි මටම කියපන්, උබ දන්නේ එච්චරයිනේ.
දැන් කවුරැ ගැනද ඔය කියන්නෙ????? කවුද වැඩක් කරන්ඩ බය වෙලා හිටියෙ????
ෆොන්‍සේකා විතරයි යුද්ධෙට බයේ චිනේට පැන්නෙ.වෙන කවුරැවත් ඉන්නවද වෙන රටකටවත් පැන්න හමුදාවෙ නිළධාරියෙක්?????
උබ හොදට බලපන් අපි කිසිම තැනක ශවේන්ද්‍ර ද්‍රොහියෙක් කියලා කියලා නැහැ, අනික උබ ඔය අල්ලගෙන දගලන කමෙන්ට් එක, උබ කමෙන්ට් කලට පස්සේ මම එඩිට් කරලත් නැහැ, හොදට බලපන්, බලලා කතා කරපන්, අනිත් එක ඔය නැට්ට අතට අරගෙන කතා කරපන් උබට හැම වේලේම නැට්ට පාගගෙනමයි කතා කරන්නේ,

ඔය වගේ පහත් තැනකට වැටිචිච එක ගැන ලැජජා වෙයන් 

කව්ද බන් මේ ෆොන්සේකා මහත්තයා වගේ සුදුසුකම් නැති බයගුල්ලෙක්ව හමුදාපති කරපු ගොන් හරකා, මට පෙන්නේ බත් කන හරකෙක් කරපු වැඩක්ද කොහෙද මේක, යකො මෙච්චර රාජ පස්ස ලෙවකන් උන් කියද්දිත් ජනරාල් කලානෙ බන් ෆොන්සේකා මහත්තයව, ඇත්තටම මෙච්චර කෑගහද්දිත් ඇහුනේ නැද්ද දන්නේ නැහැ ඒ රන්ගොජාට ෆොන්සේකා මහත්තයට සුදුසුකම් නැහැ කියලා හමුදාපතිවත් ජනරාල්වත් වෙන්න, ඇත්තටම මුන් ගැන හිතන්න තිබුනා රාජ පස්ස මහත්තයට, පව්නේ බන්, මුන් දවසට කොච්චර කුණු සුද්දකරනවද ?

so wat abt mayan19
javaR
sfo
හරියට හරි ආගම බලන්ඩ එපාහමිබයෙක් ආගම වෙනස් කරල ජනාධිපතිවරනෙට චන්දෙ ඉල්ලුවොත් චන්දෙ දෙන ජාතියෙ එවුන්නෙ උබල, ඔය කතාව විදිහට තේරෙන්නෙ ඒක
අනේ උබල වගේ අපතයො ටිකක්
ෆොන්සේකා වාසියට ආගම මාරැ කරපු එකෙක්, අපි නමි එහෙම උන්ට චන්දෙ දෙන්නෙ නැ, උබල දිපල්ල
![]()

මේකයි කතාව.මට ලංකාවේ ඉන්න ලෝයර් කෙනෙක් කීව එකක්. යුද්ධයේ අවසන් දවස්වල විශාල ජන ඝාතනයක් වෙලා තියෙනවා.දෙමල පුරවැසියන් විශාල ගනනක් මැරෙන්න යන වෙලාවක්.මේක නිසා මහින්ද නීති උපදෙස් මත යුධ අපරාද වලින් බේරෙන්න විදේශ ගත වුනා.මොකද එතුමට කියන්න පුලුවන් එතුමා ලංකාවේ හිටපු නැති නිසා සරත් ෆොන්සේකා තමයි මේ දෙමලු මැරුවේ කියලා. එතකොට මංගල සමරවීර වහාම දැනුවත් කරලා තියෙනවා ඇමති කෙනෙක්.මම හිතන්නේ විමල් වීරවංශ මංත්‍රීතුමා.විමලුයි මංගලයි ටිකක් යාලුවෝ.මංගල වහාම ජෙනරාල් තුමාට මේක කියලා පුලුවන් තරම් ඉක්මනින් චීනෙට යවලා.අන්තිමට මේ දෙන්නා රටේ හිටපු නැති නිසා බේරිලා.නමුත් ලංකාවේ හිටපු ගෝඨාභය තමයි අන්තිමට මාට්‍ටු වෙන්නේ.(මේක කාටවත් වැඩිය කියන්න එපා.රහසක් විදිහට තියාගනින්.)දැන් කවුරැ ගැනද ඔය කියන්නෙ????? කවුද වැඩක් කරන්ඩ බය වෙලා හිටියෙ????
ෆොන්‍සේකා විතරයි යුද්ධෙට බයේ චිනේට පැන්නෙ.වෙන කවුරැවත් ඉන්නවද වෙන රටකටවත් පැන්න හමුදාවෙ නිළධාරියෙක්?????
උබ කියුව කතාව නැ කියන්ඩ එන්ඩ එපා. එඩිටි කරත් එකයි නැතත් එකයි, මගෙ පෝස්ටි එකේ උබ කියපු එක ඇති,හැමෝටම බලාගන්ඩ පුලුවන් උබ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ගරහල කතා කරපු හැටිඔය වගේ පහත් තැනකට වැටිචිච එක ගැන ලැජජා වෙයන්

මහින්දට කතෝලික ආගමේ ශිරන්ති බඳින්න පුළුවන්, නිරූපමා රාජපක්ෂට හින්දු ආගමේ දෙමල මනුසයෙක් බඳින්න පුළුවන්, උඹලම නේද මේ ආගම බලන්නේ? අනේ ඇත්තට උඹල වගේ දිව දෙකේ ගැරඬි
![]()

නිරූපමා රාජපක්ෂගෙන් ඇති වැඩක් නැ මොකද එයා ජනාධිපතිකමට ඉල්ලුවෙ නැති හින්ද.

ලංකාවෙ ජනාධිපතිවෙන්ඩ නමි උපතින්ම සිංහල බෞද්ධක් වෙන්ඩම ඔනේ 
වාසියට ආගම මාරැ කරන අයට අපෙන් චන්ද නැ. ඒක ලස්සනට පෙන්නුව 2010 ජනපතිවරණයේදි ,

ඔය හැල්ල නෙමේ මම අහුවෙ,මට දැනගන්ඩ ඔනේ කවුද වැඩක් කරන්ඩ බය වෙලා හිටියෙ කියල ????? යන්නෙ කොහෙද කියල අහපුවාම,මල්ලෙ පොල් කියල උත්තර දෙන්ඩ එපා. අහන දේට උත්තර දිපන්,![]()