ෆොන්සේකාද මේ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    shavendra.jpg

    මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාවගේ ජාතික වීරයෙකුගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු ෆොන්සේකා වැනි දෝහින්ට කුමක් කළ යුතුය.ෆොන්සේකාගේ අඩිපාරේ යමින් මෙම රණවිරැවාට ගරහන chathupatiya වැනි ගෝලයන්ට කුමක් කළ යුතුද???? බුද්ධියෙන් සිතා බලන්න.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    "ෆොන්‍‍සේකා විතරයි යුද්ධෙට බයේ චිනේට පැන්නෙ" උබගේ මෙන්න මේ කෑල්ලට තමයි මම ඔය ටික කිව්වේ, යකො දැන් උබමනේ කිව්වේ ෆොන්සේකාට සුදුසුකම් නැහැයි කියලා, ෆොන්සේකා භය ගුල්ලෙක් කියලා, ඉතින් එහෙම කෙනෙක්ට ඔය වගේ තනතුරු දෙන්නේ බත් කන හරකෙක් මිසක් වෙන මොකෙක්ද ?

    අනික භය වෙච්ච අයගේ තමයි නිල ඇදුම් ගලවලා ගෙදර යවන්න ඕනේ, එහෙම නැතුව මොන මගුලකට තියාගෙන ඉන්නද හමුදාවේ

    ඇත්තද ෆොන්සේකටද කියුවෙ, එහෙනමි කමක් නැ.ෆොන්සේකා යුද්ධයට බයේ චිනෙට පැනල ගියා තමයි,තනතුර දෙද්දි කාල බලල තනතුරැ දෙන්ඩ බැනේ,ටික කාලයක් යදිදි තමයි මිනිහ නොමිනිසා තේරෙන්නෙ :P:P
    හැබැයි වෙන දේකට හරි,ෆොන්සේකට දෙන්ඩ ඔනෙ දඩුවම,යුද්ධයට බයේ පැනල ගිය එකට, හමිබෙලා තියෙනව.හමුදාවෙන් කෝටි මාෂල් කරල තියෙන්නෙ,ඒක තමයි දඩුවමyes::P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජ පස්ස ලෙවකන එකට උබ ලැජ්ජවෙයන් ඔක්කොටම කලින්, එනවා මෙතන මට උපදෙස් දෙන්න. යකෝ මිනිහෙක් අනුන්ගේ පස්ස ලෙවකන්නේ කරකියාගන්න කිසිම දෙයක් නැතුව අන්තිම පහත් තැනකට වැටුනම තමයි, හොදට හිතලා බලපන් උබම උබ කොච්චර පහත් තැනකටද වැටිලා ඉන්නේ කියලා. එතකොට පොලවේ පයගහලා ඉන්න මමද? එහෙම නැත්තන් රාජ පස්ස ලෙවකන් උබද ලැජ්ජවෙන්න ඕනේ කියලා උබම ටිකක් නිදහසේ හිතලා බලපන්.

    shavendra.jpg

    මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාවගේ ජාතික වීරයෙකුගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු ෆොන්සේකා වැනි දෝහින්ට කුමක් කළ යුතුය.ෆොන්සේකාගේ අඩිපාරේ යමින් මෙම රණවිරැවාට ගරහන chathupatiya වැනි ගෝලයන්ට කුමක් කළ යුතුද???? බුද්ධියෙන් සිතා බලන්න.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    warawawa2-lankatruth.jpg

    රටතුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු කොඩි නඩුවිභාගයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ජනරාල් ෆොන්සේකා මහතාට වාසිදායක තීන්දුවක් දුන් විනිසුරු ඩබ්.ටී.එම්.පී.බී. වරාවැව මහතාගේ සේවය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇත. 2012 ජනවාරි 31 වන දින සිට ඔහුගේ සේවය අවසන්ය. ඒ වන විට ඔහු වසරක සේවා‍ දිගුවක් ලබා සිටියේය. නමුත් වසර 2ක සේවාදිගුවක් ලබා සිටින විනිෂ්චයකාරවරුන් සිටින බව මහාධිකරන ආරංචිමාරග සදහන් කරයි.

    එම නඩුව විභාග කල විනිසුරු මඩුල්ලේ සභාපතිනි දීපානී විජේසුන්දර මහත්මියට උසස්වීමක් ලැබුනු අතර නඩු තීන්දුව දීමට දින කිහිපයකට පෙර පැවති ඇයගේ දියණියගේ විවාහ මංඟල උත්සවයේ සාක්ෂිකරුවෙකු ලෙස ජනාධිපතිවරයා අත්සන් තැබීය.කොසොල් මහරජු --: "ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය."

    තථාගතයන් වහන්සේ --: "මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

    http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=1450:2012-02-02-01-35-16&catid=41:local&Itemid=74
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    shavendra.jpg

    මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාවගේ ජාතික වීරයෙකුගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු ෆොන්සේකා වැනි දෝහින්ට කුමක් කළ යුතුය.ෆොන්සේකාගේ අඩිපාරේ යමින් මෙම රණවිරැවාට ගරහන chathupatiya වැනි ගෝලයන්ට කුමක් කළ යුතුද???? බුද්ධියෙන් සිතා බලන්න.

    වසර තුනයි 5000 ඇද්ද ?

    මම නම් ශවෙන්ද්‍ර සිල්වාට ගැරහුවේ නැහැ, උබගේ උගත් කම එකෙන්ම පේනවා, අපහු එනකොට හොදට සිංහලා පාඩම බලාගෙන වරෙන් එතකොට උබටම තෙරෙවි ගරහනවා කියන්නේ මොකක්ද කියලා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම දැන් එලියට යනවා, ලොයර් කෙනෙක්ව හොයා ගන්නත් එපැයි ගරහපු නඩුවට කතා කරන්න, දීපානී විජේසුන්දර මහත්මියව ඇල්ලුවනම් හරි නේද මේ නඩුවට, එයා නීතිය අකුරටම දන්න කෙනෙක්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වසර තුනයි 5000 ඇද්ද ?

    මම නම් ශවෙන්ද්‍ර සිල්වාට ගැරහුවේ නැහැ, උබගේ උගත් කම එකෙන්ම පේනවා, අපහු එනකොට හොදට සිංහලා පාඩම බලාගෙන වරෙන් එතකොට උබටම තෙරෙවි ගරහනවා කියන්නේ මොකක්ද කියලා

    නිකන් බොරැ කියන්ඩ එපා යකෝ අකුරැ හරබ දාල ඒකෙන් බේරෙන්ඩ බැ උබ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අපහාස ක‍රා එචිචරයි උබත් ෆොන්සේකා වගේම තුචිච මිනිහෙක් :angry::angry::angry: නැත්නමි මෙතුමා වගේ ජාතික විරයෙකුට ගරහල කතා කරයිද???

    උබ මොකද කියන්නෙ ‍ෆොන්සේකගෙ කතාව ගැන,මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු කතාව හොදයිද??? ඒක ‍ෆොන්සේකා කියපු දෝහි කතාවක් නෙමේද??? ඒක ‍ෆොන්සේකා කියපු කොටි හිතවාදි කතාවක් නෙමේද?????,මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙ ජාතික වීරයෙකුට එහෙම කරනව කියපු ෆොන්සේකා දෝහියෙක් නෙමේද????

    උත්තර දිපන් බලන්ඩ කෙලින්,වටේ යන්නෙ නැතුව
     
    Last edited:

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    shavendra.jpg

    මේ මොන පොන්න පකයෙක්ද? :D:Dමේකාව වීරයෝ කරේ අර කසිප්පු වලට ලියන මීඩියා කාරයෝ. නියම වීරයා ඉන්නේ හිරේ.
    මේකා අපේ කෙහෙලිය ඇමතිගේ දුවට අරින්න හදපු ෆක් ජනරාල් කෙනෙක්..,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    reputation_neg.gif
    ෆොන්සේකාද මේ? 02-07-2012 06:28 PM pala ponna huttige putaaa ube amage kimma diyan mata hukanna toge ponna tatage paiya madine thoth hukapiya amata ponsekat ekama

    මෙක දිපු වෙසාවට කියන්නෙ පොන්නයෙක් නොවි නම දාලා දිපන් පොන්න කැරියා
    අම්මලට හැමිනෙන තො වගෙ පොන්න වෙස බල්ලෙක් නොවෙ මම කැරි පොන්නයා
     
    • Like
    Reactions: NUWAN BUWA

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිකන් බොරැ කියන්ඩ එපා යකෝ අකුරැ හරබ දාල ඒකෙන් බේරෙන්ඩ බැ උබ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අපහාස ක‍රා එචිචරයි උබත් ෆොන්සේකා වගේම තුචිච මිනිහෙක් :angry::angry::angry: නැත්නමි මෙතුමා වගේ ජාතික විරයෙකුට ගරහල කතා කරයිද???

    උබ මොකද කියන්නෙ ‍ෆොන්සේකගෙ කතාව ගැන,මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු කතාව හොදයිද??? ඒක ‍ෆොන්සේකා කියපු දෝහි කතාවක් නෙමේද??? ඒක ‍ෆොන්සේකා කියපු කොටි හිතවාදි කතාවක් නෙමේද?????,මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙ ජාතික වීරයෙකුට එහෙම කරනව කියපු ෆොන්සේකා දෝහියෙක් නෙමේද????

    උත්තර දිපන් බලන්ඩ කෙලින්,වටේ යන්නෙ නැතුව

    උඹත් කොහොමත් මහින්ද වගේම තමයි. ඉතින් ඔය ජාතික වීරයාව ඇයි බන් මහින්ද හමුදාවේ ජෙනරාල් කරන්නේ නැතුව ෆොන්සේකාව ජෙනරාල් කරේ? එතකොට මහින්දත් දේශද්‍රෝහියෙක් උඹ කියන විදියට? ශවේන්ද්‍ර සිල්වා හොඳ නිලධාරියෙක්, එත් SF නැතුව ශවේන්ද්‍ර ඔය තැනට එන්නේ නැහැ. එක මතක තියාගනින්.

    කොහොමත් මහින්දලා මිනිසුන්ගෙන් වැඩ අරගෙන එයාලව කපලා දාන ගුණමකුවෙක්. මතකනේ අර ජානක පෙරේරා ජන්දේ ඉල්ලන ආව දවසේ ඉඳලා ගරහපු හැටි? මොනවද යුද්දෙට කරේ? පැරෂුට් කාරයෝ අරවද මේවද කියලා ගරහපු හැටි. අන්තිමට මරුන වෙලාවේ මිනිය රත්මලානේ ඉඳලා අනුරාධපුරේට ගෙනියන්න කොච්චර රැගක් දුන්නද? එකට අර කුඩු මර්වින් කාරයා ඇක්සිඩන්ට් උන වෙලාවේ මහපට ඇඟිල්ල තුවාල වුනා කියලා මහින්දම ගුවන් හමුදාවේ චොපර් එකක් යැව්වා පොරව කොළඹ ගෙන්න, කුඩු දුමින්දයව රත්මලානේ ඉඳලා කටුනායක යවන්න එයාර් ෆෝස් චොපර්. ඔන්න උඹලා ජාතික වීරයෝන්ට සලකන විදිය. ආණ්ඩුවේ කීම අහගෙන ඉන්නකන් දේශප්‍රේමින්, රණවිරුවා, ආණ්ඩුවට විරුද්දව තාම කැමති දේශපාලන මතයක් දැරුවොත් දේශද්‍රෝහියා ආයේ තව මොන කතාද? වැඩි දුර යන්න ඕනේ නැහැ මේද සැරේ නිදහස් උළෙලේදී ජේෂ්ට නිලධාරීන්ට මහින්දට සැලුට් ගහනවට අමතරව යෝශිතටත් සැලුට් ගහන්න උනානේ. සාමාන්යෙන් රෑන්ක් එකක් අඩු නිලධාරියෙක් කවදාවත් තමාගේ ඉහල රෑන්ක් වල ඉන්න නිලධාරීන් ඉදිරියේ වේදිකාවකට නගින්නේ නැහැ. එක ඉතින් අපේ වගේ ආශ්චර්යමත් රටක වෙලා. ඔන්න උඹලගේ රණවිරුවන්ට සලකන සැලකිල්ල.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් උඹට එහෙම දැනුනේ උඹ මනුස්සයෙක් නිසයි,
    ගුණමකු කෙලෙහිගුනයක් නැති කටුකන බලු හැත්තට මේවා දකිනකොට මාරම සතුටුයි
    දැන් උන් මෙතනට ඇවිත් කියන දේවල් ටික
    1) ෆොන්සේකා මහත්තය වැරද්දක් කරා
    2)රට පාවල දුන්න
    3)සමව ඉල්ලුවානම් ඉවරනේ
    4) ඇයි ෆොන්සේකා නිදහස් කරගන්නේ නැත්තේ උඹල ඌ හිරේ ඉන්නවට කැමතියි නේ
    මේ ටිකයි තව ලිස්ට් එකක් දැම්මහැකි

    පවු
    2.gif
    ඔව් මචෝ ඔය බල්ලන්ට හෙන ගහන්ඩ ඕනි...........................
     
    • Like
    Reactions: gayankuwait

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    shavendra.jpg

    මේ මොන පොන්න පකයෙක්ද? :D:Dමේකාව වීරයෝ කරේ අර කසිප්පු වලට ලියන මීඩියා කාරයෝ. නියම වීරයා ඉන්නේ හිරේ.
    මේකා අපේ කෙහෙලිය ඇමතිගේ දුවට අරින්න හදපු ෆක් ජනරාල් කෙනෙක්..,

    මචන් එහෙම කියන්න එපා. මෙයත් අපේ රට බේරගන්න යුද්දේ කරපු කෙනෙක්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    ෆොන්සේකාද මේ? 02-07-2012 06:28 PM pala ponna huttige putaaa ube amage kimma diyan mata hukanna toge ponna tatage paiya madine thoth hukapiya amata ponsekat ekama

    මෙක දිපු වෙසාවට කියන්නෙ පොන්නයෙක් නොවි නම දාලා දිපන් පොන්න කැරියා
    අම්මලට හැමිනෙන තො වගෙ පොන්න වෙස බල්ලෙක් නොවෙ මම කැරි පොන්නයා
    ගණන් ගන්ඩ එපා යාළුවා,,,,,,
    උගේ
    ජාතකයේ වරද්දනේ ඔය පෙන්නලා තියෙන්නේ
    ඕකුන්ට කවදාවත් කෙලින් කතා කරන්ඩ බෑ.........................
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    shavendra.jpg

    මේ මොන පොන්න පකයෙක්ද? :D:Dමේකාව වීරයෝ කරේ අර කසිප්පු වලට ලියන මීඩියා කාරයෝ. නියම වීරයා ඉන්නේ හිරේ.
    මේකා අපේ කෙහෙලිය ඇමතිගේ දුවට අරින්න හදපු ෆක් ජනරාල් කෙනෙක්..,

    ඔන්න ෆොන්සේකගෙ ගෝලයන්ගෙ තරම, නියමෙට එළියට එනව, උබ වගේ බුරැවො ගොඩක් නැ ඒක හින්ද එචිචර අවුලක් නැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තද ෆොන්සේකටද කියුවෙ, එහෙනමි කමක් නැ.ෆොන්සේකා යුද්ධයට බයේ චිනෙට පැනල ගියා තමයි,තනතුර දෙද්දි කාල බලල තනතුරැ දෙන්ඩ බැනේ,ටික කාලයක් යදිදි තමයි මිනිහ නොමිනිසා තේරෙන්නෙ :P:P
    හැබැයි වෙන දේකට හරි,ෆොන්සේකට දෙන්ඩ ඔනෙ දඩුවම,යුද්ධයට බයේ පැනල ගිය එකට, හමිබෙලා තියෙනව.හමුදාවෙන් කෝටි මාෂල් කරල තියෙන්නෙ,ඒක තමයි දඩුවමyes::P

    ඇයි එතකොට ගෝඨාබය පැනලා US ගියේ? ඒවාට මොකෝ උඹ කියන්නේ? බය ගුල්ලා මේද සැරේ නිදහස් දින සමරුවටත් නැහැ, ඉන්දියාවේ ගිහින් බාබා ට බාරයක් වෙන්න ආරක්ෂාව ඉල්ලලා. :rofl::rofl::rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    උඹත් කොහොමත් මහින්ද වගේම තමයි. ඉතින් ඔය ජාතික වීරයාව ඇයි බන් මහින්ද හමුදාවේ ජෙනරාල් කරන්නේ නැතුව ෆොන්සේකාව ජෙනරාල් කරේ? එතකොට මහින්දත් දේශද්‍රෝහියෙක් උඹ කියන විදියට? ශවේන්ද්‍ර සිල්වා හොඳ නිලධාරියෙක්, එත් SF නැතුව ශවේන්ද්‍ර ඔය තැනට එන්නේ නැහැ. එක මතක තියාගනින්.

    කොහොමත් මහින්දලා මිනිසුන්ගෙන් වැඩ අරගෙන එයාලව කපලා දාන ගුණමකුවෙක්. මතකනේ අර ජානක පෙරේරා ජන්දේ ඉල්ලන ආව දවසේ ඉඳලා ගරහපු හැටි? මොනවද යුද්දෙට කරේ? පැරෂුට් කාරයෝ අරවද මේවද කියලා ගරහපු හැටි. අන්තිමට මරුන වෙලාවේ මිනිය රත්මලානේ ඉඳලා අනුරාධපුරේට ගෙනියන්න කොච්චර රැගක් දුන්නද? එකට අර කුඩු මර්වින් කාරයා ඇක්සිඩන්ට් උන වෙලාවේ මහපට ඇඟිල්ල තුවාල වුනා කියලා මහින්දම ගුවන් හමුදාවේ චොපර් එකක් යැව්වා පොරව කොළඹ ගෙන්න, කුඩු දුමින්දයව රත්මලානේ ඉඳලා කටුනායක යවන්න එයාර් ෆෝස් චොපර්. ඔන්න උඹලා ජාතික වීරයෝන්ට සලකන විදිය. ආණ්ඩුවේ කීම අහගෙන ඉන්නකන් දේශප්‍රේමින්, රණවිරුවා, ආණ්ඩුවට විරුද්දව තාම කැමති දේශපාලන මතයක් දැරුවොත් දේශද්‍රෝහියා ආයේ තව මොන කතාද? වැඩි දුර යන්න ඕනේ නැහැ මේද සැරේ නිදහස් උළෙලේදී ජේෂ්ට නිලධාරීන්ට මහින්දට සැලුට් ගහනවට අමතරව යෝශිතටත් සැලුට් ගහන්න උනානේ. සාමාන්යෙන් රෑන්ක් එකක් අඩු නිලධාරියෙක් කවදාවත් තමාගේ ඉහල රෑන්ක් වල ඉන්න නිලධාරීන් ඉදිරියේ වේදිකාවකට නගින්නේ නැහැ. එක ඉතින් අපේ වගේ ආශ්චර්යමත් රටක වෙලා. ඔන්න උඹලගේ රණවිරුවන්ට සලකන සැලකිල්ල.

    :eek::eek::eek::eek::eek:
     
    2005 වෙද්දි මේජර් ජෙනරල් ශවේන්ද සිල්වව හමුදාපති කරන වයසක හිටියෙ නැනේ,අදටත් නැ. ජෙනරල් ශවේන්ද සිල්වට හමුදාපති වෙන්ඩ තව කල් තියෙනව :yes: ෆොන්සේකා නැත්නමි මේජර් ජෙනරල් ශවේන්ද සිල්ව නැ කියන්නෙ කොහොමද? ෆොන්සේකා චිනෙට පැනල ඉද්දි යුද්ධය මෙහෙයවුයේ මේජර් ජෙනරල් ශවේන්ද සිල්වල තමයි, නැත්නමි වෙන කවුද???? වෙල්ලමුල්ලි වයික්කාල්වල කොටි මිනිස්සු හිර කරගෙන හිටිය තැනට ගහන හැටි තනිකර හැදුවෙ ශවේන්ද සිල්වල ,ඒ විතරක් නෙමේ ඒ සටනට තනියෙන් නායකත්වය දුන්නේ මේජර් ජෙනරල් ශවේන්ද සිල්ව,එතකොට ෆොන්සේකා ලංකාවෙත් නැ චිනෙ රෝන්දෙ ගහනව යුද්දෙට බයේ පැනල ගිහින්. එහෙම බැලපුවාම ඔයාගෙ කතාව වැරදයි.අනික ජනාධිපතිතුමා නැත්නමි ෆොන්සේකාත් නැ, :P:P:P

    ජානත පෙරේරත් කොටි කටට ගෙනත් දාල විනාශ කරේ ඔය UNP කාරයොම තමයි,නැත්නමි අදටත් අගේට ජිවත් වෙනව.මිනිය සින් එක නමි උනේ ඔය විදිහට නෙමේ,එක පාටිට ගුවන් තොටුපලට ගෙනිචිචට හෙලිකොපිටර් දෙන්නෙ නැ, කලින් ඉල්ලන්ඩ ඔනේ.අනික පැය තුන හතරකට කලින් මිනිය ගුවන් හමුදාවට බාර දෙන්ඩ ඔනේ,මොකද මිනිය චෙක් කරල බලන්ඩ ඔනේ.ඒ යුද්ධය තිබිබ කාලේ,බෝමිබයක් පෙටිටිය ඇතුලට දාල තිබිබනමි මොකද වෙන්නෙ??? ඔය සුරංගනා කතා නැ ඇත්ත ජිවිතේදි. රජයේ ඇමතිවරැන්ට චොපර් දෙනව,දුමින්දට චොපර් දුන්නෙ නැ ඒක පත්තරවලත් ගියා.ඔක්කොම පෙන්නෙ වැරදියට යෝශිත එතෙන්ට ගියෙ හමුදා නිළධාරියෙක් විදිහට නෙමේ ලංකාවෙ ජනාධිපතිතුමාගෙ පවුලෙ කෙනෙක් හැටියට.ඒක හින්ද ඔය කතාව අදාල නැ,අනික ජනාධිපති ආචාර පෙළපාලියෙදි හිටියෙ ජනාධිපතිතුමයි,ත්‍රිවිද හමුදාපතිවරැයි,පොලිස්පතියි, හමුදා මාණ්ඩලික ප්‍රධානියයි විතරයි.ඒතන යෝෂිත හිටියෙ නැනේ. ඔයාගෙ තියෙන්නෙ බලන විදිහෙ වැරැද්ධක්,අන්න එතන යෝෂිත හිටියනමි වැරදියි එචිචරයි. එතන හිටියෙ නැනේ,:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි එතකොට ගෝඨාබය පැනලා US ගියේ? ඒවාට මොකෝ උඹ කියන්නේ? බය ගුල්ලා මේද සැරේ නිදහස් දින සමරුවටත් නැහැ, ඉන්දියාවේ ගිහින් බාබා ට බාරයක් වෙන්න ආරක්ෂාව ඉල්ලලා. :rofl::rofl::rofl:

    කොහොද බන් ගෝඨාභය පැනල ගියේ,එතුමා ඇමරිකාවට ගියේ හමුදාවෙන් ඉල්ලල අස් වෙලා.ඒක මාර කතාවක්නෙ,හමුදාවෙන් ඉල්ලල අස්වෙන්ඩත් හොද නැද්ද???? ඔන්න හමුදාවෙ ඉද්දි හමුදාපතිකම කරද්දි,හොදට යුද්ධය යද්දි,පැනල යන එක තමයි විලි ලැජ්ජ නැති වැඩේ.ලේකමිතුමා හමුදාවෙන් අයින් වෙද්දි හමුදාපති වෙලා හිටියෙත් නැ,යුද්ධයක් තිබිබෙත් නැ දෙක අසමානයි.
    ලේකමිතුමා නිදහස් දිනේට ඉන්ඩ ඔනෙ කියල නිතියක් නැනේ,ජනාධිපතිතුමා‍නෙ ඉන්ඩ ඔනෙ,එතුමා හිටිය එචිචරයි.බාරේ කතාවනමි මම දැක්කෙ නැ,මොකේද තිබිබෙ සුවර් එකට ඉ-නිවුස් වල වෙන්ඩ ඇති :lol::lol::lol:
     
    එතකොට උඹ කියන ඒවා විතරද ඇත්ත
    මේවගේ බහුතරයක් උඹේ අදහස්නේ
    එත් ඇත්ත වෙන දෙයක් නේ
    (හරියට තාත්ත දොස්තර නෙවෙයි වගේ ) :lol::lol: