website for sale

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
http://www.worthofweb.com මේ සයිට් එක හෙන බොරුවක් බන්...ඔකෙන් දළ වශයෙන්වත් බැහැ..වෙබ් අඩවියක වටිනාකම කියන්න...මගේ තවමත් සංවර්ධන මට්ටමේ තියෙන http://www.LibertyBloggers.com ට දවසට 10ක් වත් නැහැ..ඒත්..මේකෙ කියනවා.. 1900 ගානක් එනවයි කියලා....:lol::lol::lol:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹේ ගාන කීයද?
    ඔය ලින්ක් එකේ හැටියටනම් estimated worth,
    $ 10,148 :shocked::lol:

    ඒක මහ බොරුවක් නේ බන්.. මට ඕක සත 5 ක් වටින් නෑ උන්ට 10,000k උනාට..:lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.worthofweb.com මේ සයිට් එක හෙන බොරුවක් බන්...ඔකෙන් දළ වශයෙන්වත් බැහැ..වෙබ් අඩවියක වටිනාකම කියන්න...මගේ තවමත් සංවර්ධන මට්ටමේ තියෙන http://www.LibertyBloggers.com ට දවසට 10ක් වත් නැහැ..ඒත්..මේකෙ කියනවා.. 1900 ගානක් එනවයි කියලා....:lol::lol::lol:
    Yako Mama Hithuwe Weradila Youtube Gihin Kiyala:lol:
    Patta E