විදේශීය කතුන් මසකට එක බැගින් දූෂණයට

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,564
    3,983
    113
    Lanka
    විදේශීය කතුන් මසකට එක බැගින් දූෂණයට

    විදේශීය කතුන් මසකට එක බැගින් දූෂණයට

    rape.jpg

    ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් පවතිනවා. පසුගිය වසරේ මුල් මාස 11 තුළදී පමණක් වාර්තා වූ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය 1,636ක් වන අතර එය දිනකට 5ක් පමණ වන තත්ත්වයකි.

    ලංකාව තුළ පසුගිය කාලයේ සිදුවූ ස්ත්‍රී දූෂණ දෙස බැලූ විට බොහොමයක් වයස 18ට අඩු පාසැල් යන වයසේ ළමයින් වන අතර ඒවා බොහොමයක් සිදුවී තිබුනේ මාමා, බාප්පා, පියා වැනි පවුලේම අයෙකුගෙනි.

    පොදු සමාව යටතේ නිදහස් ව පැමිණි පියෙකු තම දියණිය කැළයට ඇදගන ගොස් රැය පහන් වනතුරු දූෂණය කළ පුවතක්ද පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා වුන අතර අවිස්සාවේල්ලේ දැරියකට විටින් විට 35 දෙනෙක් අතවර කර ඇති සිද්ධියක්ද පසුගිය ඔක්තෝබර් මාසයේ වාර්තා වුණා.

    ආරාමයක තනිව වැඩ විසූ දසසිල් මාතාවකටද අතවර වූ බව වාර්තාවීම තුළින් අද රටේ සිදුවී ඇති සමාජ පරිහානිය කෙතෙක්ද යන්න පැහැදිලිවේ.

    ලංකාවේ ස්ත්‍රී දූෂණ වල තත්ත්වය එසේ පවතිද්දී ලංකාවට පැමිනෙන විදේශීය සංචාරක කාන්තාවන්ද මසකට එක්කෙනා බැගින් දූෂණය වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. පසුගිය මාස පහ තුළදී දූෂණයට ලක්වූ විදෙස් කතුන්ගේ ප්‍රමාණය පහක් වෙනවා.

    පසුගිය ඔක්තෝබර් මාසයේ බෙන්තොට ප්‍රදේශයේ හෝටලයකදී අවුරුදු 15ක් පමණ වන ජර්මන් ජාතික දැරියක් හෝටල් සේවකයෙකු විසින් දූෂණය කර තිබුණා. ඥාතීන්ගෙන් වෙන්ව හුදකලාව සිටියදීයි මෙම දූෂණය හෝටලය තුළදී සිදුවී තිබුණේ.

    ඉන්පසු පසුගිය නොවැම්බර් මාසයේදී මිහින්තලේ ආරාධනා ගල පාමුලදී නවසිලන්ත කතක් වැසිකිළියක් තුළට ඇදගෙන ගොස් අතවර කරන්නට තැත්කර තිබුණා. කාන්තාවගේ සැමියා ආරාධනා පර්වතයෙහි මුදුනට ගොඩවී සිටියදී බිරිඳගේ කෑ ගැසීම අසා පහලට බැසීමේදී ඇයට අතවර කිරීමට උත්සාහ කළ පිරිස පලාගොස් තිබුණා.

    ඉන්පසු පසුගිය දෙසැම්බර් මාසයේ 25 වෙනිදා තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප ඇතුළු මැරයන් පිරිසක් විසින් වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි රුසියානු කාන්තාවක් දූෂණය කරනු ලැබුවා.

    ඉන් පසුව ජනවාරි 03 වෙනිදා මාතර පොල්හේන මඩිහ ප්‍රදේශයේ හෝටලක් තුළදී ඕලන්ද ජාතික කාන්තාවකට අතවර කර තිබූණා. ඇගේ සැමියා හෝටලයෙන් පිටතට ගොස්‌ සිටිය දී සම්බාහනය කරන බවට පවසා ඇය කැඳවාගෙන ගොස්‌ දූෂණය කර තිබූනේ එම හෝටල් හිමිකරු විසිනි. වෛද්‍ය පරීක්‍ෂණයකට පවා ඉදිරිපත් වීමට අකැමැති වී ඇති ඇය පසුවදාම ලංකාවෙන් පිටත්ව ගොස් තිබුණා.

    මේ අතර ඊයේ පාන්දර මාතර දික්‌වැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි ජර්මන් ජාතික කාන්තාවක් දූෂණයට ලක්වී තිබෙනවා

    මෙම ජර්මන් කාන්තාව සිය පෙම්වතා ද සමඟ ඊයේ අලුයම 2.30 පමණ වනතුරු හෝටලයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර පසුව ඇය සිය පෙම්වතා ද සමඟ නින්දට ගොස්‌ තිබෙනවා.

    අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා ඇය තදින් නින්දට වැටී ඇති අතර අලුයම 3.00 ට පමණ ජර්මන් කාන්තාව හදිසියේ අවදි වී ඇත්තේ කිසියම් පුද්ගලයකු ඒ වන විට ඇයට අතවර කරමින් සිට ඇති නිසායි.

    මුලින් ඇය සිතා ඇත්තේ තමා සමඟ සිටින්නේ තම පෙම්වතා කියාය. එහෙත් තමා සමඟ සිටින පුද්ගලයා වෙනත් අයකු බව පසුව ඇයට තේරුම් ගොස්‌ ඇති නිසා කාන්තාව කෑගසද්දී එම නාඳුනන පුද්ගලයා නිරුවතින්ම කාමරයෙන් පැන දිවගොස්‌ තිබෙනවා. මේ වනතුරුත් කිසිවෙක් ඒ වෙනුවෙන් අත් අඩංගුවට ගෙන නැහැ.

    රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ‍ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.

    TOP comment :rolleyes:

    *************************

    හිඟන්නා · 16 hours ago

    මේ සිදුවන ස්ත්‍රී දූෂණ මැඬ පවත්වන්න යෝජනා කීපයක්

    1) රු. 250-500 දක්වා මිල ගනන් වලට වයස 18ට වැඩි අයට පමණක් ඇතුලු විය හැකි වන පරිදි රට පුරා ගණිකා මධ්‍යස්ථාන ඇති කිරීම.

    2) ඉහත කර්තව්‍යය සඳහා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන කාන්තාවන් සඳහා රක්ෂණ ආවරණයක් හා මාසික වැටුපක් රජය මඟින් ලබාදීම

    3) අළු කෙසෙල් වගාව සඳහා නොමිලේ පොහොර සහනාධාරයක් ලබාදීම හා අළු කෙසෙල් කිලෝවක මිල රු. 2/- දක්වා අඩු කිරීම.

    4) දිනකට එක්වේලක් සඳහා අළු කෙසෙල් අනිවාර්ය කිරීම

    5) වරක් ස්ත්‍රී දූෂණයක් කර හසුවූ කෙනෙකුට සිර දඬුවම් නොදී ලිංගය කපා දමා නිදහස් කිරීම

    *************************

    Source :
    Code:
    gossip9
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ සිදුවන ස්ත්‍රී දූෂණ මැඬ පවත්වන්න යෝජනා කීපයක්

    1) රු. 250-500 දක්වා මිල ගනන් වලට වයස 18ට වැඩි අයට පමණක් ඇතුලු විය හැකි වන පරිදි රට පුරා ගණිකා මධ්‍යස්ථාන ඇති කිරීම.

    2) ඉහත කර්තව්‍යය සඳහා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන කාන්තාවන් සඳහා රක්ෂණ ආවරණයක් හා මාසික වැටුපක් රජය මඟින් ලබාදීම

    3) අළු කෙසෙල් වගාව සඳහා නොමිලේ පොහොර සහනාධාරයක් ලබාදීම හා අළු කෙසෙල් කිලෝවක මිල රු. 2/- දක්වා අඩු කිරීම.

    4) දිනකට එක්වේලක් සඳහා අළු කෙසෙල් අනිවාර්ය කිරීම

    5) වරක් ස්ත්‍රී දූෂණයක් කර හසුවූ කෙනෙකුට සිර දඬුවම් නොදී ලිංගය කපා දමා නිදහස් කිරීම

    අන්න ඒක නම් පට්ට ! :rofl::rofl::rofl:
    කැපුවට පස්සෙ ඌ නෙවෙයි කියල ඔප්පු වෙන්න ඕනේ ! :eek::shocked::rofl:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මේ සිදුවන ස්ත්‍රී දූෂණ මැඬ පවත්වන්න යෝජනා කීපයක්

    1) රු. 250-500 දක්වා මිල ගනන් වලට වයස 18ට වැඩි අයට පමණක් ඇතුලු විය හැකි වන පරිදි රට පුරා ගණිකා මධ්‍යස්ථාන ඇති කිරීම.

    2) ඉහත කර්තව්‍යය සඳහා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන කාන්තාවන් සඳහා රක්ෂණ ආවරණයක් හා මාසික වැටුපක් රජය මඟින් ලබාදීම

    3) අළු කෙසෙල් වගාව සඳහා නොමිලේ පොහොර සහනාධාරයක් ලබාදීම හා අළු කෙසෙල් කිලෝවක මිල රු. 2/- දක්වා අඩු කිරීම.

    4) දිනකට එක්වේලක් සඳහා අළු කෙසෙල් අනිවාර්ය කිරීම

    5) වරක් ස්ත්‍රී දූෂණයක් කර හසුවූ කෙනෙකුට සිර දඬුවම් නොදී ලිංගය කපා දමා නිදහස් කිරීම

    මේ ටික නම් පස්ට ඕයි
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp PoStInG bRo........

    සිරාවට...:baffled:
    මේ වගේ සීන් දැන් ලoකාව තුල ගොඩක් වැඩි වී ගෙන යන තත්වයක් තියෙන්නේ...:dull:
    මොනව උනත් මෙහෙම ඒවා වෙන එක අපේ රටට හොද නෑ...:no:
    මම නම් කියන්නේ ස්ත්‍රී දූෂකයින් සදහා වන රටේ නීතිය මීට වඩා තද කරන්න ඕනෙ කියල...
    :yes:
    කාලෝචිත මාතෘකාවක්...:)
    "You must spread some Reputation around before giving it to gihand4r again." :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කටුනායකින් ඇතුල් වන සියලු විදේශ කාන්තාවන්ගේ යොනි මාර්ගයේ මී කතුරක් සවි කිරීම.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රු. 250-500 දක්වා මිල ගනන් වලට වයස 18ට වැඩි අයට පමණක් ඇතුලු විය හැකි වන පරිදි රට පුරා ගණිකා මධ්‍යස්ථාන ඇති කිරීම.

    Edenawa Oi
     
    • Like
    Reactions: sen10

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ගණිකා මඩම් ටිකක් දැම්ම නම් අමාරුකාරයෝ ටික එකට යාවි.

    එක නෙමෙයි.... අළු කෙසෙල් සීන් එක මොකද්ද????
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගණිකා මඩම් ටිකක් දැම්ම නම් අමාරුකාරයෝ ටික එකට යාවි.

    එක නෙමෙයි.... අළු කෙසෙල් සීන් එක මොකද්ද????

    චොක්ලට් කෑවාම කාම ආශාව වැඩි වෙනව වගේ අළු කෙසෙල් කෑවාම කාම ආශාව අඩු වෙනව ! :cool::cool::cool:
    ඒක වත් දන්නෑ තූ තෝ ! :love::cool:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    Most of foreign women get raped because they don't know how to live in this country
    they think this is a western country. if they want to stay safe they should behave here as a Srilankan. like old saying if you live in Rome you should behave like a Roman.
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    3) අළු කෙසෙල් වගාව සඳහා නොමිලේ පොහොර සහනාධාරයක් ලබාදීම හා අළු කෙසෙල් කිලෝවක මිල රු. 2/- දක්වා අඩු කිරීම.

    4) දිනකට එක්වේලක් සඳහා අළු කෙසෙල් අනිවාර්ය කිරීම
    ??????????