දෙවන හරස්වීදියේදී ඇල්ලූ පලස්තීන කතුන්...

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,296
    24,485
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    duty police inna gaman , civil kena gov kiwwa gaman wate unta adala naha , un atha damma kiyanne duty police kenek indi aniwa thrasthawadiyo
    ඔහු තවත් පොලිස් නිලධාරියෙකුගේ ද සහාය ඇතිව
    මිනිස්සුන්ගෙන් ගුටි කකා ඉන්නෙ ඇයි එහෙනම් handcuff දාල තුවක්කුව අතට ගන්න පුලුවන්කම තියෙද්දි. උන්ව ගෙනියන්නයි කාන්තා පොලිසිය ඕන වෙන්නෙ මානව හිමිකම් නිසා...
    සිවිල් බුද්ධි අංශෙ ඉන්න එකා හරියටම පොලීසියෙද කියල කන්ෆර්ම් කරගන්නකම් ඕනෙ එකෙක්ට අවුල් සිවිල් එකෙකුත් ප්‍රශ්න කරද්දි.

    උඹව සාමාන්‍ය මිනිහෙක් ප්‍රශ්න කරනව, අවුල් නැද්ද උඹට ඇයි කියල අහන්නෙ නැද්ද. ඌ තව පොලිස් කාරයෙක් ගෙන්න ගන්නව උගෙ සපෝර්ට් එකට. හරි හේතුවක් උන් දෙන්නට කියන්නත් බෑ අපිට සැකයි චෙක් කරන්න ඕන කියනව. අවුල් නැද්ද. බුද්දි අංශෙ එකා අයිඩී එළියට අරන් පෙන්නයිද ඔය අතර තුර. ගෑණු කොහොමත් කලබල වෙනව. ෆයර් වෙන උන්නම් කෑගහනව. ඔතන වටේ ඉන්න උන් අමු කුපාඩියොනෙ කොහොමත්. උන් ඇවිස්සෙනව වීරයො වෙන්න. අනෙක තමන්ගෙ ජාතියෙ එකාව රැකගන්න.

    ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනව බොඩි කැම් දැම්මනම්. පොලීසියෙ උන්ට හරියකට මිනිස්සුන්ට රෙස්පොන්ස් කරන්න කියල දුන්නනම්.
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    @Monkey D Dragon 🐉 ට්‍රැක් ද හැටි ද.

    කොහොමද යකෝ එහෙම බලහත්කාරකමක් කරන්නෙ. එහෙම සැක හිතෙන හිතෙන පලියට මිනිස්සු අත්ඩංගුවට ගන්න බෑ යකෝ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මිනිස්සු කලබල උන එක හරි.


    සිවිල් රේඩ් නම් අනිවාර්යයෙන්ම නවත්වන්න ඕනේ ඔහොම ගිහිල්ලා මිනිස්සුන්ට කරදර කරන හොරු මංකොල්ලකාරයො වැඩි වෙලා දැං.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,245
    6,747
    113
    East Blue (Goa Kingdom)
    @Monkey D Dragon 🐉 ට්‍රැක් ද හැටි ද.

    කොහොමද යකෝ එහෙම බලහත්කාරකමක් කරන්නෙ. එහෙම සැක හිතෙන හිතෙන පලියට මිනිස්සු අත්ඩංගුවට ගන්න බෑ යකෝ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මිනිස්සු කලබල උන එක හරි.


    සිවිල් රේඩ් නම් අනිවාර්යයෙන්ම නවත්වන්න ඕනේ ඔහොම ගිහිල්ලා මිනිස්සුන්ට කරදර කරන හොරු මංකොල්ලකාරයො වැඩි වෙලා දැං.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Weapon puke gahagenada indala thiyenne , arun denna panala yanakan,
    anith eka kehemmal kantha niladhariyo ona naha kiyala neethi ona.
    arun terrorism walata athulata dala ,eka promote karanna ona niyama widihata

    oka wenne naha rate anduwak naha joke ekak thiyenne ponnayo tika chanden ringapu
    SIS Duty වලට Weapon issue නෑ මචං. Intelligence duty වලදි කරන්නෙ Informations collect කරන එක විතරයි. ඔතන Uniform හිටපු කෙනා Off duty uniform එකෙන් ගෙදර යනගමන් ඉඳලා තියෙන්නෙ
     
    • Like
    Reactions: 6h057

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,525
    5,885
    113
    හෝම් ස්වීට් හෝම්
    කතාවේ බාගයයි තියෙන්නේ

    අන්නේකයි අවුල

    සැකයි කියලා කාන්තාවගේ රෙද්ද ගලවන්න ගිහින් වටේ ඉන්න නානලගේ ජාත්‍යාලය ඇවිස්සුනාද දන්නෑ නේ
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ඒක තමයි two sides කිව්වෙ. මුස්ලිම් ගැණු දෙන්නව සිවිල් එකෙකුත් ප්‍රශ්න කරන්න ගත්තම ඕන එකෙක් අනෙක් පැත්තට ප්‍රශ්න කරනව රිජෙක්ට් කරනව. වටේ ඉන්න උන් ඇවිත් වලිය ඇවිස්සෙද්දි ගැණු එතන ඉන්න එකක් යෑ...
    මුස්ලිම් නිසා කොහොමත් ඔතන ඇවිස්සෙනව. සිංහල එකෙක්ට ඔහොම උනොත් වගේ වගක් නෑ ඔතන.

    ලංකාවෙ පොලීසියත් සුදනො නෙමේනෙ ඔය ලයින් එකේ කලෙක්ෂන් දාන්නෙ...
    පලස්තීන ගෑණු ළඟ Vaild documents තිබිලා නෑ. ඒ Information එක නිසා Follow කරලා තියෙන්නෙ, ඒ ගැන හොයන්න. ඔතන වලිය ඇදපු සේරම උන් එතනම පොඩි පොඩි Business කරන උන්. සිංහල මුස්ලිම් දෙගොල්ලම
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    කතාවේ බාගයයි තියෙන්නේ

    අන්නේකයි අවුල

    සැකයි කියලා කාන්තාවගේ රෙද්ද ගලවන්න ගිහින් වටේ ඉන්න නානලගේ ජාත්‍යාලය ඇවිස්සුනාද දන්නෑ නේ
    සිද්ධිය වූ දිනයේදී සිවිල් ඇඳුමින් සැරසී රාජකාරියේ නිරතව සිටි රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙකුට අදාළ විදේශීය කාන්තාවන් දෙදෙනා පිළිබඳව සැකයක් මතු වී ඇත. ඒ අනුව ඔහු තවත් පොලිස් නිලධාරියෙකුගේ ද සහාය ඇතිව එම කාන්තාවන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඔවුන්ව වැඩිදුර ශරීර පරීක්ෂාවකට ලක් කිරීම සඳහා පොලිස් කාන්තාවන් එම ස්ථානයට පැමිණෙන තෙක් රඳවාගෙන සිට තිබේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    සහරාන්ල මුලදී වැඩ පෙන්නුවෙත් ඔහොම, පොලිස් නිලධාරියෝ දෙන්නෙකුත් මැරුවා, ආයුධ පැහැර ගත්තා. ඊටපස්සේ වුන දේ කවුරුත් දන්නවා. දැන් ආයෙත් අලුත් වාටයකින් සෙල්ලම් පටන් අරන් වගේ.

     
    • Like
    Reactions: Inigo Montoya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මේකේ සමහර උන් බලෙන් කඩේ යනවා හැබැයි. උන් මුස්ලිමුත් නෙවෙයි ලු හැබැයි. උන්ගේ මොල ගැන වෙනම හොයලා බලන්න වෙනවා. Mention කරන්නේ නෑ. ලැට් වලවල් ඉතුරුව වගේ තමයි එහෙම කරොත්. දැන් මෙහෙම කිව්වම එකෙක් ඉන්නවා Trump p##o ගාගෙන මේකේ වැලලෙනවා. ඌ වැරදි තමයි එහෙම කරා නම් අනිවාර්යයෙන්ම. සුද්ද කරන්න යන්නේ නෑ. හැබැයි මුස්ලිම් සමහර රටවල් පොඩි ගෑණු ළමයි ලක්ෂ ගණන් බලෙන් බන්දන ඒව,ගැහැණු දූෂණය කරන ඒවා, ගල් ගහලා මරණ ඒවට තොපි මීක් නෑ. අඩුම උන්ගේ නීතියෙන්වත් ඒ මිනිස්සුන්ට සහනයක් නෑ. මොනවා ද අපත ගොන් පරයෝ තොපේ මේ double standard. තොපේ අම්මලා , සහෝදරියෝ , දුවලා එහෙම දූෂණය වෙනවාට , මාරණවට තොපි කැමති ද? ඔච්චර කැක්කුමක් තියෙනවා නම් තොපේ පවුල් පිටින් පලයව් අන්තවාදී මුස්ලිම් රටකට. උබලගේ පවුල්වල ගෑණුන්ට පුළුවන් එතකොට පොරවාගෙන තැම්බී තැම්බී ඉන්න. මුන්ගේ දෙමවුපියන්ගේ ජාතකේ අවුලක් ද දන්නේ නෑ. ගෝත අපතයෝ.
     
    • Like
    Reactions: War Fighter

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    පලස්තීන ගෑණු ළඟ Vaild documents තිබිලා නෑ. ඒ Information එක නිසා Follow කරලා තියෙන්නෙ, ඒ ගැන හොයන්න. ඔතන වලිය ඇදපු සේරම උන් එතනම පොඩි පොඩි Business කරන උන්. සිංහල මුස්ලිම් දෙගොල්ලම
    ehenam ithin meheta awith gal wechcha un. gonibilla mode eka dammama aye kohe hoyannada kiyapanko :baffled: (y)