මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාවගේ ජාතික වීරයෙකුගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු ෆොන්සේකා වැනි දෝහින්ට කුමක් කළ යුතුය.ෆොන්සේකාගේ අඩිපාරේ යමින් මෙම රණවිරැවාට ගරහන chathupatiya වැනි ගෝලයන්ට කුමක් කළ යුතුද???? බුද්ධියෙන් සිතා බලන්න.
Last edited:
"ෆොන්සේකා විතරයි යුද්ධෙට බයේ චිනේට පැන්නෙ" උබගේ මෙන්න මේ කෑල්ලට තමයි මම ඔය ටික කිව්වේ, යකො දැන් උබමනේ කිව්වේ ෆොන්සේකාට සුදුසුකම් නැහැයි කියලා, ෆොන්සේකා භය ගුල්ලෙක් කියලා, ඉතින් එහෙම කෙනෙක්ට ඔය වගේ තනතුරු දෙන්නේ බත් කන හරකෙක් මිසක් වෙන මොකෙක්ද ?
අනික භය වෙච්ච අයගේ තමයි නිල ඇදුම් ගලවලා ගෙදර යවන්න ඕනේ, එහෙම නැතුව මොන මගුලකට තියාගෙන ඉන්නද හමුදාවේ

රාජ පස්ස ලෙවකන එකට උබ ලැජ්ජවෙයන් ඔක්කොටම කලින්, එනවා මෙතන මට උපදෙස් දෙන්න. යකෝ මිනිහෙක් අනුන්ගේ පස්ස ලෙවකන්නේ කරකියාගන්න කිසිම දෙයක් නැතුව අන්තිම පහත් තැනකට වැටුනම තමයි, හොදට හිතලා බලපන් උබම උබ කොච්චර පහත් තැනකටද වැටිලා ඉන්නේ කියලා. එතකොට පොලවේ පයගහලා ඉන්න මමද? එහෙම නැත්තන් රාජ පස්ස ලෙවකන් උබද ලැජ්ජවෙන්න ඕනේ කියලා උබම ටිකක් නිදහසේ හිතලා බලපන්.
![]()
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාවගේ ජාතික වීරයෙකුගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු ෆොන්සේකා වැනි දෝහින්ට කුමක් කළ යුතුය.ෆොන්සේකාගේ අඩිපාරේ යමින් මෙම රණවිරැවාට ගරහන chathupatiya වැනි ගෝලයන්ට කුමක් කළ යුතුද???? බුද්ධියෙන් සිතා බලන්න.
වසර තුනයි 5000 ඇද්ද ?
මම නම් ශවෙන්ද්‍ර සිල්වාට ගැරහුවේ නැහැ, උබගේ උගත් කම එකෙන්ම පේනවා, අපහු එනකොට හොදට සිංහලා පාඩම බලාගෙන වරෙන් එතකොට උබටම තෙරෙවි ගරහනවා කියන්නේ මොකක්ද කියලා

නැත්නමි මෙතුමා වගේ ජාතික විරයෙකුට ගරහල කතා කරයිද???

මේකාව වීරයෝ කරේ අර කසිප්පු වලට ලියන මීඩියා කාරයෝ. නියම වීරයා ඉන්නේ හිරේ.
නිකන් බොරැ කියන්ඩ එපා යකෝ අකුරැ හරබ දාල ඒකෙන් බේරෙන්ඩ බැ උබ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අපහාස කරා එචිචරයි උබත් ෆොන්සේකා වගේම තුචිච මිනිහෙක්නැත්නමි මෙතුමා වගේ ජාතික විරයෙකුට ගරහල කතා කරයිද???
උබ මොකද කියන්නෙ ෆොන්සේකගෙ කතාව ගැන,මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු කතාව හොදයිද??? ඒක ෆොන්සේකා කියපු දෝහි කතාවක් නෙමේද??? ඒක ෆොන්සේකා කියපු කොටි හිතවාදි කතාවක් නෙමේද?????,මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙ ජාතික වීරයෙකුට එහෙම කරනව කියපු ෆොන්සේකා දෝහියෙක් නෙමේද????
උත්තර දිපන් බලන්ඩ කෙලින්,වටේ යන්නෙ නැතුව
මචන් උඹට එහෙම දැනුනේ උඹ මනුස්සයෙක් නිසයි,
ගුණමකු කෙලෙහිගුනයක් නැති කටුකන බලු හැත්තට මේවා දකිනකොට මාරම සතුටුයි
දැන් උන් මෙතනට ඇවිත් කියන දේවල් ටික
1) ෆොන්සේකා මහත්තය වැරද්දක් කරා
2)රට පාවල දුන්න
3)සමව ඉල්ලුවානම් ඉවරනේ
4) ඇයි ෆොන්සේකා නිදහස් කරගන්නේ නැත්තේ උඹල ඌ හිරේ ඉන්නවට කැමතියි නේ
මේ ටිකයි තව ලිස්ට් එකක් දැම්මහැකි
ඔව් මචෝ ඔය බල්ලන්ට හෙන ගහන්ඩ ඕනි...........................
![]()
මේ මොන පොන්න පකයෙක්ද?මේකාව වීරයෝ කරේ අර කසිප්පු වලට ලියන මීඩියා කාරයෝ. නියම වීරයා ඉන්නේ හිරේ.
මේකා අපේ කෙහෙලිය ඇමතිගේ දුවට අරින්න හදපු ෆක් ජනරාල් කෙනෙක්..,
ගණන් ගන්ඩ එපා යාළුවා,,,,,,ෆොන්සේකාද මේ? 02-07-2012 06:28 PM pala ponna huttige putaaa ube amage kimma diyan mata hukanna toge ponna tatage paiya madine thoth hukapiya amata ponsekat ekama![]()
මෙක දිපු වෙසාවට කියන්නෙ පොන්නයෙක් නොවි නම දාලා දිපන් පොන්න කැරියා
අම්මලට හැමිනෙන තො වගෙ පොන්න වෙස බල්ලෙක් නොවෙ මම කැරි පොන්නයා
![]()
මේ මොන පොන්න පකයෙක්ද?මේකාව වීරයෝ කරේ අර කසිප්පු වලට ලියන මීඩියා කාරයෝ. නියම වීරයා ඉන්නේ හිරේ.
මේකා අපේ කෙහෙලිය ඇමතිගේ දුවට අරින්න හදපු ෆක් ජනරාල් කෙනෙක්..,
ඇත්තද ෆොන්සේකටද කියුවෙ, එහෙනමි කමක් නැ.ෆොන්සේකා යුද්ධයට බයේ චිනෙට පැනල ගියා තමයි,තනතුර දෙද්දි කාල බලල තනතුරැ දෙන්ඩ බැනේ,ටික කාලයක් යදිදි තමයි මිනිහ නොමිනිසා තේරෙන්නෙ
හැබැයි වෙන දේකට හරි,ෆොන්සේකට දෙන්ඩ ඔනෙ දඩුවම,යුද්ධයට බයේ පැනල ගිය එකට, හමිබෙලා තියෙනව.හමුදාවෙන් කෝටි මාෂල් කරල තියෙන්නෙ,ඒක තමයි දඩුවමyes:

උඹත් කොහොමත් මහින්ද වගේම තමයි. ඉතින් ඔය ජාතික වීරයාව ඇයි බන් මහින්ද හමුදාවේ ජෙනරාල් කරන්නේ නැතුව ෆොන්සේකාව ජෙනරාල් කරේ? එතකොට මහින්දත් දේශද්‍රෝහියෙක් උඹ කියන විදියට? ශවේන්ද්‍ර සිල්වා හොඳ නිලධාරියෙක්, එත් SF නැතුව ශවේන්ද්‍ර ඔය තැනට එන්නේ නැහැ. එක මතක තියාගනින්.
කොහොමත් මහින්දලා මිනිසුන්ගෙන් වැඩ අරගෙන එයාලව කපලා දාන ගුණමකුවෙක්. මතකනේ අර ජානක පෙරේරා ජන්දේ ඉල්ලන ආව දවසේ ඉඳලා ගරහපු හැටි? මොනවද යුද්දෙට කරේ? පැරෂුට් කාරයෝ අරවද මේවද කියලා ගරහපු හැටි. අන්තිමට මරුන වෙලාවේ මිනිය රත්මලානේ ඉඳලා අනුරාධපුරේට ගෙනියන්න කොච්චර රැගක් දුන්නද? එකට අර කුඩු මර්වින් කාරයා ඇක්සිඩන්ට් උන වෙලාවේ මහපට ඇඟිල්ල තුවාල වුනා කියලා මහින්දම ගුවන් හමුදාවේ චොපර් එකක් යැව්වා පොරව කොළඹ ගෙන්න, කුඩු දුමින්දයව රත්මලානේ ඉඳලා කටුනායක යවන්න එයාර් ෆෝස් චොපර්. ඔන්න උඹලා ජාතික වීරයෝන්ට සලකන විදිය. ආණ්ඩුවේ කීම අහගෙන ඉන්නකන් දේශප්‍රේමින්, රණවිරුවා, ආණ්ඩුවට විරුද්දව තාම කැමති දේශපාලන මතයක් දැරුවොත් දේශද්‍රෝහියා ආයේ තව මොන කතාද? වැඩි දුර යන්න ඕනේ නැහැ මේද සැරේ නිදහස් උළෙලේදී ජේෂ්ට නිලධාරීන්ට මහින්දට සැලුට් ගහනවට අමතරව යෝශිතටත් සැලුට් ගහන්න උනානේ. සාමාන්යෙන් රෑන්ක් එකක් අඩු නිලධාරියෙක් කවදාවත් තමාගේ ඉහල රෑන්ක් වල ඉන්න නිලධාරීන් ඉදිරියේ වේදිකාවකට නගින්නේ නැහැ. එක ඉතින් අපේ වගේ ආශ්චර්යමත් රටක වෙලා. ඔන්න උඹලගේ රණවිරුවන්ට සලකන සැලකිල්ල.

ෆොන්සේකා නැත්නමි මේජර් ජෙනරල් ශවේන්ද සිල්ව නැ කියන්නෙ කොහොමද? ෆොන්සේකා චිනෙට පැනල ඉද්දි යුද්ධය මෙහෙයවුයේ මේජර් ජෙනරල් ශවේන්ද සිල්වල තමයි, නැත්නමි වෙන කවුද???? වෙල්ලමුල්ලි වයික්කාල්වල කොටි මිනිස්සු හිර කරගෙන හිටිය තැනට ගහන හැටි තනිකර හැදුවෙ ශවේන්ද සිල්වල ,ඒ විතරක් නෙමේ ඒ සටනට තනියෙන් නායකත්වය දුන්නේ මේජර් ජෙනරල් ශවේන්ද සිල්ව,එතකොට ෆොන්සේකා ලංකාවෙත් නැ චිනෙ රෝන්දෙ ගහනව යුද්දෙට බයේ පැනල ගිහින්. එහෙම බැලපුවාම ඔයාගෙ කතාව වැරදයි.අනික ජනාධිපතිතුමා නැත්නමි ෆොන්සේකාත් නැ, 

ඇයි එතකොට ගෝඨාබය පැනලා US ගියේ? ඒවාට මොකෝ උඹ කියන්නේ? බය ගුල්ලා මේද සැරේ නිදහස් දින සමරුවටත් නැහැ, ඉන්දියාවේ ගිහින් බාබා ට බාරයක් වෙන්න ආරක්ෂාව ඉල්ලලා.![]()

එතකොට උඹ කියන ඒවා විතරද ඇත්තකොහොද බන් ගෝඨාභය පැනල ගියේ,එතුමා ඇමරිකාවට ගියේ හමුදාවෙන් ඉල්ලල අස් වෙලා.ඒක මාර කතාවක්නෙ,හමුදාවෙන් ඉල්ලල අස්වෙන්ඩත් හොද නැද්ද???? ඔන්න හමුදාවෙ ඉද්දි හමුදාපතිකම කරද්දි,හොදට යුද්ධය යද්දි,පැනල යන එක තමයි විලි ලැජ්ජ නැති වැඩේ.ලේකමිතුමා හමුදාවෙන් අයින් වෙද්දි හමුදාපති වෙලා හිටියෙත් නැ,යුද්ධයක් තිබිබෙත් නැ දෙක අසමානයි.
ලේකමිතුමා නිදහස් දිනේට ඉන්ඩ ඔනෙ කියල නිතියක් නැනේ,ජනාධිපතිතුමානෙ ඉන්ඩ ඔනෙ,එතුමා හිටිය එචිචරයි.බාරේ කතාවනමි මම දැක්කෙ නැ,මොකේද තිබිබෙ සුවර් එකට ඉ-නිවුස් වල වෙන්ඩ ඇති![]()