cache clear karala balanna
ooka VB issue ekak newei ban... ehema users la refresh karanna behe.
uba wena browser ekak use karala balahan , naththan uba oya view karala thiyena thread eke prashnayak.
images upload karaddi awulak nam imageshack ekata up karala link eka dapan
![]()
මෙන්න :macho. umbala කවුරු හරි මොකක් හරි එකක් අප්ලෝඩ් කරල මෙතන දාන්න. මට එතකොට බලාගන්න පුළුවන් කේස් එක මොකද්ද කීල..
Attachment එකක් විදියට මේකට අප්ලෝඩ් කරලා ඒක Image එකක් විදියට Embed කරලා දාන්න.
උබේ බ්රව්සර් එකේ කැශ් ක්ලීන් කරලා උබේ මැශින් එක ඩිස්ක් ක්ලීන් අප් එකක් කරලා බලපන්.

Attach karala daanna puluwan ea unaata honda widiya imageshack.us ekata upload karala daana eka
macho. umbala කවුරු හරි මොකක් හරි එකක් අප්ලෝඩ් කරල මෙතන දාන්න. මට එතකොට බලාගන්න පුළුවන් කේස් එක මොකද්ද කීල..
Attachment එකක් විදියට මේකට අප්ලෝඩ් කරලා ඒක Image එකක් විදියට Embed කරලා දාන්න.