Did~you~ever~fall~in~love~during~class

amaangel

Member
Sep 16, 2011
642
57
0
:rofl::rofl: එහෙනම් ඉතින් එහෙම හිතමුකො , මම දන්නවනෙ ඉතින් :baffled::P

අයියෝ!!! මම අමාලි නෙමේ!
t2424.gif
කියන දේ අහන්නකො!!!
t2417.gif
 

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඕවා වෙන්නේ නැති වුනොත් මේ ලෝකය එක තැන පල් වෙන තැනක් වේවි...
    මටත් වුන හින්දයි කියන්නේ.....
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මන් ඕලෙවල් ක්ලාස් එකේ වැටුනේ . අවුරුදු ගානක් ගියත් තාම නැගිට ගන්න බැරි උනා.:sorry: