ෆොන්සේකාද මේ?

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
මචන් උඹට එහෙම දැනුනේ උඹ මනුස්සයෙක් නිසයි,
ගුණමකු කෙලෙහිගුනයක් නැති කටුකන බලු හැත්තට මේවා දකිනකොට මාරම සතුටුයි
දැන් උන් මෙතනට ඇවිත් කියන දේවල් ටික
1) ෆොන්සේකා මහත්තය වැරද්දක් කරා
2)රට පාවල දුන්න
3)සමව ඉල්ලුවානම් ඉවරනේ
4) ඇයි ෆොන්සේකා නිදහස් කරගන්නේ නැත්තේ උඹල ඌ හිරේ ඉන්නවට කැමතියි නේ
මේ ටිකයි තව ලිස්ට් එකක් දැම්මහැකි

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන්ලා මෙක නවත්තපන් උබලා මෙතන දෙපැත්තට වෙලා ගහගන්නවා. එක කමක් නෑ කියමු අන්තිමට රණවිරුවන්ටත් අපහස කරනවා මචන් erozan උබ අර සුනිමල් නපුන්සකයගේ තත්වයට වැටෙන්න එපා හොදේ? ෆොන්සෙකා හිරේ ඉන්න වැරදි එක කියපන් එ වගේම කලින් හිටපු සෙන්පතියට ගරු කරපන් අනෙක් එක කුල භෙද අගම් භෙද මෙකට ගවගන්න එපා හරි ෆොන්සෙකා කියන දෙශපාලකයට මමත් විරුද්දයි මචන් ඔහුගේ එම හැසිරිම පමණක් විවේචනය කරපන් අනිත් එක ශවෙන්ද්‍ර සිල්වා වගේ අයට අනිත් අයත් ගරු කරන්න ඕන මොකද ඔහුත් විරයෙක් දෙශපාලනයෙදි මහින්ද ෆොන්සෙකා යන දෙපත්ත කතා කරමු නමුත් ඔවුන්ට අපහස නොකර මොක්ද ඔවුන් දෙදෙනාම අපිට සාමය ගෙන්න කටයුතු කල වීරයන් එකිනෙකට අපහස නොකර තර්ක වලින් පමණක් කතා කරපල්ලා කරුණාවෙන් ඉල්ලන්නේ මොක්ද මෙ සැවම අපිට වීරයන් නිසා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    සහතික ඇත්ත බන් මමත් කියන්නෙ ඔකමයි:)
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ponseka wage parayek gana katha karala wadak naha kiyala thama math kiyanne.

    මෙ හුයන්නෝ තොගේ මනසික රුදාව හොද කරන් එනවද ෆොන්සෙකාගේ දෙශපාලන වැරදි තියනව යකො එ උනාට ඔහු රණවිරුවෙක් ගරුකරපන් හිගන්නා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ponseka wage parayek gana katha karala wadak naha kiyala thama math kiyanne.

    ගෙරි බල්ලා තොනම් අමුම අමු පොන්නයෙක් තොව මොකාට ජාත උන එකෙක්ද මන්දා:angry::angry:
     
    ponseka wage parayek gana katha karala wadak naha kiyala thama math kiyanne.
    මචන් උඹ නේද ඊයේ මට කිවුවේ IT engineer කෙනෙක් කියල
    මොකක්ද ඔය කතා කරන විදිහ
    බෝක්කු
    උඩ කාලේකන රතියාදුකාරයොත් ඔයිට වඩා වැදගත් විදිහට කතා කරනවා
    උඹ මාර චාටර් පොරක්නේ :(
    ඉස්කෝලේ මොකක්ද
    ගෙදර අම්ම තාත්තත් ඔහොමද
    :dull::(
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මෙ හුයන්නෝ තොගේ මනසික රුදාව හොද කරන් එනවද ෆොන්සෙකාගේ දෙශපාලන වැරදි තියනව යකො එ උනාට ඔහු රණවිරුවෙක් ගරුකරපන් හිගන්නා

    rata pawa dipu eka kohomada yako rana wiruwek wenne. uge namawath naha dan Army eke. dan inna ponseka nikanma nikan hira karayek witharayi. mage ballawath garu karanne naha.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පිස්සු පුසා;12036994 said:
    මචන් උඹ නේද ඊයේ මට කිවුවේ IT engineer කෙනෙක් කියල
    මොකක්ද ඔය කතා කරන විදිහ
    බෝක්කු
    උඩ කාලේකන රතියාදුකාරයොත් ඔයිට වඩා වැදගත් විදිහට කතා කරනවා
    උඹ මාර චාටර් පොරක්නේ :(
    ඉස්කෝලේ මොකක්ද
    ගෙදර අම්ම තාත්තත් ඔහොමද
    :dull::(

    wadagath widiyata inna ayata thama wadagath widiyata katha karanna ona.
    pare yana wal ballek gedarata awoth uba uta enna wadi wenna kiyanne nahane.