SF උද්ඝෝෂණය නැවැත්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේ&#3508

sl_m

Member
Sep 30, 2011
104
6
0
SF උද්ඝෝෂණය නැවැත්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේ&#3508

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කර දෙවසරක් ගතවීම නිමිත්තෙන් අද කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය අත්හිටුවන්නැයි පොලීසිය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වේලාවකට පෙර ප්‍රතික්ෂේප කළේය.

පොලිසිය මෙම ඉල්ලීම කළ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි පැවසුවේ, මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බවයි.

පොලීසියට ඇති බලතල අනුව එහිදී ක්‍රියාත්මක විය හැකි බව මහේස්ත්‍රාත්වරයා පවසා ඇත.

දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්ව රැසක සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු ජනතා ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබ තිබේ
 
  • Like
Reactions: akilar25

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    Boru kiyanna epoooooooooo:sorry::sorry::sorry:

    විරෝධතා මඩින්න පොලීසියට බලය ඇතැයි අධිකරණයෙන් තීන්දුවක්

    February 8, 2012 10:37 am

    හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නැයි ඉල්ලා අද අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පවත්වන්නට නියමිත විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් නීති විරෝධී තත්ත්වයක් උද්ගත වුවහොත් එය විසුරුවා හැරීමේ බලය පොලීසියට ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

    බස්නාහිර පළාත් බුද්ධි අංශය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් මෙම නියෝගය කර තිබේ.

    අද දින බුද්ධි අංශය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන්නට කටයුතු යොදා ඇති බවයි.

    එවැනි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුවහොත් එමගින් අධිකරණ සංකීර්ණයට මෙන්ම මහජනතාවට දැවැන්ත පීඩාවකට පත්වන්නට සිදුවන බව අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙයි.

    එවැනි අවස්ථාවක තත්ත්වය සමහන් කිරීමට පොලීසිය විසින් කටයුතු කරද්දී පොලීසිය හා ගැටුමක් ඇතිකරගන්නට උද්‍‍ඝෝෂකයින් කටයුතු කරනු ඇති බවට බුද්ධි අංශයට තොරතුරු ලැබී ඇතැයිද බුද්ධි අංශය විසින් අධිකරණයට කරුණු දක්වා තිබේ.

    එකී කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කරමින් කියා සිටියේ එවැනි නීති විරෝධී තත්ත්වයක් උද්ගත වුවහොත් තත්ත්වය පාලනය කිරීමට පොලිස් ආඥා පනතේ 95 වන වගන්තියට අනුව පොලීසියට බලය පැවරෙන බවයි.

    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=21952
     
    Last edited by a moderator:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි අපිට බලාගන්ඩ පුලුවන් කියක් ඉන්නවද කියල , අඩුම ගානේ මම හිතන්නෙ දැනටමත් ඔතන සු ගාල 10-20 විතර ඉන්නව ඇති :lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP.jpg
    සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස බලකරමින් ඒ මහතාගේ ආධාරකරුවන් විසින් අද දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති විරෝධතාවය පිළිබඳව කිසිදු දැනුම්දීමක් තම පක්‍ෂයට සිදු කර නැතැයි එක්සත් ජාතික පක්‍ස මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා හා සෙසු පාර්ශ්ව අතර ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සාකච්චා පැවැත්වීම ඉතා යහපත් ප‍්‍රවණතාවයක් බව පෙන්වා දෙන ලේකම්වරයා සාධාරණ හේතුවක් නොමැතිව සිරගත කරන ලද හෙයින් සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු ලෙස තම පක්‍ෂය සලකන බවද කියා සිටී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ ෆොන්සේකගෙ අපත ගෝලයො ටික,මම හිතන්නෙ උද්ගෝසනයට සහබාගි වෙන්ඩ ගිහින්ද කොහොද :lol::lol::lol::lol:
    සුවර් එකටම දැන් ඔක්කොම බොරැවට ඔප්ලයින් යයි.පස්සෙ කියන්ඩ පුලුවන්නෙ මමත් ගියෝ කියල :lol::lol::lol::lol:
    පේනවනේ unp එකේ අත්තනායක කියල තියෙන හැටි,අපි තමයි කියුවෙ විපක්ෂයට යන්ඩ එපා කියල. :yes:
    රනිල්ව බය කරල තියාගෙන ඉන්නෙ,වැඩිය දැගලුවොත් නායකකම සජත්ට දෙනව කියල .:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ තාම ‍ෆොන්සේකගෙ ‍මොන්ගල් ගෝලයො ටික ඉන්නව,ඔය හැංගිලා ටැග් දාල තියෙන්නෙ.:lol::lol::lol: උබල ‍ෆොන්සේකගෙ ඔන කුණු ගොඩකට දුවගෙන එනව නේද,මොකද මේකට නැත්තෙ???? :lol::lol::lol:
    ඔන්න ගෝලයන්ගෙ තරම,ෆොන්සේක බේරගන්ඩ යන්නෙ නැ,මෙහෙ ඉදගෙන විකාර කියවනව. ෆොන්සේකගෙ එක ගෝලයෙකුට වත් ෆොන්සේකව කුඩුවෙන් එළියට ගන්ඩ ඔනේ නැ,ඇතුලටම වෙලා ඉන්නවට කැමතියි.:P:P:P මහ අපත ගෝලයො ටිකක් :lol::lol:
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo

    Aneee sry mcn me erozan kiyala ekekge amma awane ada udema gedara ekita ara ara hitiye koheda me wesith ekka bane mcn elakiriyata yanan dhunnema na ada dawasama dan thama onna mekita h..ala iwara karala awe apooo keeparakda

    so so mcn itihn api innawa aye ekenma SF ta :yes: dhananwane

    ada nam yana bari una ban me patta wesi nisa

    itihn mcn kohomada
     
    • Like
    Reactions: platinumweb

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒ කියන්නෙ තාම ‍ෆොන්සේකගෙ ‍මොන්ගල් ගෝලයො ටික ඉන්නව,ඔය හැංගිලා ටැග් දාල තියෙන්නෙ.:lol::lol::lol: උබල ‍ෆොන්සේකගෙ ඔන කුණු ගොඩකට දුවගෙන එනව නේද,මොකද මේකට නැත්තෙ???? :lol::lol::lol:
    ඔන්න ගෝලයන්ගෙ තරම,ෆොන්සේක බේරගන්ඩ යන්නෙ නැ,මෙහෙ ඉදගෙන විකාර කියවනව. ෆොන්සේකගෙ එක ගෝලයෙකුට වත් ෆොන්සේකව කුඩුවෙන් එළියට ගන්ඩ ඔනේ නැ,ඇතුලටම වෙලා ඉන්නවට කැමතියි.:P:P:P මහ අපත ගෝලයො ටිකක් :lol::lol:
    |||

    මට ඔන උබලාගේ අම්මා නනවා බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට බැනල වැඩක් නැ යකුනේ උබලටම තමයි ඔව හරියන්නෙ.අරහේ දහයක් විස්සක් හරි එකතුවෙලා උද්ගෝසනයක් කරන්ඩ හදනම,මේකේ ඉන්න අපත ගෝලයො ටික බලන්නෙ ෆොන්සේකව හිරේම තියාගන්ඩ.:P:lol::lol:
    හොදවැඩේ ෆොන්සේකට ඔහොම වෙලා මදි,ගියා ජනාධිපතිවෙන්ඩ අපත ගෝලයො ටිකකුත් එක්ක,ෆොන්සේකට වැඩේ වැරදුනාට පස්සෙ එකෙක් නැ උදවුවට :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන් බලාපාන් අලියොන්ගෙ හිතේ කලවැද්දෙක්ට තියෙන ආදරේ තරම.
    එකාට එකෙක් නැති මේ කලවැදි හා වල් අලි ජරමරේ දකලා අපිට මාර හැපි. :lol::lol::lol:
     
    adata

    Member
    Nov 1, 2011
    36
    4
    0
    ඕන් බලාපාන් අලියොන්ගෙ හිතේ කලවැද්දෙක්ට තියෙන ආදරේ තරම.
    එකාට එකෙක් නැති මේ කලවැදි හා වල් අලි ජරමරේ දකලා අපිට මාර හැපි. :lol::lol::lol:

    අඩෝ මේ. කටයි පුකයි වහගෙන ඉන්නවද අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව? දැන් ගිහින් පාඩුවේ මැච් එක බලනවද අරක නොදී? :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ මේ. කටයි පුකයි වහගෙන ඉන්නවද අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව? දැන් ගිහින් පාඩුවේ මැච් එක බලනවද අරක නොදී? :angry:

    :lol::lol::lol::lol: අනේ උබල වගේ අපත ගෝලයො ටිකක්, අරහෙ ෆොන්සේකා කුඩුවෙ,මුන් මෙහාට වෙලා මැචි බලනව :lol::lol::lol:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    Aneee sry mcn me erozan kiyala ekekge amma awane ada udema gedara ekita ara ara hitiye koheda me wesith ekka bane mcn elakiriyata yanan dhunnema na ada dawasama dan thama onna mekita h..ala iwara karala awe apooo keeparakda

    so so mcn itihn api innawa aye ekenma SF ta :yes: dhananwane

    ada nam yana bari una ban me patta wesi nisa

    itihn mcn kohomada

    |||

    මට ඔන උබලාගේ අම්මා නනවා බලන්න

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්‍සේකගෙ ගෝලයන්ට ඔනේ,ෆොන්සේකව දිගටම හිරේ තියාගන්ඩ :lol::lol::lol:
    මුන් වගේ අපත ගෝලයො ටිකක්,ෆොන්සේකට ගගේ පනින්ඩ වෙන්නෙ :P:P:P
     
    sl_m

    Member
    Sep 30, 2011
    104
    6
    0
    උසාවි සංකීර්ණයේ සිට වැලිකඩට පා ගමනක්

    අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ උද්ඝෝෂණකරුවන් විසින් එම උසාවි සංකීර්ණයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා පා ගමනක් ආරම්භ කීරිමට තීරණය කළ බව අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කරයි.

    ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද දින සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට විරෝධය පාමින් මෙම පා ගමන ආරම්භ කළ බව මෙහිදී අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.
     
    adata

    Member
    Nov 1, 2011
    36
    4
    0
    :lol::lol::lol::lol: අනේ උබල වගේ අපත ගෝලයො ටිකක්, අරහෙ ෆොන්සේකා කුඩුවෙ,මුන් මෙහාට වෙලා මැචි බලනව :lol::lol::lol:

    උඹ මාලඹේ කොහෙද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ උබල මහ අපතම ගෝලයො ටිකක්,තමන්ගෙ තියෙන අපතකම වහගන්ඩ මට බනිනව.:lol:
    වස ලැජ්ජාවයිනෙ,උබලට ඔනේ ෆොන්සේකව හිරේ තියාගන්ඩ,ඒක දැන් ඔප්පු වෙලා තියෙන්නෙ :P:P:P
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ උද්ඝෝෂණකරුවන් විසින් එම උසාවි සංකීර්ණයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා පා ගමනක් ආරම්භ කීරිමට තීරණය කළ බව අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කරයි.

    ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද දින සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට විරෝධය පාමින් මෙම පා ගමන ආරම්භ කළ බව මෙහිදී අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.

    මචන් අර ඔබාමට කියලා පොන්සේකගේ දුව ඇරගන්න ගිය වැඩේට මොකද උනේ??? මචන් දන්නේ නැති නිසා අහන්නේ තරහ ගන්න නම් එපා.....