Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල මෙතන ඇඩ් දාලා සද්දෙ දාලා තමන්ගෙ මතේ දිනවන්න හැදුවට උඹලගෙ හිත දන්නව නේද මේක වැරදි වැඩක් කියල....
    අපේ රට ජාතිය කියන්නේ අපේ අම්ම වගේ වටින වස්තුවක්..
    ඉතින් උඹල ආසද උඹලගෙ අම්මව වෙන එකෙක් මොඩ් කරල, කොන්ඩේ ටින්ට් කරල, මිනි ගවුමක් අන්දල,ඇවිදගන්න බැරි තරම් අඩි උස සපත්තු දෙකක් දාලා සෙක්සි ලුක් එකක් අරන් දෙනවට..?
    ඇත්ත කියපන්.. අපි කැමති නැහැ නේද?
     
    • Like
    Reactions: sosamila

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අන්න හරි කුමාර
    මුන් දන්නව මුන් කියන දේ වැරදි කියල එත් උන් එක පිලිගන්න කැමති නැ
    එක තමයි උන්ගෙ තියන ලොකුම මෝඩ කම
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    reputation_neg.gif
    Tiken Tika ජාතිය ආගම... 02-10-2012 05:05 PM moda choon - palayan afgan walata

    අනිවා මෙව මෙහෙමම තිබුනොත් මෙක්ත් ඇෆ්ගන් වෙනව අනිව ඩෙෆ
    එක නවත්තන්න තමයි අපිට ඔන
    ඇෆ්ගන් වලට ගිහින් හරි යුද්ද කරන්න හයියක් සිංහලයට තියෙනව පොඩි මල්ලි,උබට නම දාගන්න හයිය නොතිබුනාට
    කන්නාඩියීන් බලන් හිනා වෙයන් තනියෙම උබ ගැනම

    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    බැලුංගල නෙවෙ මොන ගල බැලුවත් කියන්න තියෙන්නෙ උබලගෙ බොරු ඇඩ් එක විතරයි...

    මේ ත්‍රෙඩ් එකත් ඒවගේම තමා :yes:

    :rolleyes:ad yanne TV eke.:rolleyes:
     
    • Like
    Reactions: C$K

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බැ‍ලු‍ම්‍ග‍ල‍ හො‍ද‍ වැ‍ද‍ග‍ත්‍ වි‍දි‍හ‍ට‍ ක‍ලා‍ මෙ‍ච්‍ච‍ර‍ කා‍ල‍ය‍ක්‍... අ‍ද‍ ම‍ම‍ මේ‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න‍ ද‍කි‍න්නෙ‍ මාද්‍ය‍ භා‍වි‍තා‍ ක‍ර‍මි‍න්‍ ආ‍ග‍ම්බේද‍ය‍ නැ‍ව‍ත‍ ඇ‍ති‍ක‍ර‍ව‍න්‍න‍ ද‍ර‍න‍ වෑ‍ය‍ම‍ක්‍ කි‍ය‍ලා‍...

    ම‍ම‍න‍ම්‍ එ‍ක‍හෙ‍ලා‍ වි‍රු‍ද්‍ධ‍යි‍ මේ‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න‍ට‍ (මෙ‍ම‍ දි‍න‍යේ‍ ක‍තා‍බ‍හ‍ට‍)..

    සිං‍දු‍වේ‍ වැ‍රැ‍ද්‍ද‍ක්‍ ම‍ම‍ ද‍කි‍න්‍නෙ‍ නෑ‍.. ඔ‍ය‍ කි‍ය‍න‍ වි‍දි‍හ‍ට‍ බෞ‍ද්‍ධ‍ ධ‍ර්‍ම‍ය‍ට‍ නි‍ග‍රු‍ කි‍සි‍දෙ‍ය‍ක්‍ ම‍ට‍ න‍ම්‍ පේ‍න්නෙ‍ නෑ‍.. ලො‍කු‍ම‍ ප්‍ර‍ශ්‍නෙ‍ වෙ‍ලා‍ති‍යෙ‍න්නෙ‍ ඉ‍රා‍ජ්ගෙ‍ සි‍න්‍දු‍ව‍ ත‍හ‍න‍ම්‍ ක‍ර‍ලා‍ මේ‍ක‍ දා‍න්‍න‍ ඉ‍ඩ‍දු‍න්‍නු‍ එ‍ක‍, අ‍නි‍ක‍ සිං‍දු‍ දෙ‍ක‍ම‍ කි‍ය‍ල‍ ති‍යෙ‍න්‍නෙ‍ අ‍න්‍යා‍ග‍මි‍ක‍යි‍න්‍....ස‍ම‍හ‍ර‍ මු‍ස්‍ලි‍ම්‍ ජා‍ති‍ක‍ය‍න්‍ සි‍ත‍න‍ ප‍ටු‍ ආ‍කා‍ර‍යෙ‍න්‍ම‍ මේ‍ අ‍ය‍ත්‍ හි‍ත‍න‍ එ‍ක‍ ගැ‍න‍ ක‍ණ‍ගා‍ටු‍යි‍..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    reputation_neg.gif
    Tiken Tika ජාතිය ආගම... 02-10-2012 05:05 PM moda choon - palayan afgan walata​

    අනිවා මෙව මෙහෙමම තිබුනොත් මෙක්ත් ඇෆ්ගන් වෙනව අනිව ඩෙෆ
    එක නවත්තන්න තමයි අපිට ඔන
    ඇෆ්ගන් වලට ගිහින් හරි යුද්ද කරන්න හයියක් සිංහලයට තියෙනව පොඩි මල්ලි,උබට නම දාගන්න හයිය නොතිබුනාට
    කන්නාඩියීන් බලන් හිනා වෙයන් තනියෙම උබ ගැනම

    :yes:+++3
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    100% agree!!!!
    ඇත්ත මචන්!!!
    දැන්වත් මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඔනේ!
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    නො කමන්ට්ස්
    මේ විදියට ගියොත් ලංකාවත් නිකන්ම අරාබිය වගේ රටක් වෙයිනේ

    මේ සින්දුවට මෙච්චර කට්ටිය දඟලන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම හේතුව තමයි, ඉරාජ්ගෙ සිත්ති මනීලා සින්දුව තහනම් කරපු එක. අපේ රටේ කුඩා ප්‍රතිශතයක් වන ඉස්ලාම් භක්තිකයන් පිරිසක් කළ ඉල්ලීමකට ඒ සින්දුව තහනම් කළා. අපේ අයියලාට ඕක කාල ඉන්න බැරි වුණා. ඊට පස්සෙ හොය හොයා උන්නෙ අපේ ආගමටත් කොහෙන් හරි කෑල්ලක් ගෑවෙනකල් කෙලවලා දාන්න. ඔය අහු වුණේ. දැන් ඉතින් දඟලයි. උන්ට එහෙම කරන්න පුළුවන් වුණා නම් අපිට බැරි මොකද කියලා නෙ කවුරුත් කෑ ගහන්නෙ. මෙතන බලන්න ඕනෙ ඇත්තටම ආගමට කරපු අපහාසයක් හින්දා කෑ ගැහිල්ලක්ද එහෙමත් නැත්තං එකට එක කිරීමක්ද කියලා. මධ්‍යස්ථව බලන කෙනෙක්ට තේරෙනවා ඇත්ත මොකද්ද කියලා. මේ විරෝධයට හේතු වුණ අනිත් කාරණේ ගයාන් පෙරේරා බුද්ධාගමේ නොවීම. ගොඩක් සයිට් වල ඒ අයගේ ආගමටත් එක්ක බැනලා තිබ්බේ. තවත් අයට ජාතිවාදී කියලා ඇඟිල්ල දික් කරන අපේ ජාතිවාදී කමේ තරම හොඳටම පේනවා. මම කියන්නේ නෑ මේ සින්දුව හොඳයි කියලා, මේ සින්දුව ආපු මුල්ම කාලෙ මුලම ටික අහද්දි මට එපා වුණා. මේ සිද්ධිය ගැන කතා වෙද්දියි මම මුළු සින්දුවම ඇහුවෙත්. සින්දුවට ගාථාව යොදාගෙන තියෙන විදිහෙ වැ‍රැද්දක් තියෙනවා, වීඩියෝ එකේ ඒ අවස්ථාවේ යන දර්ශනයෙත් "ලංකාවෙ හැටියට" ලොකු වරදක් තියෙනවා. ඒක තේරුම් කරලා දුන්නහම හදා ගනියි. තවත් ඕනෙ නම් නීතියකුත් ගේන්න, මේ විදිහෙ වැඩ කරන්න බැරි වෙන්න. මොහිදීන් බෙග් මහත්තයගෙ "ඔබෙ රාගී මන" සින්දුව ඇහුවොත් ඒකෙ "බුද්ධං සරණං ගච්ඡාමී" කියලා සින්දුවක් විදිහටම කියද්දි ඒ කාලෙ හරි මේ කාලෙ හරි ඔය ආගම් ප්‍රේමීන් කොහෙද හිටියෙ. මම හිතන්නෙ ඒ කාලෙ හිටපු මිනිස්සු දැනට වඩා විවෘත මනසකින් ඉඳලා තියෙනවා. මම උපතින් බෞද්ධයෙක්. මගෙ උප්පැන්න සහතිකේ තියෙන්නෙ එහෙම. හැබැයි මම ට්‍රෙන්ඩ් එකට, අන්තර්ජාලයේ වීරයෝ වෙන්න බෞද්ධාගම අදහන්නෙ නෑ. අනිත් ආගම් වල කියලා ඇති, ආගමට අපහාස කරන එවුන්ව මරාපල්ලා කියලා, ඒත් අපේ ආගමේ එහෙම දෙයක් කියලා නෑ කියලයි මම දන්නෙ. අපිත් එහෙම කරන්න හැදුවොත් බෞද්ධයාගෙයි අනිත් ආගමෙයි තියෙන තියෙන වෙනස මොකද්ද? අන්තිමට අපිත් අන්තිම පහල මට්ටමකට වැටෙනවා නේද?

    මේ සින්දුව සිත්ති මනීලා එන්න කලින් ආවා නම්, ඒ ආවට පස්සෙත් ඒක තහනම් නොකළා නම්, ගයාන් පෙරේරා බුද්ධාගමේ වුණා නම්, අපි තවමත් කිසි සද්දයක් නැතුව මේ සින්දුව අහ අහ ඉඳියි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මේ මන් කියන දේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා. භවතු සබ්බ මංගලම් ආශිර්වාද පාටය ගයාන් කියන්නෙවත් රැප් කරන්නෙවත් නෑ . ඒ කියන්නේ . භවතු සබ්බ මංගලන් යේ යේ හූ හූ ඔය වගේ එකක් නෑනෙ. අන්න එහෙනම් වැරදී. මේ ආශිර්වාධ පාඨය ඇහෙන්නේ සිංදුවේ පිටිපස්සෙන් . ඒ අවස්ථාවට අනුව යෙදීමක් විදියටයි මට හිතෙන්නේ. ආශිර්වාධ ගාථාව කොහෙවත් වෙනස් වෙලා නැතුව තමයි යෙදෙන්නේ .
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බැ‍ලු‍ම්‍ග‍ල‍ හො‍ද‍ වැ‍ද‍ග‍ත්‍ වි‍දි‍හ‍ට‍ ක‍ලා‍ මෙ‍ච්‍ච‍ර‍ කා‍ල‍ය‍ක්‍... අ‍ද‍ ම‍ම‍ මේ‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න‍ ද‍කි‍න්නෙ‍ මාද්‍ය‍ භා‍වි‍තා‍ ක‍ර‍මි‍න්‍ ආ‍ග‍ම්බේද‍ය‍ නැ‍ව‍ත‍ ඇ‍ති‍ක‍ර‍ව‍න්‍න‍ ද‍ර‍න‍ වෑ‍ය‍ම‍ක්‍ කි‍ය‍ලා‍...

    ම‍ම‍න‍ම්‍ එ‍ක‍හෙ‍ලා‍ වි‍රු‍ද්‍ධ‍යි‍ මේ‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න‍ට‍ (මෙ‍ම‍ දි‍න‍යේ‍ ක‍තා‍බ‍හ‍ට‍)..

    සිං‍දු‍වේ‍ වැ‍රැ‍ද්‍ද‍ක්‍ ම‍ම‍ ද‍කි‍න්‍නෙ‍ නෑ‍.. ඔ‍ය‍ කි‍ය‍න‍ වි‍දි‍හ‍ට‍ බෞ‍ද්‍ධ‍ ධ‍ර්‍ම‍ය‍ට‍ නි‍ග‍රු‍ කි‍සි‍දෙ‍ය‍ක්‍ ම‍ට‍ න‍ම්‍ පේ‍න්නෙ‍ නෑ‍.. ලො‍කු‍ම‍ ප්‍ර‍ශ්‍නෙ‍ වෙ‍ලා‍ති‍යෙ‍න්නෙ‍ ඉ‍රා‍ජ්ගෙ‍ සි‍න්‍දු‍ව‍ ත‍හ‍න‍ම්‍ ක‍ර‍ලා‍ මේ‍ක‍ දා‍න්‍න‍ ඉ‍ඩ‍දු‍න්‍නු‍ එ‍ක‍, අ‍නි‍ක‍ සිං‍දු‍ දෙ‍ක‍ම‍ කි‍ය‍ල‍ ති‍යෙ‍න්‍නෙ‍ අ‍න්‍යා‍ග‍මි‍ක‍යි‍න්‍....ස‍ම‍හ‍ර‍ මු‍ස්‍ලි‍ම්‍ ජා‍ති‍ක‍ය‍න්‍ සි‍ත‍න‍ ප‍ටු‍ ආ‍කා‍ර‍යෙ‍න්‍ම‍ මේ‍ අ‍ය‍ත්‍ හි‍ත‍න‍ එ‍ක‍ ගැ‍න‍ ක‍ණ‍ගා‍ටු‍යි‍..
    ජාතියට ආගමට ආදරෙ කරන එක ජාතිවාදිය විදියට දකීන්න එප මචන්
    සින්දුවෙ වැරැද්දක් දකින්නෙ නැත්තම් එක ලොකු ප්‍රශ්නයක්
    බලපන් අපි ජාතික ගීයට නටන්නෙ නැ නෙ,ඉතින්
    ජයමංගල ගාථ යන් අස්සෙ ගිටර් ගගහ නටනව,මාචන් මාහ පිරීතෙදිත් කියන ගාථා ඔය
    තෙරුම් ගනින්,ඉස්සරහට මුන්ට බුදු ගුණ කිය කිය නටන්න ඉඩ තියන්නෙප

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    මේ මන් කියන දේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා. භවතු සබ්බ මංගලම් ආශිර්වාද පාටය ගයාන් කියන්නෙවත් රැප් කරන්නෙවත් නෑ . ඒ කියන්නේ . භවතු සබ්බ මංගලන් යේ යේ හූ හූ ඔය වගේ එකක් නෑනෙ. අන්න එහෙනම් වැරදී. මේ ආශිර්වාධ පාඨය ඇහෙන්නේ සිංදුවේ පිටිපස්සෙන් . ඒ අවස්ථාවට අනුව යෙදීමක් විදියටයි මට හිතෙන්නේ. ආශිර්වාධ ගාථාව කොහෙවත් වෙනස් වෙලා නැතුව තමයි යෙදෙන්නේ .

    ethakota arun dath miti kagena gahana gitar para?jayamangala gatha kiyanakota koheda gitar gahanne?habaiy issarahata ekath karaiy dan ape un.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127

    background එකෙන් දැම්මම ඔක්කොම හරිය?:nerd:
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මේ මන් කියන දේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා. භවතු සබ්බ මංගලම් ආශිර්වාද පාටය ගයාන් කියන්නෙවත් රැප් කරන්නෙවත් නෑ . ඒ කියන්නේ . භවතු සබ්බ මංගලන් යේ යේ හූ හූ ඔය වගේ එකක් නෑනෙ. අන්න එහෙනම් වැරදී. මේ ආශිර්වාධ පාඨය ඇහෙන්නේ සිංදුවේ පිටිපස්සෙන් . ඒ අවස්ථාවට අනුව යෙදීමක් විදියටයි මට හිතෙන්නේ. ආශිර්වාධ ගාථාව කොහෙවත් වෙනස් වෙලා නැතුව තමයි යෙදෙන්නේ .

    නො කමන්ට්ස්
    මේ විදියට ගියොත් ලංකාවත් නිකන්ම අරාබිය වගේ රටක් වෙයිනේ

    මේ සින්දුවට මෙච්චර කට්ටිය දඟලන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම හේතුව තමයි, ඉරාජ්ගෙ සිත්ති මනීලා සින්දුව තහනම් කරපු එක. අපේ රටේ කුඩා ප්‍රතිශතයක් වන ඉස්ලාම් භක්තිකයන් පිරිසක් කළ ඉල්ලීමකට ඒ සින්දුව තහනම් කළා. අපේ අයියලාට ඕක කාල ඉන්න බැරි වුණා. ඊට පස්සෙ හොය හොයා උන්නෙ අපේ ආගමටත් කොහෙන් හරි කෑල්ලක් ගෑවෙනකල් කෙලවලා දාන්න. ඔය අහු වුණේ. දැන් ඉතින් දඟලයි. උන්ට එහෙම කරන්න පුළුවන් වුණා නම් අපිට බැරි මොකද කියලා නෙ කවුරුත් කෑ ගහන්නෙ. මෙතන බලන්න ඕනෙ ඇත්තටම ආගමට කරපු අපහාසයක් හින්දා කෑ ගැහිල්ලක්ද එහෙමත් නැත්තං එකට එක කිරීමක්ද කියලා. මධ්‍යස්ථව බලන කෙනෙක්ට තේරෙනවා ඇත්ත මොකද්ද කියලා. මේ විරෝධයට හේතු වුණ අනිත් කාරණේ ගයාන් පෙරේරා බුද්ධාගමේ නොවීම. ගොඩක් සයිට් වල ඒ අයගේ ආගමටත් එක්ක බැනලා තිබ්බේ. තවත් අයට ජාතිවාදී කියලා ඇඟිල්ල දික් කරන අපේ ජාතිවාදී කමේ තරම හොඳටම පේනවා. මම කියන්නේ නෑ මේ සින්දුව හොඳයි කියලා, මේ සින්දුව ආපු මුල්ම කාලෙ මුලම ටික අහද්දි මට එපා වුණා. මේ සිද්ධිය ගැන කතා වෙද්දියි මම මුළු සින්දුවම ඇහුවෙත්. සින්දුවට ගාථාව යොදාගෙන තියෙන විදිහෙ වැ‍රැද්දක් තියෙනවා, වීඩියෝ එකේ ඒ අවස්ථාවේ යන දර්ශනයෙත් "ලංකාවෙ හැටියට" ලොකු වරදක් තියෙනවා. ඒක තේරුම් කරලා දුන්නහම හදා ගනියි. තවත් ඕනෙ නම් නීතියකුත් ගේන්න, මේ විදිහෙ වැඩ කරන්න බැරි වෙන්න. මොහිදීන් බෙග් මහත්තයගෙ "ඔබෙ රාගී මන" සින්දුව ඇහුවොත් ඒකෙ "බුද්ධං සරණං ගච්ඡාමී" කියලා සින්දුවක් විදිහටම කියද්දි ඒ කාලෙ හරි මේ කාලෙ හරි ඔය ආගම් ප්‍රේමීන් කොහෙද හිටියෙ. මම හිතන්නෙ ඒ කාලෙ හිටපු මිනිස්සු දැනට වඩා විවෘත මනසකින් ඉඳලා තියෙනවා. මම උපතින් බෞද්ධයෙක්. මගෙ උප්පැන්න සහතිකේ තියෙන්නෙ එහෙම. හැබැයි මම ට්‍රෙන්ඩ් එකට, අන්තර්ජාලයේ වීරයෝ වෙන්න බෞද්ධාගම අදහන්නෙ නෑ. අනිත් ආගම් වල කියලා ඇති, ආගමට අපහාස කරන එවුන්ව මරාපල්ලා කියලා, ඒත් අපේ ආගමේ එහෙම දෙයක් කියලා නෑ කියලයි මම දන්නෙ. අපිත් එහෙම කරන්න හැදුවොත් බෞද්ධයාගෙයි අනිත් ආගමෙයි තියෙන තියෙන වෙනස මොකද්ද? අන්තිමට අපිත් අන්තිම පහල මට්ටමකට වැටෙනවා නේද?

    මේ සින්දුව සිත්ති මනීලා එන්න කලින් ආවා නම්, ඒ ආවට පස්සෙත් ඒක තහනම් නොකළා නම්, ගයාන් පෙරේරා බුද්ධාගමේ වුණා නම්, අපි තවමත් කිසි සද්දයක් නැතුව මේ සින්දුව අහ අහ ඉඳියි.
    මෙ ආහපන් කොල්ලනේ
    බෙර වදනය කරල වීනිතව සජ්ජයනය කරන මෙම ගාථා රත්නයට
    ගිටර් ගාගහ ඩ්‍රම්ස් ගගහ නටන එක හරිදා මචන්,එ වගේම එහෙනම් ජාතික ගීයටත් නටන්න පුලුවන්නෙ
    අපිට ගයාන් ක්‍රිස්ටියන් වුනත් එකයි බෞද්ධ වුනත් එක්යී කරපු වැඩෙ තමයි බලන්නෙ
    තෙරුම් ගනින් අපි පෙන්නල දෙන්නෙ මොකක්ද කියල,ඉස්සරහට පිරිත් සින්දුවලට දැම්මත් උබල කියයී එකට කමක් නැ කියල
    මචන් ජාතික ගීයට පිරිත් වලාට ගාථා වලට ගිටාර් ගගහ නටන යුගයක් ඇති කරන්න එප

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නො කමන්ට්ස්
    මේ විදියට ගියොත් ලංකාවත් නිකන්ම අරාබිය වගේ රටක් වෙයිනේ

    මේ සින්දුවට මෙච්චර කට්ටිය දඟලන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම හේතුව තමයි, ඉරාජ්ගෙ සිත්ති මනීලා සින්දුව තහනම් කරපු එක. අපේ රටේ කුඩා ප්‍රතිශතයක් වන ඉස්ලාම් භක්තිකයන් පිරිසක් කළ ඉල්ලීමකට ඒ සින්දුව තහනම් කළා. අපේ අයියලාට ඕක කාල ඉන්න බැරි වුණා. ඊට පස්සෙ හොය හොයා උන්නෙ අපේ ආගමටත් කොහෙන් හරි කෑල්ලක් ගෑවෙනකල් කෙලවලා දාන්න. ඔය අහු වුණේ. දැන් ඉතින් දඟලයි. උන්ට එහෙම කරන්න පුළුවන් වුණා නම් අපිට බැරි මොකද කියලා නෙ කවුරුත් කෑ ගහන්නෙ. මෙතන බලන්න ඕනෙ ඇත්තටම ආගමට කරපු අපහාසයක් හින්දා කෑ ගැහිල්ලක්ද එහෙමත් නැත්තං එකට එක කිරීමක්ද කියලා. මධ්‍යස්ථව බලන කෙනෙක්ට තේරෙනවා ඇත්ත මොකද්ද කියලා. මේ විරෝධයට හේතු වුණ අනිත් කාරණේ ගයාන් පෙරේරා බුද්ධාගමේ නොවීම. ගොඩක් සයිට් වල ඒ අයගේ ආගමටත් එක්ක බැනලා තිබ්බේ. තවත් අයට ජාතිවාදී කියලා ඇඟිල්ල දික් කරන අපේ ජාතිවාදී කමේ තරම හොඳටම පේනවා. මම කියන්නේ නෑ මේ සින්දුව හොඳයි කියලා, මේ සින්දුව ආපු මුල්ම කාලෙ මුලම ටික අහද්දි මට එපා වුණා. මේ සිද්ධිය ගැන කතා වෙද්දියි මම මුළු සින්දුවම ඇහුවෙත්. සින්දුවට ගාථාව යොදාගෙන තියෙන විදිහෙ වැ‍රැද්දක් තියෙනවා, වීඩියෝ එකේ ඒ අවස්ථාවේ යන දර්ශනයෙත් "ලංකාවෙ හැටියට" ලොකු වරදක් තියෙනවා. ඒක තේරුම් කරලා දුන්නහම හදා ගනියි. තවත් ඕනෙ නම් නීතියකුත් ගේන්න, මේ විදිහෙ වැඩ කරන්න බැරි වෙන්න. මොහිදීන් බෙග් මහත්තයගෙ "ඔබෙ රාගී මන" සින්දුව ඇහුවොත් ඒකෙ "බුද්ධං සරණං ගච්ඡාමී" කියලා සින්දුවක් විදිහටම කියද්දි ඒ කාලෙ හරි මේ කාලෙ හරි ඔය ආගම් ප්‍රේමීන් කොහෙද හිටියෙ. මම හිතන්නෙ ඒ කාලෙ හිටපු මිනිස්සු දැනට වඩා විවෘත මනසකින් ඉඳලා තියෙනවා. මම උපතින් බෞද්ධයෙක්. මගෙ උප්පැන්න සහතිකේ තියෙන්නෙ එහෙම. හැබැයි මම ට්‍රෙන්ඩ් එකට, අන්තර්ජාලයේ වීරයෝ වෙන්න බෞද්ධාගම අදහන්නෙ නෑ. අනිත් ආගම් වල කියලා ඇති, ආගමට අපහාස කරන එවුන්ව මරාපල්ලා කියලා, ඒත් අපේ ආගමේ එහෙම දෙයක් කියලා නෑ කියලයි මම දන්නෙ. අපිත් එහෙම කරන්න හැදුවොත් බෞද්ධයාගෙයි අනිත් ආගමෙයි තියෙන තියෙන වෙනස මොකද්ද? අන්තිමට අපිත් අන්තිම පහල මට්ටමකට වැටෙනවා නේද?

    මේ සින්දුව සිත්ති මනීලා එන්න කලින් ආවා නම්, ඒ ආවට පස්සෙත් ඒක තහනම් නොකළා නම්, ගයාන් පෙරේරා බුද්ධාගමේ වුණා නම්, අපි තවමත් කිසි සද්දයක් නැතුව මේ සින්දුව අහ අහ ඉඳියි.

    මේ මන් කියන දේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා. භවතු සබ්බ මංගලම් ආශිර්වාද පාටය ගයාන් කියන්නෙවත් රැප් කරන්නෙවත් නෑ . ඒ කියන්නේ . භවතු සබ්බ මංගලන් යේ යේ හූ හූ ඔය වගේ එකක් නෑනෙ. අන්න එහෙනම් වැරදී. මේ ආශිර්වාධ පාඨය ඇහෙන්නේ සිංදුවේ පිටිපස්සෙන් . ඒ අවස්ථාවට අනුව යෙදීමක් විදියටයි මට හිතෙන්නේ. ආශිර්වාධ ගාථාව කොහෙවත් වෙනස් වෙලා නැතුව තමයි යෙදෙන්නේ .

    අ‍නි‍වා‍ ම‍චං‍.
    ම‍ම‍ මේ‍සි‍ං‍දු‍ව‍ ම‍ගෙ‍ වෙ‍ඩිං‍ එ‍කේ‍ත්‍ දැ‍ම්‍මා‍ මො‍ක‍ද‍ හැ‍ගී‍ම්‍බ‍ර‍ සිං‍දු‍ව‍ක්‍ නි‍සා‍.. මි‍නි‍ස්‍සු‍ දැ‍න්‍ ප්‍ර‍ශ්‍න‍ ඇ‍ති‍ක‍ර‍ග‍න්‍න‍ පො‍ට‍ව‍ල්‍ හො‍ය‍න‍ව‍... එ‍ක‍ කෙ‍හෙ‍ල්‍ම‍ල‍ක්‍ අ‍වු‍රු‍දු‍ 30ක‍ සා‍ප‍ය‍ක්‍ වෙලා‍ ඉ‍ව‍රඋ‍නා‍ වි‍ත‍ර‍යි‍..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ethakota arun dath miti kagena gahana gitar para?jayamangala gatha kiyanakota koheda gitar gahanne?habaiy issarahata ekath karaiy dan ape un.
    ශුර් මචන් ඉස්සරහට පීරිත් වල්ටත් ගිටාර් ගහනව ඩ්‍රම්ස් ගහනව
    හැබැයි කීයන්න දුක තියෙන්නෙ එව කරන්නෙ අපෙම වුන් කියන එක

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අ‍නි‍වා‍ ම‍චං‍.
    ම‍ම‍ මේ‍සි‍ං‍දු‍ව‍ ම‍ගෙ‍ වෙ‍ඩිං‍ එ‍කේ‍ත්‍ දැ‍ම්‍මා‍ මො‍ක‍ද‍ හැ‍ගී‍ම්‍බ‍ර‍ සිං‍දු‍ව‍ක්‍ නි‍සා‍.. මි‍නි‍ස්‍සු‍ දැ‍න්‍ ප්‍ර‍ශ්‍න‍ ඇ‍ති‍ක‍ර‍ග‍න්‍න‍ පො‍ට‍ව‍ල්‍ හො‍ය‍න‍ව‍... එ‍ක‍ කෙ‍හෙ‍ල්‍ම‍ල‍ක්‍ අ‍වු‍රු‍දු‍ 30ක‍ සා‍ප‍ය‍ක්‍ වෙලා‍ ඉ‍ව‍රඋ‍නා‍ වි‍ත‍ර‍යි‍..
    යුද්ද නැතිවේවට කැමති අපි කැමති නැ යුද්ද ඇතිවෙනවට
    මන් ඔයාටා කලින්න් දාපු කමෙන්ට් එකට උත්තරයක් දෙනවද

    Status
    Not open for further replies.