The Nawam Maha Perahera 2012~the Annual Pageant of the Gangaramaya Temple

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපූරු පෙරහැරක පින්තූර අපත් සමඟ බෙදා ගත්තට බොහොමත් ම ස්තූතයි. ලස්සන දර්ශන රැසක් තියනව. ෆෑලෑශ් භාවිතා නොකල කියල පින්තූර නරක නෑ. :D
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    pissuda ban..man dan owa bonne na :D :D nawattal tiyenne :D

    ow ban man eeka neh kiuwe Trypod ekak natuwa , flash ekak natuwa tama gatte..anika man paareth newe ban hitye..putuwaka indan tama ititn gatte..

    dannwa neh ititn raata trypod ekak natuwa , flash ekak natuwa ganna denna wena gema :S

    K K
    ELA ANITHIMA POTO TIKANAM MAXX
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුපිරි ලිපියක් මචන්
    මේ වගේ ලිපි සහ අනර්ඝ පින්තූර අප සමග බෙදා ගැනීම ගැන මගේ ප්‍රණාමය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබට ඡායාරූපකරණය පිළිබද ඇම්මක් ඇතිබව පෙනේ......
    ෆ්ලෑෂර් සහ සෙලවීම පිළිබද කම්පා නොවන්න. ෂටර් ස්පීඩ් එක මගින් ඒවා නැතුව නියමිත ප්‍රමිතියට ඡායාරූප ගැනීම ඔබ නැවත හමුවු විට කියා දෙන්නම්......!!!!
    ඡායාරූප බොහෝ ඒවා හොද මට්ටමේ පවතී.
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    coollogocom415812280.png


    ....................

    00020408.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපූරු පෙරහැරක පින්තූර අපත් සමඟ බෙදා ගත්තට බොහොමත් ම ස්තූතයි. ලස්සන දර්ශන රැසක් තියනව. ෆෑලෑශ් භාවිතා නොකල කියල පින්තූර නරක නෑ. :D

    ගොඩක්ම ඉතිං ට්‍රයි පෝඩ් එක නැති අඩුව තමා මට දැනුනේ :) කොහොමෙන් කොහොම හරි මේ තරම් හරි ගොඩ දා ගන්න හැකි උන එක ගැන සතු‍ටුයි.. :) බොහොම ස්තූති මාලින්ග අයියා