අඩෝ ලස්සනයි පික්ස් ටික....

මේක චැනල් අයි එකේ ලයිව් දුන්න මචන්![]()
good post bro. ilaga sare balanna yanna ona

pissuda ban..man dan owa bonne na![]()
nawattal tiyenne
ow ban man eeka neh kiuwe Trypod ekak natuwa , flash ekak natuwa tama gatte..anika man paareth newe ban hitye..putuwaka indan tama ititn gatte..
dannwa neh ititn raata trypod ekak natuwa , flash ekak natuwa ganna denna wena gema :S
අපූරු පෙරහැරක පින්තූර අපත් සමඟ බෙදා ගත්තට බොහොමත් ම ස්තූතයි. ලස්සන දර්ශන රැසක් තියනව. ෆෑලෑශ් භාවිතා නොකල කියල පින්තූර නරක නෑ.![]()
කොහොමෙන් කොහොම හරි මේ තරම් හරි ගොඩ දා ගන්න හැකි උන එක ගැන සතුටුයි..
බොහොම ස්තූති මාලින්ග අයියාK K
ELA ANITHIMA POTO TIKANAM MAXX
eeka uda tiyala gatta 
Tanx Machooooo....
