Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    oya sinduwe kisima aulak naha machan man nam kalekin ahapu honda sinduwak.. bath kana harakta nam owage loku aulak penawa athi miharak
    උබට එකෙ වැරැද්දක් පෙන්නෙ නැති එකම තමයි නපුන්සකයො තොගෙ පොන්න කම
    ගිහින් ඔරිජිනල් එකෙන් වරෙන් කොඳක් තීයෙන එකෙක් වගෙ
    පොන්නය

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අනිව තහනම් කරන්න ඕනේ නැත්නම් ඒක ඉරාජ්ටත් කරන අසාධාරණයක්.හැබැයි බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙ නැත්නම් හැමෝම පට්ට සිංදුව කිය කිය කියනවා"සිංදුව ආපු කලේ පට්ට සිංදුව කියපු එවුන් අද බනිනවා"ඇයි ඕක කලින් කියන තිබ්බනෙ
    උඹ කියන එක හරි.......
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉතින් සහෝදරයා ඕක කලින් කියන්න තිබ්බ නේද සිංදුව ආපු කාලෙම.ඒ දවස් වලම ඔය සිංදුව නවත්තන්න තිබ්බ නේද

    සෝභිතල කරපු හොර වැඩ ඒ දවස් වලම නවත්වන්න තිබ්බනේද ඔය මහත්තුරුන්ට ඇයි සේරම උනාට පස්සෙ දොඩවන්නෙ.ගථාව යොදාගෙන වැරැද්දක් කරල තියෙනව කියමු ඩැඩීලා.ඒක කලින් පෙන්නල දෙන්න තිබ්බ නේද ඔයාලට

    මම මුලිනුත් කිව්වනේ මචන්.. වරද පෙන්නුවම එක ගැන හිතපන්.. නැතුව වරද කවුද පෙන්නුවේ කවදද පෙන්නුවේ කියන එක නෙමේ වැදගත් වෙන්නේ.. උන වැරැද්ද ගැන හිතපන්.. සෝබිත වැරදි එකෙක් තමයි.. ඒවා මම හරි කියල කියන්නේ නෑ....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ane palayan ponnayo yanna thopi wage kala kanni inna kal kawadawath mey lankawata hariyanne naha sunamiyak wath awith thopi wage unhedilama yanawanam santhose ba
    උඹ මේ ත්‍රෙඩ් එක හින්දමට ෆේක් හදාගෙන ලොග් වුනේ...............:lol::lol::lol:
    කොන්ද පන තියනවනම් ඔරිජිනල් එකෙන් වර..........
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නොදකින් කොඳ නැති වල් සාතා
    අහපු ප්‍රශ්නෙට උත්තරේ දිපන් නපුන්සකය
    අම්ම ව්ගේ තමයි යකෝ අගමයි රටයි ජාතියයි
    එහෙම හැඟීමක් නැති තොපි වගේ නපුන්සකයොන්ට කොහොමද යකො රට ගැන කැක්කුමක්
    ලීඳෙ පැනපන් පොන්නය

    ane mahaloku ratai jathiyai agamai gana kakuma tiyena ponna kariya tho monawada ratatai jathiyatai agamatai kale yakoo thopi oya karanne jathi wada aussagena dagalana akane thopita budu hamuduruwo mona bana padeda kiyala tiyenne jathi wada aussanna agam beda athi karanna kiyala miharaka mahaloku wata agama amma wage kiyana aka tho danawada pansil pada paha wath hariyata kala kanniya wadak natham kala bila nidaganin
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ලොකු කලබගෑනියක්...
    බලුම්ගලක් ගැනනම් මට වැඩක් නෑ.. පෞද්ගලිකව මමනම් මේ සින්දුවට කැමැති... ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි...
    :rolleyes:
     
    • Like
    Reactions: shanefarcry

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ane palayan ponnayo yanna thopi wage kala kanni inna kal kawadawath mey lankawata hariyanne naha sunamiyak wath awith thopi wage unhedilama yanawanam santhose ba
    තොපි මොන හිඟන්නොද පොන්නයො අපිව නැති කරන්න්න
    ඇත්ත එකෙන් එන්න කොඳ පන නැති මුසලය තො කොහමද යකො අපිව නැති කරන්න්නෙ
    පල නපුන්සාකයො යන තව කිච නොවි
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    Captain ජැක් ස්පැරෝ;12061695 said:
    උඹ මේ ත්‍රෙඩ් එක හින්දමට ෆේක් හදාගෙන ලොග් වුනේ...............:lol::lol::lol:
    කොන්ද පන තියනවනම් ඔරිජිනල් එකෙන් වර..........
    man fake hadan log una akak naha yakoo man kawadawath meke post dalath naha akakata wath reply karalath naha eth mewage kalakanni karana gon wada dakkahama kata piyan inna hithenneth naha nikan moda wenna epa ban
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම මුලිනුත් කිව්වනේ මචන්.. වරද පෙන්නුවම එක ගැන හිතපන්.. නැතුව වරද කවුද පෙන්නුවේ කවදද පෙන්නුවේ කියන එක නෙමේ වැදගත් වෙන්නේ.. උන වැරැද්ද ගැන හිතපන්.. සෝබිත වැරදි එකෙක් තමයි.. ඒවා මම හරි කියල කියන්නේ නෑ....
    ඉතින් බන් ඔය වරද නොපෙන්නුව නම් අද වරද දකින්න කවුරුත් නෑ.වරද පෙන්නන්නෙ වරද වෙලා ගොඩ කාලෙකට පස්සෙ.ඇයි බොල කලින් තිබ්බනෙ වරද දකින්න.
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    තොපි මොන හිඟන්නොද පොන්නයො අපිව නැති කරන්න්න
    ඇත්ත එකෙන් එන්න කොඳ පන නැති මුසලය තො කොහමද යකො අපිව නැති කරන්න්නෙ
    පල නපුන්සාකයො යන තව කිච නොවි
    mokadda gadayo kiyanne atha aken anna kiyala meka witharai mata tiyenne nathuwa wena akak naha
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එ උබ එහෙම දකීනන් නිස යලුව
    අපෙ ආගමටා ජාතියට වෙන එක අවනඩුවක් ගැන කවුරු හරි කතා කරොත් උබල බලන්නෙ ඔය ඇහෙන් තමයි
    කාමක් නැ බලපන්
    මේ අපේ කුමාර යාලුව දාපු කමෙන්ට් එකක් එකට රීප්ලය් එකක් දිපන්

    හරි මන් ඒවාට උත්තර දෙන්නම් 3 ත විතර :) මෙහෙ තවම දවල්
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    ඉතින් බන් ඔය වරද නොපෙන්නුව නම් අද වරද දකින්න කවුරුත් නෑ.වරද පෙන්නන්නෙ වරද වෙලා ගොඩ කාලෙකට පස්සෙ.ඇයි බොල කලින් තිබ්බනෙ වරද දකින්න.
    ape kalakanninta serama penne passene ban akai aula
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,855
    9,596
    113
    man fake hadan log una akak naha yakoo man kawadawath meke post dalath naha akakata wath reply karalath naha eth mewage kalakanni karana gon wada dakkahama kata piyan inna hithenneth naha nikan moda wenna epa ban

    sunimala neda me?:lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    man fake hadan log una akak naha yakoo man kawadawath meke post dalath naha akakata wath reply karalath naha eth mewage kalakanni karana gon wada dakkahama kata piyan inna hithenneth naha nikan moda wenna epa ban
    මොකද්ද ගොන් වැඩේ වැ‍රැද්දක් පෙන්නලා දෙන එකද......
    මට මේක කියපන්...උඹ බෞද්ධයෙක්ද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,855
    9,596
    113
    ඉතින් බන් ඔය වරද නොපෙන්නුව නම් අද වරද දකින්න කවුරුත් නෑ.වරද පෙන්නන්නෙ වරද වෙලා ගොඩ කාලෙකට පස්සෙ.ඇයි බොල කලින් තිබ්බනෙ වරද දකින්න.
    "

    ithin eka aththane ban.waraddak dakkahama ekata kathakarana eka waraddakda?uba hoda hoda made danawane.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ane mahaloku ratai jathiyai agamai gana kakuma tiyena ponna kariya tho monawada ratatai jathiyatai agamatai kale yakoo thopi oya karanne jathi wada aussagena dagalana akane thopita budu hamuduruwo mona bana padeda kiyala tiyenne jathi wada aussanna agam beda athi karanna kiyala miharaka mahaloku wata agama amma wage kiyana aka tho danawada pansil pada paha wath hariyata kala kanniya wadak natham kala bila nidaganin
    මෙක අහගනින් ජාතකයක් නැති appu
    *******

    බුදු හාමුදුරුවො දේශන කරල නැ ජාතිවාදය අවුස්සන්නන් කියල්
    එත් උන්වහන්සේ දේශනා කරල තියෙනව උන්වාහන්සේ පෙන්න්න්නල දීපු චතුරාර්ය සත්‍ය වෙනස් වෙන්න නොදී
    ව්කෘති වෙන්න නොදී ආරාක්ශා කරන්න කියල

    එ මෙන්න මෙහෙම

    මෙ මම කලින් තැනක දාපු කමෙන්ට් එකක් මෙක හොඳට් බලපන්

    බුදු රජාණන් වහන්සේ නමක් පිරිනීවන් පාල කාලයක් යද්දි ලෝකයෙන්
    බුද්ධ ශාසනය අතුරු දහන් වෙලා යනව,මෙකට හේතුව වෙන්නෙ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන පිරිස් නැතිවී යාම
    මේ බව සංයුක්ත නිකයේ "ආණි" කියන සූත්‍රයේ පෙන්නල දීල තියෙනව,බුදු රජාණන් වහන්සේ වදාලා,මහණෙනි
    ඉස්සර කාලෙ ආණක කිය රජ පරම්පරාවකට තිබුණා මිහිඟු කියල බෙරයක් මෙ පරම්පරාවෙ අය මේ බෙරයට ගහන එක තමයි කරගෙන ආවෙ
    පරම්පරාවෙන් පරම්පරාවට එද්දි මෙ බෙරයේ කඳ එක පැත්තකින් පැළුණ,ඊට පස්සෙ මෙ අය එතනට ඇණයක් හිර කලා

    ඊට පස්සෙ පුරුදු විදියට බෙරේ ගැහුව,එ බෙරේ කඳ තවත් දෙතුන් තැනකින් පැළුණ,එ හැම සැරේම් ඇණ හීර කර කර තමයි බෙරේ ගැහුවෙ
    මෙ විදියට බෙරේ ගහගෙන යද්දි කාලෙකති බෙරේ කඳට වඩා ඇණ ගොඩක් තමායි අවසානෙට ඉතුරු වුනෙ,අන්තිමේට බෙරේට ගහද්දි එන්නෙ
    බෙර හඬ නෙමේයි හහිකරපු ඇණ වල හඬ
    බුදුරජාණන් වහන්සේ පෙන්වල දුන්න
    කාලයාක් යනකොටා මේ වගේ අයගෙ වැඩ නිසා ධර්මය සහ සංස්කෘතිය වෙනස් වෙලා ඒව නැතිවෙලා යන හැටි

    මෙව වෙනස් විය යුතු දෙවල් නෙමෙයි
    ඉස්සරහට මෙ අය ආම්ම තාත්තවත්,මේ සංස්කෘතිය සහ සදාචාරයත් රීමික්ස් කරල ගනීවී
    අන්න එතකොට ඉතින් අපිට අර කතාවෙ වගේ ඉතුරු වෙන්නෙ අවසානෙට මොකක්ද කියල තෙරෙනවනෙ
    අන්න එ නිසා මේ සම්බුද්ධ ශාසනයත් ධර්මයත් රැක ගැනීම අපේ යුතුකමක්,වගකීමක්
    මෙ වගේ දේවල් දැක්ක තැන විරුද්ධ වෙන්න
    (
    අවසානෙට අපිට dj කරපු ගාථා ටිකක් අහන්න තියන්න එපා)

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    man fake hadan log una akak naha yakoo man kawadawath meke post dalath naha akakata wath reply karalath naha eth mewage kalakanni karana gon wada dakkahama kata piyan inna hithenneth naha nikan moda wenna epa ban
    මේකට ලොග් වෙලා කලින් පෝස්ට් දැම්මෙ නැත්නම් කොහොමද පෝස්ට් දාන්න දන්නෙ මචෝ.:baffled::dull::frown::nerd:
     
    Status
    Not open for further replies.