Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කලාකරුවෙකුගේ නිදහස කියන්නේ තමන්ට හිතෙන හැම දේම නිර්මාණයට ගැනීම නෙමෙයි... තව කෙනෙක්ට කියන්න පුළුවන් නිර්මාණ කරුවන්ගේ නිදහස මේකෙන් නැති වෙනවා කියල.. ඒත් මොලයක් තියනවනම් මේ වගේ දේවල් සින්දු වලට ගැනීම වැරදි දෙයක් කියල තමයි මගේ පුද්ගලික අදහස.. ප්‍රදාන දේ තමයි අපේ රටේ ආගම සම්බන්දයෙන් තියෙන නීති කිසිම වැඩකට නැති එක.. පහුගිය කාලයේ උන දේවල් දැක්කම හොඳට තේරෙනවා එක.. මෙහෙම ගියොත් බෞද්ද රටේ බුද්දාගම ප්‍රසිද්දියේම හැල්ලුවට ගන්නවා හැමෝම... :(

    macho agama kiyanne oluwa uda thiyann inna deyakkda?

    umbala hithanne meheme agamata support kalama deviwaru umbala rakina kiyalada?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔය ගථාව වැරදී කියමුකො ඔතනට යොදා ගත්ත එක ඕක ඔය සිංදුව ආපුම දවස් වල කියන්න තිබ්බනෙ 2011 නොවැම්බර් මාසෙම ඇයි ඕකට නැහෙන්න 2012 පෙබරවාරි මාසයේම වෙනකම් හිටියෙ.බැලුම්ගල නිලූප සංජය මාත් ගරු කරන කෙනෙක්.ඔය මනුස්සයම තමයි මර්වින් සිල්වගෙන් සමාව ගත්තෙ බම්බලපිටියෙ ඔවුන්ගෙ කාර්යාලයෙදිම.අන්න ඒකත් කට්ටිය හොදට මතක තියාගත්තොත් නරකක් වෙන එකක් නෑ

    දැන් උඹට තියෙන ප්‍රශ්නේ පෙබරවාරි වල මේක ගැන වැඩසටහන කරපු එකද මෝඩයෝ... වැරද්දක් පෙන්නුවම එක ගැන හිතපන්.. නිකන් ගොන් කතා කියන්නේ නැතුව... අ මිනිස්සුන්ගේ පෞද්ගලික විස්තර අපිට වැඩක නෑ.. බුද්දාගමට වෙන අපහාසයට තමයි අපිට දුක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    machan ohoma katha karanna epa.hama ekama daddy ge sindu ahanne naha.mama meka dakketh me lagadi meke dapu thread ekaka.dakka welawata minissu awissena eka sadaranai.dan uba meka kalin dakkada?nahane.

    ඕක සිරසෙ ගිය ඩ්‍රාම එකේ ගිය සීන් එකක් ඒක මේ ළගදි ටෙලිකාස්ට් උනේ ඒත් ඩැඩීලගෙ සිංදුව ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසයෙ රිලීස් උනේ හැම රේඩියෝ සහ ටිවී චැනල් එකකම ටෙලිකාස්ට් උනා.ජනමාධ්‍ය අමාත්‍යංශයේ 12ස් දෙනෙක් ඉන්නවා ජනමාධ්‍යවල ප්‍රචාරය වන දේවල් අධීක්ෂණයට ඒ අයට තිබ්බනෙ ඕක ඒ දවස් වලම නවත්වන්න ඇයි එහෙනම් නොකර කවුද කෙනෙක්ගෙ බ්ලොග් පෝස්ට් එකක් දානකම් ඉන්න ඕන උනාද

    ඇයි ඕක ඒ ආපු දවස්වලම නොකිව්වෙ කියන එකයි මගෙ ප්‍රශ්නෙ
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සිංදුවකට මේවගේ දෙයක් යොදා ගැනීම එච්චර සුදුදු වැඩක් නෙවෙය්..
    මොකද මෙතන තියෙන්නේ සින්දුවක් ,සින්දුවක් අස්සෙන් ගාථාවක් යනවා කියන්නේ එකත් සින්දුව ගානටම වැටෙනවා කියන එක..
    පොඩ්ඩක් මොලයක් තියනම් කල්පනා කරපල්ලා..
    උබල අපේ ආගමේ නමෝතස්ස භගවතෝ කියනකොට කව්රුවත් කුකුලෙන් වත් බිමට තට්ටු කරනවද.. නෑ නේ ..
    ඒ වගේ තමය මේකත්..
    මේකේ පසුබිම් විදියට යන මේ ගාථාව ඉවත් විය යුතුය්
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හරි මන් හැමෝටම රිප්ලයි කරන්නම් :) මුලින්ම ඔයා කියපුවට :)

    Daddy, කෙල්ල හොරෙන් ගෙදරින් පන්නාගෙන යාමේ පරමාදර්ශයට වඩා, සමාජයට, තරුණ කැලට, ඔබ මේගීය හරහා දුන් තේමාව මහත් දායාදයක් කොට සලකමි.

    අනික මන් කියන්නේ නැ මේ වීඩියෝ එක තහනම් කරන්න ඕනේ කියලා මොකද එහෙම කරන්න තරම් වැරද්දක් මේකේ පෙන්නේ නැ . දැන් ඔය කියන චෝදනා එන්නේ පෙබරවාරි 6 වෙනිදා රංග කියල කෙනෙක් දාපු බ්ලොග් පොස්ට් එකකින් නේ ඉතින් මන් අහන්නේ නොවැම්බර් 15 වෙනිදා අව සිංදුවකට මේ වෙනකන් හිටියේ ඇයි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව ?

    අනික ඔබතුමාට ඔය ගැන කැක්කුමක් තිබ්බා නම් ඔය සින්දුව ආව දවසට පහුවෙනිදා මේ ගැන කියලා පොලිසි යන්න තිබ්බනේ අනික ඔය ගැන පැමිණිලි කරා කියන හමුදුරුඕ මෙච්චර දවස් කොහෙද හිටියේ? එයාලටත් ආ නේ මේකෙන් ආගමට අපහාස වෙනවා කියලා කියන්න මතක් වුනේ අර වගේ බ්ලොග් එකක ගියාම විතරයි නේද? එහෙම නැත්තන් මේ ගැන කලින් ක්‍රියාමාර්ගයක් ගන්න තිබා නේ

    මහත්තයෝ ඇස දෙක ඇරලා බලන්න ඔය දාගෙන ඉන්න කන්නාඩි ගලවලා මන් කලින් දාපු කමන්ට් එකේ කියලා තියෙන දේ තමා අයි කියන්නේ
    මෙ තියෙන්නෙ මෙ වගේ දෙයක් තම් වෙල තියෙන්නෙ
    picture.php

    මාහත්තයො අපි මෙව දැක්කෙ ඉයෙ පෙරිද,හරි එවට එරෙහීව නැගි හිටිය එ වෙලවෙම
    ඔය දන්න දෙයක් කතා කරන්න්න,ඔයට එහෙම් කතා කරාන්නවත් බැරින්නම් අඩුම තරමෙ තාමන්ගෙ අගම ජාතිය පසු බසින විදියෙ කතා නොකර ඉන්න
    අච්චර වීඩියො වලින් ෆොටො වලින් පෙන්නලත් තෙරුම්ගන්නෙ නැති උබල කවදදට තෙරුම් කරල දෙන්නද

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් උඹට තියෙන ප්‍රශ්නේ පෙබරවාරි වල මේක ගැන වැඩසටහන කරපු එකද මෝඩයෝ... වැරද්දක් පෙන්නුවම එක ගැන හිතපන්.. නිකන් ගොන් කතා කියන්නේ නැතුව... අ මිනිස්සුන්ගේ පෞද්ගලික විස්තර අපිට වැඩක නෑ.. බුද්දාගමට වෙන අපහාසයට තමයි අපිට දුක
    හරි අපහාසයක් උනයි කියමුකො ඇයි ඉතින් ඔය අපහාසය කලින් දුටුවෙ නැත්තෙ කියපන් කො මෝඩයො

    අන්න ඒකට උත්තර දෙන්නකො සහෝදරයා වටෙන් පිටෙන් බොරු දොඩවන්නෙ නැතුව
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඕක සිරසෙ ගිය ඩ්‍රාම එකේ ගිය සීන් එකක් ඒක මේ ළගදි ටෙලිකාස්ට් උනේ ඒත් ඩැඩීලගෙ සිංදුව ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසයෙ රිලීස් උනේ හැම රේඩියෝ සහ ටිවී චැනල් එකකම ටෙලිකාස්ට් උනා.ජනමාධ්‍ය අමාත්‍යංශයේ 12ස් දෙනෙක් ඉන්නවා ජනමාධ්‍යවල ප්‍රචාරය වන දේවල් අධීක්ෂණයට ඒ අයට තිබ්බනෙ ඕක ඒ දවස් වලම නවත්වන්න ඇයි එහෙනම් නොකර කවුද කෙනෙක්ගෙ බ්ලොග් පෝස්ට් එකක් දානකම් ඉන්න ඕන උනාද

    ඇයි ඕක ඒ ආපු දවස්වලම නොකිව්වෙ කියන එකයි මගෙ ප්‍රශ්නෙ

    සහතික ඇත්ත මචන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංදුවකට මේවගේ දෙයක් යොදා ගැනීම එච්චර සුදුදු වැඩක් නෙවෙය්..
    මොකද මෙතන තියෙන්නේ සින්දුවක් ,සින්දුවක් අස්සෙන් ගාථාවක් යනවා කියන්නේ එකත් සින්දුව ගානටම වැටෙනවා කියන එක..
    පොඩ්ඩක් මොලයක් තියනම් කල්පනා කරපල්ලා..
    උබල අපේ ආගමේ නමෝතස්ස භගවතෝ කියනකොට කව්රුවත් කුකුලෙන් වත් බිමට තට්ටු කරනවද.. නෑ නේ ..
    ඒ වගේ තමය මේකත්..
    මේකේ පසුබිම් විදියට යන මේ ගාථාව ඉවත් විය යුතුය්

    වැදගත් දෙයක් කිව්වමද මන්ද :baffled:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    macho agama kiyanne oluwa uda thiyann inna deyakkda?

    umbala hithanne meheme agamata support kalama deviwaru umbala rakina kiyalada?

    මචන් මම බෞද්දයෙක් විදියට මගේ ආගමට මම ගොඩක් ගරු කරනවා.. තමන්ගේ ආගම රැක ගන්නේ නැතුව නිකන් බලන් ඉන්න කියලද කියන්නේ උඹ..??
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    මංගල උත්සවයකදී ජය මංගල ගාතා ඇසීම සාමාන්ය දෙයක්. මේ ගීතයේදී ජය මංගල ගාතා යොදා තිබෙන ආකාරයේ කිසිම ව්‍රදක් මට පේන්නේ නැහැ. ඒක සාමාන්ය පරිදි ගැහැණු ළමුන් පිරිසක් කියන්නේ. ගයාන්වත් කවුරුවත් ඒක රැප් කලා කියලානම් මට පේන්නේ නැහැ. කතෝලික කෙනෙක් ඔහුගේ ගීතයකදී අනෙක් ආගම්වලටද තැනදීම, අනෙක් මිනිසුන්ට තැනදීම ඇත්ත වශයෙන්ම අපි අගය කල යුතු දෙයක්.

    නමට බුද්ධාගමේ කියලා මේ කෑගහන කට්ටිය අන්තවාදියෝ ටිකක් විදිහටයි මට පේන්නේ. කලාකරුවෙක්ට තියෙන නිර්මාණාත්මක අයිතියට සහ නිදහසට වැටකොටු බැදීම අන්තිම පහත් ක්‍රියාවක්.

    අනෙක් එක, මධුසමය. මේ මෝඩ ආගම් අන්තවාදීන් කියනවා ජයමංගල ගාතා කියනකොට මධුසමයට යනවා පෙන්නනවලු. ඉතින් මධුසමය කියන්නේ නරක දෙයක්ද? ගෑණියෙකුයි පිරිමියෙකුයි බැන්දට පස්සේ ඔවුන් ලිංගිකව හැසිරෙනවා කියන්නේ වැරදි දෙයක්ද? එහෙමනම් මිනිස්සු මේ ලෝකේ ඉපදෙන්නේ අම්මලා තාත්තලා කරන වැරදි වැඩකින්නේ?

    ඇයි මෝඩ හිවලුනේ අන්තගාමී විදිහට හිතන්නේ? මීට වඩා අපි නිදහස් නිරවුල් මධ්යස්ත විදිහට ලෝකේ දිහා බලන්න ඕනේ. නැත්තම් අපිට අපේ ඉන්න වටිනා කලාකරුවෝ නැති වෙයි.

    ගයාන් ඇතුලු ඩැඩීට තව තවත් ශක්තිය ලැබේවා.

    Super!!!
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හරි අපහාසයක් උනයි කියමුකො ඇයි ඉතින් ඔය අපහාසය කලින් දුටුවෙ නැත්තෙ කියපන් කො මෝඩයො

    අන්න ඒකට උත්තර දෙන්නකො සහෝදරයා වටෙන් පිටෙන් බොරු දොඩවන්නෙ නැතුව

    උඹ දන්නවද අනිත් අය වරද දැනගත්ත දවස...??? උඹට කියලද අනිත් අය මේ ගැන පෙන්නුවේ.. වටෙන් පිටෙන් බොරු කියවනෙන් නෑ ඕයි.. උඹගේ ගොන් කම තවත් පෙන්නන්න හදන්න එපා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් මම බෞද්දයෙක් විදියට මගේ ආගමට මම ගොඩක් ගරු කරනවා.. තමන්ගේ ආගම රැක ගන්නේ නැතුව නිකන් බලන් ඉන්න කියලද කියන්නේ උඹ..??

    macho agama thiyenne one hithe misak pansale wath palliyewath, liyapu poth tikakawath neme.........

    anika macho umba agama oyatharan rakinawanan... kuragala case ekedi koheda hitiye... eka sara wadi nan ara ruwanwalle case ekedi? nikan kuhaka wenna epa ban!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එදා හාමුදුරුවො මරපු.ජය ශ්‍රී මහ බෝධියට බෝම්බ ගහන්න සැලසුම් ගහපු අද ආණ්ඩුවෙ ඇමතිකම් දරණ අයව ඇමතිකමේ වැඩ බාර ගන්න අපේ හාමුදුරුවරු ගිහින් රත්ණත්‍රයේ ආශිර්වාදය ලබා දුන්නා.අච්චර හාමුදුරුවරු මරපු එවුන්ට.ඒවට කිසි කෙනෙක් අද නෑ කථා කරන්නෙ.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හරි මන් හැමෝටම රිප්ලයි කරන්නම් :) මුලින්ම ඔයා කියපුවට :)

    Daddy, කෙල්ල හොරෙන් ගෙදරින් පන්නාගෙන යාමේ පරමාදර්ශයට වඩා, සමාජයට, තරුණ කැලට, ඔබ මේගීය හරහා දුන් තේමාව මහත් දායාදයක් කොට සලකමි.

    අනික මන් කියන්නේ නැ මේ වීඩියෝ එක තහනම් කරන්න ඕනේ කියලා මොකද එහෙම කරන්න තරම් වැරද්දක් මේකේ පෙන්නේ නැ . දැන් ඔය කියන චෝදනා එන්නේ පෙබරවාරි 6 වෙනිදා රංග කියල කෙනෙක් දාපු බ්ලොග් පොස්ට් එකකින් නේ ඉතින් මන් අහන්නේ නොවැම්බර් 15 වෙනිදා අව සිංදුවකට මේ වෙනකන් හිටියේ ඇයි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව ?

    අනික ඔබතුමාට ඔය ගැන කැක්කුමක් තිබ්බා නම් ඔය සින්දුව ආව දවසට පහුවෙනිදා මේ ගැන කියලා පොලිසි යන්න තිබ්බනේ අනික ඔය ගැන පැමිණිලි කරා කියන හමුදුරුඕ මෙච්චර දවස් කොහෙද හිටියේ? එයාලටත් ආ නේ මේකෙන් ආගමට අපහාස වෙනවා කියලා කියන්න මතක් වුනේ අර වගේ බ්ලොග් එකක ගියාම විතරයි නේද? එහෙම නැත්තන් මේ ගැන කලින් ක්‍රියාමාර්ගයක් ගන්න තිබා නේ

    මහත්තයෝ ඇස දෙක ඇරලා බලන්න ඔය දාගෙන ඉන්න කන්නාඩි ගලවලා මන් කලින් දාපු කමන්ට් එකේ කියලා තියෙන දේ තමා අයි කියන්නේ

    ai machan ethakota hamauduru waru pansal wala ganu thiyan inna kota eka agama apahasay nemeda?

    hamuduruwo koti ganan walin business karanakota eka agamata apahasayak nemeda?

    nikan me gathawak allan kagahanne....... gatha kiwwama niwan labenawa.... pinak wenawa.. kiyala hithan nisa neda?

    balan giyama machan umbala catholic hari musslim untath wada anthainne..... :eek:
    මොඩ උගුඩුවො
    කටින්ද කියපන් කත කරන්නෙ
    යකෝ එහෙම හාමුදුරුවන්ට විරුද්දව අපී වැඩ කරාම
    තොපීම ත්මයි යකෝ අපිට අනීත් පැත්තට බෞද්ධ විරෝදිය කියල නම් එල්ලගෙන එන්නෙ
    අනෙ පල යකො යන්න
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට නම් පෙන්නේ වෙනම දෙයක්.... කියුවට කමක් නැද්ද මන්ද.... බුදුන්ගේ කාලෙදිත් සාසනයට නිගරු කරපු ඕනේ තරම් දේවල් තිබ්බා... ඕනේ තරම් දන්නවා ඇතිනේ?? නමුත් මම වැඩිය අහල නෑ ඒ දේවල් බලෙන් වලක්වන්න ගියා කියලා.... ගොඩක් දේවල් දමනය උනේ බෞද්ධ ප්‍රතිපත්ති වලට... (හැමදේම නෙමෙයි) නමුත් මට මේ දේවල් දැක්කහම හිතෙන්නේ අපි බෞද්ධ කියලා ලේබල් ගහගත්තට ඇත්තටම අපි ගාව ඒ ප්‍රතිපත්ති තියනවද කියලා.. උප්පැන්නේ බෞද්ධ කියල තිබ්බට උදේ හවස බුදුන් වදින්නේ ඔය කෑ ගහන කියෙන් කි දෙනාද??( මෙතන විතරක් නෙමෙයි ) අපි real බෞද්ධයෝ නම් බහුතරයක් බෞද්ධයෝ ඉන්න ලංකාව මීට වඩා කොච්චර ලස්සන මිනිස්සු ඉන්න රටක් වෙයිද?? නමුත් බහුතරයක් වන අපි තවම ගෙනියන්නේ බෞද්ධ කියන ලේබල් 1 ක විතරයි නේද?? ``අල්ලා හුවක්බර්ර්`` කියලා ඕනේ ජරා වැඩක් කරන සමකරක් මුස්ලිම් එඋන් දිහා පිළිකුලෙන් බලනවා වගේම.. තව ටික දවසක් ගියොත් අපේ නාමික බෞද්ධ set එක කරන වැඩ දිහා එහෙම බලන්න වෙයිද දන්නේ නැහැ.....

    අදහස් දැක්වීමක් පමණයි......
     
    • Like
    Reactions: shanefarcry

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මොඩ උගුඩුවො
    කටින්ද කියපන් කත කරන්නෙ
    යකෝ එහෙම හාමුදුරුවන්ට විරුද්දව අපී වැඩ කරාම
    තොපීම ත්මයි යකෝ අපිට අනීත් පැත්තට බෞද්ධ විරෝදිය කියල නම් එල්ලගෙන එන්නෙ
    අනෙ පල යකො යන්න

    Ponnaya................ umbata puluwan methana witharai agamata kagahanna..... yako budu hamuduruwo kiwwa widiyata jeewath weyyan.... adu gana umbata ethakota minisa ath mayak hari labei!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ දන්නවද අනිත් අය වරද දැනගත්ත දවස...??? උඹට කියලද අනිත් අය මේ ගැන පෙන්නුවේ.. වටෙන් පිටෙන් බොරු කියවනෙන් නෑ ඕයි.. උඹගේ ගොන් කම තවත් පෙන්නන්න හදන්න එපා...
    ඉතින් සහෝදරයා ඕක කලින් කියන්න තිබ්බ නේද සිංදුව ආපු කාලෙම.ඒ දවස් වලම ඔය සිංදුව නවත්තන්න තිබ්බ නේද

    සෝභිතල කරපු හොර වැඩ ඒ දවස් වලම නවත්වන්න තිබ්බනේද ඔය මහත්තුරුන්ට ඇයි සේරම උනාට පස්සෙ දොඩවන්නෙ.ගථාව යොදාගෙන වැරැද්දක් කරල තියෙනව කියමු ඩැඩීලා.ඒක කලින් පෙන්නල දෙන්න තිබ්බ නේද ඔයාලට
     
    Status
    Not open for further replies.