Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    mokadda gadayo kiyanne atha aken anna kiyala meka witharai mata tiyenne nathuwa wena akak naha
    අනේ පල නපුන්සක හොරිකඩයො යන්න
    තො මොන මියෙක්ද බන්,
    ගොන් හරක සතපහකට ගනන්ගන්නවද කියපන් තොව
    මුසලා හොරිකඩය
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉතින් බන් ඔය වරද නොපෙන්නුව නම් අද වරද දකින්න කවුරුත් නෑ.වරද පෙන්නන්නෙ වරද වෙලා ගොඩ කාලෙකට පස්සෙ.ඇයි බොල කලින් තිබ්බනෙ වරද දකින්න.

    දැන් උඹ පිළිගන්නවනේ වරදක් කියල ඒ පද පේලි සින්දුවට දාපු එක.. :lol::lol:එහෙනම් ඇයි මුලින් කෑ ගැහුවේ එක වරදක් නෙමේ කියල..??? නිකන් වචන නාස්ති කරන්න එපා මචන්.... ;);)
     
    • Like
    Reactions: C$K

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    ලෝකයේ දවසකට වැඩියෙන්ම ලිංගික ළමා අපරාධ සිදුවන අපේ රටේ, ලෝකයේ දවසකට වැඩියෙන්ම සිය දිවි හානි කර ගැනීම් සිදුවන අපේ රටේ, දවසින් දවස දරුවන්ගේ මන්දපෝෂනය සහ අඩු බර දරු උපත් ප්‍රතිශතය වැඩිවන අපේ රටේ, මෙම ගීතය මහා විශාල අපරාධයක් කියල හිතන සිංහල බෞද්ධයින්, ඉහතින් සදහන් අපරාධයන් වලක්වා ගැනීමට මොනයම් අයුරකින් හෝ තමන්ගේ දායක්ත්වය ලබා දී ඇත්දැයි තම තමන්ගේ හදවත් වලට තට්ටු කරල බැලුවොත් හොදයි නේද?????????????????????????????
    :dull::dull::dull::dull:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ලෝකයේ දවසකට වැඩියෙන්ම ලිංගික ළමා අපරාධ සිදුවන අපේ රටේ, ලෝකයේ දවසකට වැඩියෙන්ම සිය දිවි හානි කර ගැනීම් සිදුවන අපේ රටේ, දවසින් දවස දරුවන්ගේ මන්දපෝෂනය සහ අඩු බර දරු උපත් ප්‍රතිශතය වැඩිවන අපේ රටේ, මෙම ගීතය මහා විශාල අපරාධයක් කියල හිතන සිංහල බෞද්ධයින්, ඉහතින් සදහන් අපරාධයන් වලක්වා ගැනීමට මොනයම් අයුරකින් හෝ තමන්ගේ දායක්ත්වය ලබා දී ඇත්දැයි තම තමන්ගේ හදවත් වලට තට්ටු කරල බැලුවොත් හොදයි නේද?????????????????????????????
    :dull::dull::dull::dull:

    ලොකයෙ වැඩ්ම ගොන්නු ඉන්නෙත් අපේඉ රටෙ නෙමෙද
    උබ කොහෙන්ඩ බන් ඔය සමික්ශනය හොයාගත්තෙ
    අපිටත් ටිකක් පෙන්නපන්කො

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගයාන් කියන්නෙ දක්ෂ ගායකයෙක්....
    ඒත් මේ කරලා තියෙන්නෙ නම් සුදුසු වැඩක් කියන්න බෑ.
    මේකට වාරණයක් දාන්නෙ නැත්නම්....ඉරාජ්ගෙ සින්දුවට දැම්ම තහනම අයින් කරන්න ඕන.
    ඉරාජ් ගෙ සින්දුව මේකට වඩා ගොඩක් ලස්සනයි....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් උඹ පිළිගන්නවනේ වරදක් කියල ඒ පද පේලි සින්දුවට දාපු එක.. :lol::lol:එහෙනම් ඇයි මුලින් කෑ ගැහුවේ එක වරදක් නෙමේ කියල..??? නිකන් වචන නාස්ති කරන්න එපා මචන්.... ;);)
    2011 නොවැම්බර් 15 තමයි ඩැඩීලගෙ සිංදුව මුලින්ම ලෝකෙට රිලීස් කරන්නෙ.

    2012 පෙබරවාරි මස 05 වෙනිද බ්ලොග් පෝස්ට් දාන්නෙ ඇයි ඔය වරද 2011 නොවැම්බර් වලම කිව්වෙ නැත්තෙ
    :lol::lol::lol::lol:

    අන්න ඒකට උත්තරයක් දුන්න නම්

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    ලෝකයේ දවසකට වැඩියෙන්ම ලිංගික ළමා අපරාධ සිදුවන අපේ රටේ, ලෝකයේ දවසකට වැඩියෙන්ම සිය දිවි හානි කර ගැනීම් සිදුවන අපේ රටේ, දවසින් දවස දරුවන්ගේ මන්දපෝෂනය සහ අඩු බර දරු උපත් ප්‍රතිශතය වැඩිවන අපේ රටේ, මෙම ගීතය මහා විශාල අපරාධයක් කියල හිතන සිංහල බෞද්ධයින්, ඉහතින් සදහන් අපරාධයන් වලක්වා ගැනීමට මොනයම් අයුරකින් හෝ තමන්ගේ දායක්ත්වය ලබා දී ඇත්දැයි තම තමන්ගේ හදවත් වලට තට්ටු කරල බැලුවොත් හොදයි නේද?????????????????????????????
    :dull::dull::dull::dull:

    owa godak ratawal wala wena dewal.owa nawaththanna baha.amaricaweth owa wenawa.owa mekata adala nahane.methana thiyenne wena prashnayak.
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0

    මේ සින්දුව සිත්ති මනීලා එන්න කලින් ආවා නම්, ඒ ආවට පස්සෙත් ඒක තහනම් නොකළා නම්, ගයාන් පෙරේරා බුද්ධාගමේ වුණා නම්, අපි තවමත් කිසි සද්දයක් නැතුව මේ සින්දුව අහ අහ ඉඳියි.
    අනිවා..... :yes::yes::yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ වගේ එකෙක් මේවිදිහට සිංදු හදන්න ගත්තාම දැන්මම නැවැත්තුවේ නැත්නම් ඉස්සරහට අපිට පසු තැවෙන්න වෙනවා....
    තව තව එවුන් ගාථා දාලා ‍රැප් කරයි.............
    මුන් තව ටික කාලෙකින් අනිවාරයෙන්ම රතන සුත්‍රයත් ‍රැප් කරලා කියයි..........
    ඒ හින්දා මේක දැන්මම නවත්ත ගන්න ඔනේ..........
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    2011 නොවැම්බර් 15 තමයි ඩැඩීලගෙ සිංදුව මුලින්ම ලෝකෙට රිලීස් කරන්නෙ.

    2012 පෙබරවාරි මස 05 වෙනිද බ්ලොග් පෝස්ට් දාන්නෙ ඇයි ඔය වරද 2011 නොවැම්බර් වලම කිව්වෙ නැත්තෙ
    :lol::lol::lol::lol:

    අන්න ඒකට උත්තරයක් දුන්න නම්

    මචන් උඹගේ දැක්ම මට හොඳට තේරෙනවා... තවත් තර්ක කරලා වැඩක් නෑ උඹ වගේ එකෙක් එක්ක... :rofl::rofl:
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මචන් උබ කතා කරන්නෙ උබේ මතාය දරන කෙන එක්ක විතර්යි
    එහෙම කොහොමද බාන් ප්‍රශ්න විසඳන්නෙ,උබ ඉන්නෙ තාම මොන්ඩිසොරි අවදියෙ
    හැමොගෙම මත අරාගෙන බලපාන් තාමන්ගෙ එපැත්තෙන්න් විතරක් හ්තන්නෙ නැතිව
    උඩ මන් දල තියෙනා කමෙන්ට් වලට රීප්ලයි කරපන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මොනාද බං මේ සිංහල ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    ඉතින් ඔය වරද දැන්ද දෙක්කෙ බොස්:lol::lol::lol::lol:

    mama ubata kalinuth kiwwane eka.mama muge sindu eliyata enakam balan inna ekek neme.mama dakke eeye pereda me seen eka.ekath wena kohediwath neme ek ekema thread ekakin
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Ane mnda mama nam thama sinduwa ahuwe ne....mewa dekkama ahanna hitenne ...
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ape rate wena ratawal wala wage kunuharupa kiyan, niruwath geanu inna, naraka weda karana Video/ Sindu nea ne.. oya karana weden wenne kalakaruwanta thamange rassawa epa wena aka. oya sinduwe oya kiyana gaathawa vikurthi karala aluth wachana daala rock vidiyata kiyannea.. mea ka mea aagam beada athikaranna aragaththa prashnayak

    dan ahai ara daagena gaana guitar paara gena. poddak hithanna sinduwak unama aakata adala melody 1k thiyenawa. oya gathawata nemeai ne oya guitar aka ganne. guitar aka gahanne song ake melody aka maintain karaganna.

    mehema karama saarthaka nirmana bihiweida ?
    පන්සල් වලම ඉන්න උන් බං එලකිරි එකේ ඉන්නෙ .. ඒකයි සීන් එක :rofl:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka

    ලොකයෙ වැඩ්ම ගොන්නු ඉන්නෙත් අපේඉ රටෙ නෙමෙද
    උබ කොහෙන්ඩ බන් ඔය සමික්ශනය හොයාගත්තෙ
    අපිටත් ටිකක් පෙන්නපන්කො

    ow gonnu inneth mehe tama eka hema kenekma danna deyakne:D:D
    anika ubalata deyak terum ganna bari weema gena dukai.. mechra bududhama wikurthi karana thaman marga pala labuwa kiyala kiya ganna pitiduwe siridarma wage porawallata mukuth nokia mea sinduwak allan ka gahanwa.. ara twa ekek galle wala innwalu ilagata budu wenne inne pora kiyagena.. ewa penne na . ubath nikan thwath eka namata buddst porak machan.. rallata kagahana ekek..

    7,000 child abuse complaints 2011

    Code:
    http://www.china.org.cn/world/2011-11/06/content_23837847.htm
     
    Last edited:

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    ලෝකයේ දවසකට වැඩියෙන්ම ලිංගික ළමා අපරාධ සිදුවන අපේ රටේ, ලෝකයේ දවසකට වැඩියෙන්ම සිය දිවි හානි කර ගැනීම් සිදුවන අපේ රටේ, දවසින් දවස දරුවන්ගේ මන්දපෝෂනය සහ අඩු බර දරු උපත් ප්‍රතිශතය වැඩිවන අපේ රටේ, මෙම ගීතය මහා විශාල අපරාධයක් කියල හිතන සිංහල බෞද්ධයින්, ඉහතින් සදහන් අපරාධයන් වලක්වා ගැනීමට මොනයම් අයුරකින් හෝ තමන්ගේ දායක්ත්වය ලබා දී ඇත්දැයි තම තමන්ගේ හදවත් වලට තට්ටු කරල බැලුවොත් හොදයි නේද?????????????????????????????
    :dull::dull::dull::dull:

    source?? :confused:
     
    Status
    Not open for further replies.