Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ane palayan hiwalo yanna mahaloku bauddaya hathara poyatama sil ganin barinam mahana weyan nathan mariyan thopi wage un nathiwela yana akamai hoda jathiwadi agam wadi kalakanni
    පල හිඟන නපුන්සකයො යන්න
    තොපිට ඔන අපිව මරාගන්න තමයි,තොපීට තෙරෙනකොට කල් පනි
    එක්ට කමක් නැ මහලොකු වැඩකාරය පලයන් ගීහින් ඔරිජිනල් එකෙන් වරෙන් නපුන්සකය

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    http://www.youtube.com/watch?v=Z7_Pl-oKfek

    කොහොමද නව රිද්ම කොල්ලො නටනව උඩ පැනගෙනග එතකොට මේවට කව්ද කතා කරන්නෙ බුදු බණ සන්ෆලවර් එක්ක කියල නටනව. අනේ බං පලයල්ල යන්න ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කට්ටිය මගේ රේප් හිටන් කපල මම මේකට කතා කරපු එකට.. :D ඔයලට කියන්න තියෙන්නේ ඉතින් තමන්ගේ ආගම ගැන කතා කරන්නේ රේප් පරිස්සම් කරගන්න නෙමේ මම.. :)

    හැමෝටම කියන්න තියෙන්නේ මේ වගේ දේවල් ආරම්බයේදීම නතර කරන්න ඕනේ අනිවාර්යයෙන්ම... නැත්නම් තව ඉස්සරහට මීට වඩා දේවල් කට්ටිය කරයි.. දැන් මේ විදියට සින්දු කරලා තියෙන එක ඉස්සරහට මීට වඩා අන්ත විදියට තව කට්ටිය තව දේවල් කරන්න පුළුවන්. එතකොට ඒවා ගැන වැරැද්ද පෙන්නුවහම කට්ටිය කියයි මුලින් මෙහෙම දේවල් කරා ඒවාට කවුරුත් මුකුත් කිව්වේ නෑනේ කියල.. ඕකනේ ඉතින් ලංකාවේ මිනිසුන්ගේ හැටි.. ලංකාවේ ප්‍රදානම ආගම වෙන බුද්දාගම රැකගන්න රටේ නීතිය මීට වඩා හොඳට සකස් වෙන්න ඕනේ.. නැත්නම් ඉස්සරහට බුද්දාගමට තවත් නින්ද අපහස වෙයි.. :(

    මගේ මතය : මේ සින්දුවට ඒ ගාථාව යොදා ගත්ත එක සම්පූර්ණයෙන්ම වැරදියි..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    dan ethakota pirith gewal waladi, magul gewal waladi, uthsawa awasthwaladi ape bera karuwan bera palanne dath miti kaagena nemei da? nattuwan polowe adi happanne adi palenna nemei da ? :angry::angry::angry::angry:
    පිරිත් ගෙදරදි උබ ගිටාර් ගගහ නටනද
    උබා පිරිත් යන වෙලාවට උඩ පැන පැන නටනවද
    තවා එවට ඩ්‍රම්ස් ගහල එක එක අස්සෙ තව ගාථා දාල මික්ස් කර්නවද

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    පොන්නයො
    පුලුවන් පුලුවන් තැන්දි අපි රට වෙනුවෙන්න් ඉඳල තියෙනව
    තො මූන ඉටීගෙඩියක්ද දනෙ,තොගෙ ඔරිජිනල්න් එකෙන් වරෙන් පොන්නය පලයන් ගිහිහින් එකෙන් ව්නරෙන්

    අපිත් රට වෙනුවෙන් කතා කරලා තියෙනවා... ඒත් උබලා වගේ බොරු පඩ ඇඩ් දාන් ඉන්නෙ නෑ... මම ලංකාවට ආදරෙයි.. ඒත් මම සයිට් වල ෆේස්බුක් වල බැනර් ගහන් දාන් ඉන්නෙ නෑ ප්‍රොඩ් ටු බී අ ශ්‍රී ලංකන් අරකයි මේකයි කියලා.. අනික රටට ආදරේ එකා කවදාවත් අඩබෙර ගහන්නෙ නෑ මම ආදරෙයි ආදරෙයි කියලත්... තොපිලා ඇවිත් අපිට කියලා දෙන්න ඕනෙත් නෑ අරම කරපන් මෙහෙම කරපන් කියලා...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    යකො කොහෙද තො ඊන්නෙ
    බලපන් මන් කලින් දාපු කමෙන්න්ට් ඔක්කම
    එව බලල වරෙන්,නැත්තම් බලපන් බැලුම්ගල විඩියො එක එකෙ හොඳට පෙන්නල දිල ත්යෙනව
    මොඩයෙක් වගෙ කතා කරන්නෙප,වඳීන ගාථාවකටා ගිටාර් ගගහ නටන එකම හරිද කියපන්

    hahaha.. point ekatha katha karapan wate yanne nathuwa..

    balum gale athi magulak naha.. unta pennana deyak eke aththe naha..

    mama uben ahapu prashna thunata issella uththara deela idapan wena talks denna kalin :P:rofl::rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,712
    3,311
    113
    ටිකෙන් ටික ත්‍රෙඩ් එකත් නැගලා යනවා නේ..:P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    මේකනේ මචන් සීන් එක. මම නම් හිතන්නේ මේකේ video ඒකත් එක්කයි අවුල ඇති උනේ.. ගයාන් ට තිබ්බා මේ video එකේ තියෙන විවාහ මංගල්‍යය සිංහල බෞද්ධ විදිහට කෙරෙන එකක් පෙන්නන්න... ගාථාව දාන තැන ගැන සැලකිලිමත් වෙන්නත් තිබ්බ. එහෙනම් මෙහෙම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් මේක අච්චාරුවක් නෙ. කිසිම ගැලපීමක් නැති තැනකටනේ ගාථාව යොදලා තියෙන්නේ. වැඩේ එතැනින්ම කාලා. ගාථාව පසුබිමින් යන එකක් නිසා සින්දුවට ගත්ත එක අවුලක් නෑ කියලයි මගේ මතය. ඒත් සින්දුව හදපු අය හරි විදිහට වැඩේ කරලා නෑ..

    dan e wedding eke kothanada thiyenne church ekaka karana widiyak ?? :confused::confused::eek::eek::eek:

    sinhala boudhdha wedding ekak unath ada karanne oya widiyatama thamai :nerd:
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    hahaha.. point ekatha katha karapan wate yanne nathuwa..

    balum gale athi magulak naha.. unta pennana deyak eke aththe naha..

    mama uben ahapu prashna thunata issella uththara deela idapan wena talks denna kalin :P:rofl::rofl::rofl:
    දැන් ආයෙ කියයි බැලුංගල බලලා එන්න කියලා :lol::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :lol::lol::lol::lol::lol: ඔය එන්නෙ මහලොකු රටට ජාතිය ගැන කියවන එකාගෙ ඇත්ත තත්වෙ.... කොහෙද පෙන්නපන් මේ සින්දුවෙ රීමික්ස් කරලා තියෙන තැන :lol::lol:
    තෝ මහ මෝඩ මූසලයෙක් යකෝ :lol::lol:
    ඒ වුනාට මචන් මැදින් ගාථාවක් දාලා තියන එක වැරදි නැද්ද?
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama nam mey song eke kisima waraddak dakinne naha
    mama personally mey song ekata aasai , machan mey video eke concept eka wedding ekak gana nisa thamai bawathu sabamangalya gathawa yodagena tiyenny
    but thawa kenekta tharka karanna puluwan gayan catholic nisa
    budu dahama ta insult karanna mey song eka yodagatta kiyala
    mama nam kiyanne okkomage hith hoda wenna daddy band ekata tiyenny oya song eke remake version ekak release karnna gathawa ain karla :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    පොන්නයො
    පුලුවන් පුලුවන් තැන්දි අපි රට වෙනුවෙන්න් ඉඳල තියෙනව
    තො මූන ඉටීගෙඩියක්ද දනෙ,තොගෙ ඔරිජිනල්න් එකෙන් වරෙන් පොන්නය පලයන් ගිහිහින් එකෙන් ව්නරෙන්

    ඔහුගේ ඔරිජිනල් ගිණුම එලකිරි පරිපාලනය මගින් අත්හිටුවා ඇති බව කරුණාවෙන් සළකන්න
     
    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    ELAKIRIසමහරුන්ගේ Reply දැක්කම කලකිරෙනවා
    ඔබ අසා තිබෙන්න පුළුවන් ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය. අන්න ඒ ගීතය දැන් ශ්‍රී ලංකාව තුළ තහනම් කරලා. ඒකට හේතු වුණේ ඒ ගීතය අතරමැද මුස්ලීමුන්ගේ අල්ලාහ් වෙනුවෙන් සලාත් (Pray) කරන නාදයක් ඇතුළු කර තිබීමයි. එහෙම වෙලා තියෙද්දීත්, අමු අමුවේ බුදු දහමට අපහාස කරන “ටිකෙන් ටික” ගීතය තහනම් නොකළොත් ඉන් හැඟවෙන්නේ සිංහලයන්ගේ රටේ සිංහලයන්ට වඩා වෙනත් ජාතීන්ගේ බලය වැඩියි කියා නොවේද
    “මට ඔබට වෙඩි තැබිය හැකිය, ඒත් ඔබට ඒ ගැන පොලීසියටවත් පැමිණිලි කළ නොහැක, ඒ ඔබ අන් අයට මෙත් වඩන බෞද්ධයෙක් බැවිනි, පොලිසීයට පැමිණිලි කළොත් ඔබ මට ක්‍රෝධ කළා වෙයි….. අබෞද්ධ අප දඩයක්කරුවන්ය, ඒත් ඔබ බෞද්ධයෙක් නිසා දඩයම බවට පත් විය යුතුය” ඔන්න ඕක තමයි අද කාලයේ අබෞද්ධයින් විසින් සිංහල බෞද්ධයන්ට කියන්නේ.

    තහනමට ලක් වූ ගීතය

    සිංහල බෞද්ධයා

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    පිරිත් ගෙදරදි උබ ගිටාර් ගගහ නටනද
    උබා පිරිත් යන වෙලාවට උඩ පැන පැන නටනවද
    තවා එවට ඩ්‍රම්ස් ගහල එක එක අස්සෙ තව ගාථා දාල මික්ස් කර්නවද

    dan mama kiwwada pirith gedara guitar gagaha natanna kiyala ?

    oya dagena inna anthawadi paata kannadi galawala hodata as deka arala loke diha balapan pissek wage ka gahanne nathuwa.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කට්ටිය මගේ රේප් හිටන් කපල මම මේකට කතා කරපු එකට.. :D ඔයලට කියන්න තියෙන්නේ ඉතින් තමන්ගේ ආගම ගැන කතා කරන්නේ රේප් පරිස්සම් කරගන්න නෙමේ මම.. :)

    හැමෝටම කියන්න තියෙන්නේ මේ වගේ දේවල් ආරම්බයේදීම නතර කරන්න ඕනේ අනිවාර්යයෙන්ම... නැත්නම් තව ඉස්සරහට මීට වඩා දේවල් කට්ටිය කරයි.. දැන් මේ විදියට සින්දු කරලා තියෙන එක ඉස්සරහට මීට වඩා අන්ත විදියට තව කට්ටිය තව දේවල් කරන්න පුළුවන්. එතකොට ඒවා ගැන වැරැද්ද පෙන්නුවහම කට්ටිය කියයි මුලින් මෙහෙම දේවල් කරා ඒවාට කවුරුත් මුකුත් කිව්වේ නෑනේ කියල.. ඕකනේ ඉතින් ලංකාවේ මිනිසුන්ගේ හැටි.. ලංකාවේ ප්‍රදානම ආගම වෙන බුද්දාගම රැකගන්න රටේ නීතිය මීට වඩා හොඳට සකස් වෙන්න ඕනේ.. නැත්නම් ඉස්සරහට බුද්දාගමට තවත් නින්ද අපහස වෙයි.. :(

    මගේ මතය : මේ සින්දුවට ඒ ගාථාව යොදා ගත්ත එක සම්පූර්ණයෙන්ම වැරදියි..

    buddhagamata thawa monada ban wenna thiyene apahasa? aduma gana buddhagama indiawe main religon eka unada naa ne!

    umbalai hambayoi athara kisi wenasak naa ban balan hiyama....
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    Captain ජැක් ස්පැරෝ;12062135 said:
    ඒ වුනාට මචන් මැදින් ගාථාවක් දාලා තියන එක වැරදි නැද්ද?
    මට කියන්න මචන් ගාථාවක් දැම්මම ඒක වැරැද්දක් වෙන්නෙ කොහොමද කියලා :nerd:
    මූ කියනවා ගාථාවට ගිටාර් ගගාහා නටනවා කියලා... පොඩ්ඩක් වීඩියෝ එකේ බලපන් මචන් උන් ගාථාවටද නටන්නෙ කියලා
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ඉස්ලාම් භක්තිකයො ඉරාජ්ගෙ සිංදුව ටීවි එකේ යන දවස් වලම නැවැත්තුව ඒකට මාස ගණන් ගියේ නෑ.ඒ ඉස්ලාම් ධර්මයෙන් කොටසක් උපුටා ගත්ත කියලා.ඒත් අපේ බුද්ධාගමේ භාරව ඉන්න බලධාරියෝ,භක්තිකයො,හාමුදුරුවරු ඇයි මෙවට පසු ගාමී.ඇයි කලින්ම වැරැද්ද දකින්න බැරි.ලංකාවේ තියෙන්නේ අශ්වය පැනල ගියහම ඉස්ථාලය වහන පිරිසකුයි සම්ප්‍රධායකුයි විතරයි
    මොන බලදාරීද බන්. රටේ ප්‍රදාන ආගම බුද්දාගම වෙනුවෙන් තීරණ ගන්න පත්කරලා ඉන්නෙත් ක්‍රිස්තියානි අපතයෝ ටිකක්නේ.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අපිත් රට වෙනුවෙන් කතා කරලා තියෙනවා... ඒත් උබලා වගේ බොරු පඩ ඇඩ් දාන් ඉන්නෙ නෑ... මම ලංකාවට ආදරෙයි.. ඒත් මම සයිට් වල ෆේස්බුක් වල බැනර් ගහන් දාන් ඉන්නෙ නෑ ප්‍රොඩ් ටු බී අ ශ්‍රී ලංකන් අරකයි මේකයි කියලා.. අනික රටට ආදරේ එකා කවදාවත් අඩබෙර ගහන්නෙ නෑ මම ආදරෙයි ආදරෙයි කියලත්... තොපිලා ඇවිත් අපිට කියලා දෙන්න ඕනෙත් නෑ අරම කරපන් මෙහෙම කරපන් කියලා...
    පොන්න හුයන්නො
    උබා ප්‍රායෝගිකව කරන්නෙත් මෙකම වෙන්නැතී
    කවුරු හරි හොඳ දෙයක් කරන්න හැදුවම එකගෙ කකුලෙන් ඇදල එකට මඩ ගහන එක වෙන්නැති
    නොදකින් හිඟන්න

    hahaha.. point ekatha katha karapan wate yanne nathuwa..

    balum gale athi magulak naha.. unta pennana deyak eke aththe naha..

    mama uben ahapu prashna thunata issella uththara deela idapan wena talks denna kalin :P:rofl::rofl::rofl:
    පොයින්ට් එකට කතා කරන්න්නෙන් නැත්තෙ උබ
    මන් එ අහපු දේට උත්තර දිපන්

    :lol::lol::lol::lol::lol: ඔය එන්නෙ මහලොකු රටට ජාතිය ගැන කියවන එකාගෙ ඇත්ත තත්වෙ.... කොහෙද පෙන්නපන් මේ සින්දුවෙ රීමික්ස් කරලා තියෙන තැන :lol::lol:
    තෝ මහ මෝඩ මූසලයෙක් යකෝ :lol::lol:
    පලයන් යන්න,බැන්කිමුන් ගෙ පුතා වෙන්නැති තො
    නොදකින්

    Last edited by a moderator:
    Status
    Not open for further replies.