මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ

Facebook status
mahaa loku sinhala boudhdhayage boudhdhakama redda pallen berenawa.. lol....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
යකො ඔය නයන කියාන් කෙනා ගැන හැම විස්තරයක් ම මම් හොයාගත්ත
තෝ දන්නවද එක,මන් උගෙ ගෙදර මිනිස්සුත් එක්ක කතා කර බල්ලො තො දන්න්නවද එක
උට දැන් බෙහෙත් කරනව කියල තො දන්නවද බල්ලො
ඌ මනසික ලෙඩකින් පෙලෙනව කියල තො දන්නවද බල්ලො
ඌ සිංහල බෞද්ධයෙක් කියිඅල තො දන්නවාද් බල්ලො
දැනගෙන් කතා කරපන්
කාගේ ෆේස්බුක් ස්ටේටස් එකද බන් ඔය""මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ටික" ගීතය පිළිබදව මාගේ මතය ඉදිරිපත් කිරීමට සිතුනේ තවදුරටත් මෝඩ ගොන් අන්තවාදී තකතීරු බල්ලන්ට විරුද්ධව කලාවට ලැදි අප හිටගත යුතු කාලය එළඹ ඇති බැවිනි.
ප්රශ්නය පටන්ගන්නේ "ටිකෙන් ටික" ගීතයේ මැදදී ජයමංගල ගාතා ගායනා කිරීමත් සමගය. බොහෝ අයවලුන් ගයාන් පෙරෙරා කතෝලික අයෙක් බැවින් ඔහු බුද්ධාගම විනාශ කිරීමට හදනවා කියා ප්‍රචාරය ගෙන ගියා. සම හරක් මේ ගීතය තහනම් කලයුතු බව පැවසුවා.
මංගල උත්සවයකදී ජය මංගල ගාතා ඇසීම සාමාන්‍ය දෙයක්. මේ ගීතයේදී ජය මංගල ගාතා යොදා තිබෙන ආකාරයේ කිසිම ව්‍රදක් මට පේන්නේ නැහැ. ඒක සාමාන්‍ය පරිදි ගැහැණු ළමුන් පිරිසක් කියන්නේ. ගයාන්වත් කවුරුවත් ඒක රැප් කලා කියලානම් මට පේන්නේ නැහැ. කතෝලික කෙනෙක් ඔහුගේ ගීතයකදී අනෙක් ආගම්වලටද තැනදීම, අනෙක් මිනිසුන්ට තැනදීම ඇත්ත වශයෙන්ම අපි අගය කල යුතු දෙයක්.
නමට බුද්ධාගමේ කියලා මේ කෑගහන කට්ටිය අන්තවාදියෝ ටිකක් විදිහටයි මට පේන්නේ. කලාකරුවෙක්ට තියෙන නිර්මාණාත්මක අයිතියට සහ නිදහසට වැටකොටු බැදීම අන්තිම පහත් ක්‍රියාවක්.
අනෙක් එක, මධුසමය. මේ මෝඩ ආගම් අන්තවාදීන් කියනවා ජයමංගල ගාතා කියනකොට මධුසමයට යනවා පෙන්නනවලු. ඉතින් මධුසමය කියන්නේ නරක දෙයක්ද? ගෑණියෙකුයි පිරිමියෙකුයි බැන්දට පස්සේ ඔවුන් ලිංගිකව හැසිරෙනවා කියන්නේ වැරදි දෙයක්ද? එහෙමනම් මිනිස්සු මේ ලෝකේ ඉපදෙන්නේ අම්මලා තාත්තලා කරන වැරදි වැඩකින්නේ?
ඇයි මෝඩ හිවලුනේ අන්තගාමී විදිහට හිතන්නේ? මීට වඩා අපි නිදහස් නිරවුල් මධ්‍යස්ත විදිහට ලෝකේ දිහා බලන්න ඕනේ. නැත්තම් අපිට අපේ ඉන්න වටිනා කලාකරුවෝ නැති වෙයි.
ගයාන් ඇතුලු ඩැඩීට තව තවත් ශක්තිය ලැබේවා."""
Code:Facebook status
mahaa loku sinhala boudhdhayage boudhdhakama redda pallen berenawa.. lol
""මේ දිනවල විකාරයක්ව පවතින ඩැඩීගේ "ටිකෙන් ටික" ගීතය පිළිබදව මාගේ මතය ඉදිරිපත් කිරීමට සිතුනේ තවදුරටත් මෝඩ ගොන් අන්තවාදී තකතීරු බල්ලන්ට විරුද්ධව කලාවට ලැදි අප හිටගත යුතු කාලය එළඹ ඇති බැවිනි.
ප්රශ්නය පටන්ගන්නේ "ටිකෙන් ටික" ගීතයේ මැදදී ජයමංගල ගාතා ගායනා කිරීමත් සමගය. බොහෝ අයවලුන් ගයාන් පෙරෙරා කතෝලික අයෙක් බැවින් ඔහු බුද්ධාගම විනාශ කිරීමට හදනවා කියා ප්‍රචාරය ගෙන ගියා. සම හරක් මේ ගීතය තහනම් කලයුතු බව පැවසුවා.
මංගල උත්සවයකදී ජය මංගල ගාතා ඇසීම සාමාන්‍ය දෙයක්. මේ ගීතයේදී ජය මංගල ගාතා යොදා තිබෙන ආකාරයේ කිසිම ව්‍රදක් මට පේන්නේ නැහැ. ඒක සාමාන්‍ය පරිදි ගැහැණු ළමුන් පිරිසක් කියන්නේ. ගයාන්වත් කවුරුවත් ඒක රැප් කලා කියලානම් මට පේන්නේ නැහැ. කතෝලික කෙනෙක් ඔහුගේ ගීතයකදී අනෙක් ආගම්වලටද තැනදීම, අනෙක් මිනිසුන්ට තැනදීම ඇත්ත වශයෙන්ම අපි අගය කල යුතු දෙයක්.
නමට බුද්ධාගමේ කියලා මේ කෑගහන කට්ටිය අන්තවාදියෝ ටිකක් විදිහටයි මට පේන්නේ. කලාකරුවෙක්ට තියෙන නිර්මාණාත්මක අයිතියට සහ නිදහසට වැටකොටු බැදීම අන්තිම පහත් ක්‍රියාවක්.
අනෙක් එක, මධුසමය. මේ මෝඩ ආගම් අන්තවාදීන් කියනවා ජයමංගල ගාතා කියනකොට මධුසමයට යනවා පෙන්නනවලු. ඉතින් මධුසමය කියන්නේ නරක දෙයක්ද? ගෑණියෙකුයි පිරිමියෙකුයි බැන්දට පස්සේ ඔවුන් ලිංගිකව හැසිරෙනවා කියන්නේ වැරදි දෙයක්ද? එහෙමනම් මිනිස්සු මේ ලෝකේ ඉපදෙන්නේ අම්මලා තාත්තලා කරන වැරදි වැඩකින්නේ?
ඇයි මෝඩ හිවලුනේ අන්තගාමී විදිහට හිතන්නේ? මීට වඩා අපි නිදහස් නිරවුල් මධ්‍යස්ත විදිහට ලෝකේ දිහා බලන්න ඕනේ. නැත්තම් අපිට අපේ ඉන්න වටිනා කලාකරුවෝ නැති වෙයි.
ගයාන් ඇතුලු ඩැඩීට තව තවත් ශක්තිය ලැබේවා."""
Code:Facebook status
බුදුඅම්මෝ OP ගෙ ජාත්‍යාලෙ රෙද්ද පල්ලෙන් බේරෙනවාකුනුහබ්බ ලෝකයයි! proud to be a sri lankan eh?
අනේ බං සින්දුවකට කෑ ගහන වෙලේ ඔය නෙත් එෆ් එම් එකෙ ජොබ්ලස් නිලූප සංජයලත් සෙට් කරං හම්බයො හරක් මරන එක නවත්තපල්ලකොහරිම දුකයි, සෝබිතලා,මර්වින්ලා expose කරපු සැට් එක අද සින්දුවක් අල්ලං විනාඩි 40ක් ඒකට බනිනවා දැක්කම
![]()
උඹලගෙ පටු මානසිකත්වය හින්දා ඊලගට මිනිස්සු අපිට අන්තවාදියො කියන්නෙ. මහ ලොකුවට සාසනේ ගැන කතා කරාට උඹලගෙ මෝඩ චූං හින්දා තමා ඒක විනාස වුනොත් වෙන්නෙ.
අර අමු අමුවෙ බුදු දහමට නිගා කරන නයන හෙට්ටිආරච්චිලා ගැන හොයන්න බෑහ්! කොහෙවත් යන සින්දුවක් අල්ලං නම් ඩෙගා නටනවා. ආස්චර්ය මිස වෙන කුමක්ද කුස පබා![]()

Captain ජැක් ස්පැරෝ;12062563 said:
එ නිසා උන්ට මුලින් දෙන්න ඔන ඉට පස්සෙ ආගම් වලට බනින උන්ට දෙන්න ඔන
ඉඅත් පස්සෙ බබාට බනින උන්ට දෙන්න ඔන

everyone trying to be an online hero... to save their country, nation, religion.. But in real world, they're doing nothing other than SHIT...
කිව්වා හරිද මන්ද...![]()

everyone trying to be an online hero... to save their country, nation, religion.. But in real world, they're doing nothing other than SHIT...
කිව්වා හරිද මන්ද...![]()
lol uba wage ewunta e song eka download karanna bari wenna BAN karala lu..ටිකෙන් ටික එලකිරි අඩවියෙන් භාගතකිරීම නවතා දමාවත් තිබේද