Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මේ කවුරුත් සංවරව මේතන අදහස් පල කලොත් හොඳයි,ත්‍රෙඩ් එකේ තියන වටිනාකමත් යනවා මේතන කුණුහරුප කියන්න ගත්තහාම,එකනන් කරන්න එපා...:no::no::no:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යකෝ.. මේක බුදුන් වැඩිය දේශේ, තොපි මෙහෙම මරාගන්න එක හරිද.. අඩුගානේ බුදු බන පදයක් මතෘකාව වෙන නිසා කුනුහරුප හරි නොකියා හිටපල්ලා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැම බල්ල්ලන්ටම කියන්නෙ ජාතින් /ආගම් ආගමික නායකයන් ලට අපහාස නොකර ඔන මගුලක් කර ගනිල්ලා ආගම් වලට ජාතින් වලට බනින තොපි ඔක්කොම බල්ලො
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
    සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ

    මචන් ගාථා තියෙන්නේ සින්දු වලට දාන්න නෙමේ.... එක මුලින් හොඳට තේරුම් ගනින්...
    අනික තමයි සිට්ටි මනීල තහනම් කලේ මුස්ලිම් ආගමේ තියෙන වචන සින්දුවට දාපු නිසා... වීඩියෝ එකට නෙමේ
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
    සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ
    අර බැලුම්ගල විඩියො එක බලපන් බුරුවො
    එකෙ ඉරජ් ම කියනව ප්‍රෙයි එකටයි තොප්පිය නිසායි කියල විඩියො එක තහනම් වුනෙත්
    එකෙත් අර පොඩි කැල්ලක් තියෙන ප්‍රෙයි එක නිසා තමයි
    තොපිට මොනාද ඔන කියාල් අපි දන්නව බොල
    හරියට හොයල බලල කතා කරන්න වරෙන් රට හරක්

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    බුද්ධ ශාසන අමාත්‍යංශයක් තියෙනව
    බුද්ධ ශාසන කොමසාරිස් කෙනෙක් ඉන්නවා

    මීඩීය වලට
    ජන මාධ්‍ය අමාත්‍යංශයක් තියෙනවා
    එකේ ඉන්නවා ජන මධ්‍ය අධීක්ෂණයට වෙනම පිරිසක්

    එතකොට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයක් තියෙනවා

    ඒ අය මේව දන්නෙ නෑ
    බ්ලොග් එකකින් තව මාසෙකින් මීට අවුරුදු දෙකකට උනත් කලින් වෙච්ච දෙයක් පෝස්ට් කොරොත් අන්න අල්ලගෙන කෑ ගහවි.එච්චර තමයි ඉතින් කරන්නෙ
    ඔකේ නිතිය ක්‍රියාත්මක කරන ලොකු ලොක්කෝ හැම එකම අන්‍යාගමික. නිතිය ක්‍රියාත්මක කරන නිලදාරියෙක් හිටියොත් එයට ස්ථාන මාරු ඔවා තමයි.
    ලිබර්ටි ප්ලාසා එක සීල් තිබ්බ නිලදරින්ට උන දේවල් වලින් පැහැදිලි නේද? :yes:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    බුදුඅම්මෝ OP ගෙ ජාත්‍යාලෙ රෙද්ද පල්ලෙන් බේරෙනවා :rofl: කුනුහබ්බ ලෝකයයි! proud to be a sri lankan eh? :baffled:
    අනේ බං සින්දුවකට කෑ ගහන වෙලේ ඔය නෙත් එෆ් එම් එකෙ ජොබ්ලස් නිලූප සංජයලත් සෙට් කරං හම්බයො හරක් මරන එක නවත්තපල්ලකො :D හරිම දුකයි, සෝබිතලා,මර්වින්ලා expose කරපු සැට් එක අද සින්දුවක් අල්ලං විනාඩි 40ක් ඒකට බනිනවා දැක්කම :oo:
    උඹලගෙ පටු මානසිකත්වය හින්දා ඊලගට මිනිස්සු අපිට අන්තවාදියො කියන්නෙ. මහ ලොකුවට සාසනේ ගැන කතා කරාට උඹලගෙ මෝඩ චූං හින්දා තමා ඒක විනාස වුනොත් වෙන්නෙ. :baffled:

    අර අමු අමුවෙ බුදු දහමට නිගා කරන නයන හෙට්ටිආරච්චිලා ගැන හොයන්න බෑහ්! කොහෙවත් යන සින්දුවක් අල්ලං නම් ඩෙගා නටනවා. ආස්චර්ය මිස වෙන කුමක්ද කුස පබා :lol:
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    රෙ‍ප්‍ +

    ඔ‍ය‍ ගොං‍ ආ‍තල්‍.. ර‍තු‍ කො‍ටු‍ව‍ල‍ට‍ අ‍ක‍මැ‍ති‍න‍ම්‍ මේ‍ ව‍ගේ‍ ත්‍රෙ‍ඩ්‍ දා‍න්‍න‍ත්‍ බෑ‍, මේ‍ ව‍ගේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ක‍ට‍ කො‍මෙ‍න්‍ට්‍ ක‍ර‍න්‍න‍ත්‍ බෑ‍... අ‍නි‍වා‍ර්‍ය‍යෙ‍න්‍ ඕ‍ක‍ වෙ‍න‍ව‍ ම‍ච‍න්‍... උ‍බ‍ උ‍බේ‍ අ‍ද‍හ‍ස‍ ප්‍ර‍ක‍ශ‍ ක‍ර‍න්‍න‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ දැ‍ම්‍ම‍ එ‍ක‍ත්‍, අ‍නි‍ත්‍ අ‍ය‍ගෙ‍ කො‍මෙ‍න්‍ට්‍ ව‍ට‍ ග‍රු‍ක‍ර‍මි‍න්‍ උ‍බ‍ගෙ‍ ස්‍තා‍ව‍ර‍ය‍ ගැ‍න‍ පැ‍හැ‍දි‍ලි‍ කි‍රී‍ම‍ පි‍ලි‍බ‍ද‍ව‍ත්‍ සං‍තෝ‍ස‍යි‍.. සං‍වා‍ද‍ය‍ක්‍ කි‍ය‍න්‍නෙ‍ ර‍න්‍ඩු‍ව‍ක්‍ නෙ‍මෙ‍යි‍ කි‍ය‍න්‍න‍ ද‍න්‍නෙ‍ නැ‍ති‍ පි‍ස්‍ස‍ං‍ගෙ‍ වැ‍ඩ‍ ඕ‍ව‍..

    balapan ubalage kunuharapa wala aathal eka...

    Capture.JPG

    thnx for showing the reality..
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
    සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ
    :angry::angry::angry:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බුදුඅම්මෝ OP ගෙ ජාත්‍යාලෙ රෙද්ද පල්ලෙන් බේරෙනවා :rofl: කුනුහබ්බ ලෝකයයි! proud to be a sri lankan eh? :baffled:
    අනේ බං සින්දුවකට කෑ ගහන වෙලේ ඔය නෙත් එෆ් එම් එකෙ ජොබ්ලස් නිලූප සංජයලත් සෙට් කරං හම්බයො හරක් මරන එක නවත්තපල්ලකො :D හරිම දුකයි, සෝබිතලා,මර්වින්ලා expose කරපු සැට් එක අද සින්දුවක් අල්ලං විනාඩි 40ක් ඒකට බනිනවා දැක්කම :oo:
    උඹලගෙ පටු මානසිකත්වය හින්දා ඊලගට මිනිස්සු අපිට අන්තවාදියො කියන්නෙ. මහ ලොකුවට සාසනේ ගැන කතා කරාට උඹලගෙ මෝඩ චූං හින්දා තමා ඒක විනාස වුනොත් වෙන්නෙ. :baffled:
    :yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹලගෙ පටු මානසිකත්වය හින්දා ඊලගට මිනිස්සු අපිට අන්තවාදියො කියන්නෙ. මහ ලොකුවට සාසනේ ගැන කතා කරාට උඹලගෙ මෝඩ චූං හින්දා තමා ඒක විනාස වුනොත් වෙන්නෙ. :baffled:
    2.gif
    2.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
    සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ
    සිත්ති මනීල තහනම් උනේ වීඩියෝ එකම නිසා නෙවෙයි
    ස්ලාම් ධර්මයෙන් කොටසක් ඕඩියෝ එකට යූස් කරගෙන තියෙන නිසා
    ඕඩියෝ එක අහල බලන්න දන්නෙ නැත්නම්
     
    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    ආගම වලට බනින එකාගෙන් තේරෙනවා ඌ කොච්චර තමන්ගේ ආගමත් අදහනවද කියල...හැම අගමටම ගරු කරපල්ලා...
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
    සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ
    ඒ වුනාට බන් ගාථා හදලා තියෙන්නේ සින්දු වලට දාන්න නෙවේනේ බන්....
    සිට්ටි මන් තහනම් කරේ අර මුස්ලිම් අයගේ, ඒ අයගේ ආගමේ තියන වචන ටිකක් දාපු හින්දා නෙවේද....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔකේ නිතිය ක්‍රියාත්මක කරන ලොකු ලොක්කෝ හැම එකම අන්‍යාගමික. නිතිය ක්‍රියාත්මක කරන නිලදාරියෙක් හිටියොත් එයට ස්ථාන මාරු ඔවා තමයි.
    ලිබර්ටි ප්ලාසා එක සීල් තිබ්බ නිලදරින්ට උන දේවල් වලින් පැහැදිලි නේද? :yes:
    ඒ ගැන කථා කරල වැඩක් නෑ සහෝදරයා:(:no:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බුදුඅම්මෝ OP ගෙ ජාත්‍යාලෙ රෙද්ද පල්ලෙන් බේරෙනවා :rofl: කුනුහබ්බ ලෝකයයි! proud to be a sri lankan eh? :baffled:
    අනේ බං සින්දුවකට කෑ ගහන වෙලේ ඔය නෙත් එෆ් එම් එකෙ ජොබ්ලස් නිලූප සංජයලත් සෙට් කරං හම්බයො හරක් මරන එක නවත්තපල්ලකො :D හරිම දුකයි, සෝබිතලා,මර්වින්ලා expose කරපු සැට් එක අද සින්දුවක් අල්ලං විනාඩි 40ක් ඒකට බනිනවා දැක්කම :oo:
    උඹලගෙ පටු මානසිකත්වය හින්දා ඊලගට මිනිස්සු අපිට අන්තවාදියො කියන්නෙ. මහ ලොකුවට සාසනේ ගැන කතා කරාට උඹලගෙ මෝඩ චූං හින්දා තමා ඒක විනාස වුනොත් වෙන්නෙ. :baffled:

    අර අමු අමුවෙ බුදු දහමට නිගා කරන නයන හෙට්ටිආරච්චිලා ගැන හොයන්න බෑහ්! කොහෙවත් යන සින්දුවක් අල්ලං නම් ඩෙගා නටනවා. ආස්චර්ය මිස වෙන කුමක්ද කුස පබා :lol:
    යකො ඔය නයන කියාන් කෙනා ගැන හැම විස්තරයක් ම මම් හොයාගත්ත
    තෝ දන්නවද එක,මන් උගෙ ගෙදර මිනිස්සුත් එක්ක කතා කර බල්ලො තො දන්න්නවද එක
    උට දැන් බෙහෙත් කරනව කියල තො දන්නවද බල්ලො
    ඌ මනසික ලෙඩකින් පෙලෙනව කියල තො දන්නවද බල්ලො
    ඌ සිංහල බෞද්ධයෙක් කියිඅල තො දන්නවාද් බල්ලො
    දැනගෙන් කතා කරපන්

    Status
    Not open for further replies.