තමුසෙගෙ English හොඳ නැද්ද ? ehenam magen ahapan.
තමුසෙගෙ ඔලුව Gon harakek wage hasirenne...

this is just too much, I can't freaking stop laughing.gonnu withara nemai satthu uroth sathek namuth ekath umba poluwalin gaala marala kanne nadda..
uranta, ballanta anukampa karapan kawda kiyuwe epa kiyalawa gona...
තමුසෙගෙ ඔලුව Gon harakek wage hasirenne...
gonnu withara nemai satthu uroth sathek namuth ekath umba poluwalin gaala marala kanne nadda..
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12064661

Sonique, Dude, I don't care.

Seriously dude stop posting nonsense. You know I have nothing against you. You are one of the ppl I always talk with in threads if I get a chance ne. But this is stupid!![]()

Anukampa kerapan ban asarana gong harak uru bokka kana ponnoyata Ishur_j...![]()
http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12

ෆෝටෝ එක ඇත්ත. නමුත් මෙතන තේරුම් ගන්න ඕනෑ දෙයක් තියෙනවා.. මේ හරකා හාමුදුරුවන්ට වඳිනවා නෙමේ. මේ විදිහට තමා හරක් කොහොමත් නැගිටින්නේ. හරකෙක් නැගිටිනකොට පිටිපස්සේ කකුල් දෙකෙන් තමා ඌ මුලින් හිටගන්නේ. එතකොට මෙහෙම නැවෙන එක ස්වභාවිකයි.. අස්සයෙක් නම් ඌ මුලින් හිටවන්නේ ඉස්සරහ කකුල් දෙක.
ඉතින් කට්ටිය දකින හැමදේම ආශ්චර්යයක් කියලා හිතන්නෙපා.
මේ ෆෝටෝ එක ඇත්ත..![]()