Daසින් පෑ............මා පියකරු දෙව්ලියේ..............!>>>>LAHIRU PERERA

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එල මචෝ. විෂුවල් එකත් නියමයි. මම එෆ්බී එකටත් ෂෙයා කරා උඹේ නමයි ත්රෙඩ් ලින්ක් එකයි එක්ක
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    me Elakiri eke inna ewuen hod adeyak dammath Eke
    Waradiami Hoayanne
    Wardi deyak dammath Ehemai..mokkdaya ko thaw akatha karana igana ganne

    Podi Lmeyekta Oya de Occhara therenawada Machan
    Mama Podi Lamayekta Kiyala Kiwwe
    meke Badu gassan seen anhaa ne, kelleo Bageta heluwen
    Okkotama isselle
    Hithanna Igana gani..
    Hama ekama ubalage Ara ekama kannadiyenBalana epa
    Ubala wage Weun Hithanne Nathi Kota Haraiyata
    Api Wage Ewunta Oya widihata Katha karana Wenwa
    Uba Mata repak dunna Nam

    isthuthi Yaluwa..Wachaneta Wachanne denwa misak
    Mage Laga thataha Maraha Na

    Hitha riduna Nam Sorry

    කෙල ගන්න එපා බන් මේකෙත් :no::no::no:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    උබේ කතාව හරි මේකේ තේරුම ගායනය රුප රචනය හුගක් හොදයි හැබැයි ලදුනේ කියන සින්දුව තරම් මේ තේමාව හිතට වදින්නේ නැහැ
    <
     
    • Like
    Reactions: kevindareal

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මං මුලින් හිතුෙව් උඔව හැක් කරලා කියලා
    දවස් ගානක් ෙහාද ෙපා්ස්ට් දාන හින්දා

    පස්ෙස් ත්ෙරඩ් රිප්ලයි ඒකක් දැක්කම
    හැක් ක‍‍රලා නැහැ උඔම කියලා ෂුවර්

    තව තවත් වැදගත් ත්ෙරඩ් දාන්න හිෙත්වා
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මගේ යාලුවෙක්ට කැරෝකේ ක්ලබ් 1 කදී උන
    සිද්දියක් මතක් උනා මේක දැක්කම. ඒ ක්ලබ් එකේ
    හිටිය කෙල්ලෙක් අපේ එකාට ට්‍රයි. අපේ එකා ඒ කෙල්ලව
    බයිට් කරලා බඩු වලට මොන ලව් ද තමුසෙලට ඕන සල්ලිනෙ
    කියල. ඒ කෙල්ලගේ උත්තරේ වෙලා තිබ්බේ
    මාත් ආසයි අයියේ කොල්ලෙක් ට ආදරේ කරන්න
    කොල්ලෙක් මාව එක්කන් ෆිල්ම් බලන්න යනවට , මගේ ජිවිතේ
    ට ආදරේ කරනවට කියල. :) මන් සල්ලි වියදන්
    කරන්නන් අයියට බැරිද මටත් එහෙම කරන්න
    කිව්වම අපේ එකාට කියන්න දෙයක් හිතාගන්න
    බැරි උනාලු :)
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මගේ යාලුවෙක්ට කැරෝකේ ක්ලබ් 1 කදී උන
    සිද්දියක් මතක් උනා මේක දැක්කම. ඒ ක්ලබ් එකේ
    හිටිය කෙල්ලෙක් අපේ එකාට ට්‍රයි. අපේ එකා ඒ කෙල්ලව
    බයිට් කරලා බඩු වලට මොන ලව් ද තමුසෙලට ඕන සල්ලිනෙ
    කියල. ඒ කෙල්ලගේ උත්තරේ වෙලා තිබ්බේ
    මාත් ආසයි අයියේ කොල්ලෙක් ට ආදරේ කරන්න
    කොල්ලෙක් මාව එක්කන් ෆිල්ම් බලන්න යනවට , මගේ ජිවිතේ
    ට ආදරේ කරනවට කියල. :) මන් සල්ලි වියදන්
    කරන්නන් අයියට බැරිද මටත් එහෙම කරන්න
    කිව්වම අපේ එකාට කියන්න දෙයක් හිතාගන්න
    බැරි උනාලු :)

    sirawata e kellawa hoyaganna barida machan
    Apitath Pinak Karaganna