Korean test එක pass වෙලා, ඊට පස්සේ physical test එකත් pass වෙලා, ඊළගට visa status online බලාගන්න පුළුවන් විදියක් තියෙනවද?
මම හිතන්නේ foreign ministry site එකෙන් පුළුවන්ලු...
හරියටම දන්නවනම් කියපන්.........
මම හිතන්නේ foreign ministry site එකෙන් පුළුවන්ලු...
හරියටම දන්නවනම් කියපන්.........