My Cover Videos! (Yamaha PSR S910)

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    these are really really really amazing !!
    .. iv seen many many cover instrumentals on youtube but im totally in love with these ones..!
    im gonna subcribe!! :rofl:
    11.gif

    keep them coming bro! +

    thanks sis :)
    sure i'hv got a bunch of videos to upload will upload em one by one :)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    නියමයි මචං මාර clean..මං youtube එකේ මේව හොයා හොයා බලනව.ඒත් එකෙක්වත් clean play කරන්නෙ නැහැ. inteliZeus කියල චැනල් එකක් තියෙන පොරක් ඉන්නව අන්න උගේ ඒවත් මැක්සා..තව සිංදු කරන්න..සිරාවටම ලස්සනයි :D

    ah man e channel eka check karala balannam :D thawa sindu godak thiyanwa karanna himin up karannam thankssss comment ekata :)

    smiley-music003.gif
    නියමයි මචන් එළකිරි
    smiley-music022.gif

    Rep +

    smiley-music013.gif

    thanksss bro
    11.gif
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    thanksss bro :)
    k man wave tracks tikak hadala pm karannam .. videos ehema mukuth dala nadda youtube ekata :D

    නෑ මචන්..:no:මම ෆ්‍රී ටයිම් එකට ප්ලෙ කරන්නේ..:)ඒක නිසා ගොඩාක් හොදට ගහන්න බෑ..:(උඹනම් එලට ප්ලෙ කරනවා..
    11.gif
    මේ වීඩියෝ ටික බලලා මටත් පොඩි කික් එකක් ආවා යූ බටේට වීඩියෝ කෑල්ලක් දාන්න:P.දැන්මාම උඹට කියන්නම්කො..:yes:වේව් ට්‍රැක් පුලුවන්නම් මට පී.එම් එකක් දාපන් කොල්ලා..:)උඹේ හැකියාව තව දියුණු වේවා කියල මම විශ් කරනවා..
    11.gif
    11.gif
    11.gif
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    නෑ මචන්..:no:මම ෆ්‍රී ටයිම් එකට ප්ලෙ කරන්නේ..:)ඒක නිසා ගොඩාක් හොදට ගහන්න බෑ..:(උඹනම් එලට ප්ලෙ කරනවා..
    11.gif
    මේ වීඩියෝ ටික බලලා මටත් පොඩි කික් එකක් ආවා යූ බටේට වීඩියෝ කෑල්ලක් දාන්න:P.දැන්මාම උඹට කියන්නම්කො..:yes:වේව් ට්‍රැක් පුලුවන්නම් මට පී.එම් එකක් දාපන් කොල්ලා..:)උඹේ හැකියාව තව දියුණු වේවා කියල මම විශ් කරනවා..
    11.gif
    11.gif
    11.gif

    hehe wish ekata thanks :) ah elz videos up karoth me thread eke dannako psr ekata sinhala beats ehema thiyanwa 6/8 wage ewa ? :D

    කජ්ජ බිසනවා;12079623 said:

    bump ekata thankss :)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    hehe wish ekata thanks :) ah elz videos up karoth me thread eke dannako psr ekata sinhala beats ehema thiyanwa 6/8 wage ewa ? :D

    මගෙ ගාව තියෙනවද කියලද අහන්නෙ මචො??:confused:මම ගාව ටිකක් තියෙනව..:yes:උඹේ මේල් එක කියපන්..මම එවන්නම් ඕනෙනම්..:yes:උඹ ගාව තියෙන ඒවත් මට එවපන් පුලුවන්නම් මචන්:cool:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මගෙ ගාව තියෙනවද කියලද අහන්නෙ මචො??:confused:මම ගාව ටිකක් තියෙනව..:yes:උඹේ මේල් එක කියපන්..මම එවන්නම් ඕනෙනම්..:yes:උඹ ගාව තියෙන ඒවත් මට එවපන් පුලුවන්නම් මචන්:cool:

    ah ya podi typing mistake ekak :baffled: .. elz man gawa thiyanawa set ekak man ewannam... mail eka [email protected]