හෝර්ටන් තැන්නෙන් කිරිගල්පොත්තට

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මමත් අවුරුදු ගානකට පෙර campus එකේ යාළුවොත් එක්ක ඔය විදිහටම ඉඳලා තියනවා , photos දැක්කහම අතීතය මතක් උනා . දවස් කීපයක් නතරවෙලා ඉඳලා අපි කීප දෙනෙක් හෝර්ටන් තැන්නේ ඉඳලා තේවත්ත මැදින් බඹරකන්ද අල්ල හරහා කළුපහන (බදුල්ල බලන්ගොඩ අතර ) ට ආවා.

    මත් ඔය පාර ගැන ට්‍රැවලොග් කිහිපයක්ම කියවල තියනවා.නියම අත්දැකීමක් වෙන්න ඕනේ.ඔය වගේ ගමන් වලදී අපිට පරිසරයට ගොඩක් ලංවෙන්න පුළුවන් වෙනවා.තව ඔය වගේ පාරවල් ගොඩක් තියේ මහා එලිය තැන්නට (හෝටන් තැන්න) එන්න යන්න.වයිල්ඩ් ලයිෆ් එකෙන් බෑන් කරපු පාරක් තියේ ඔහිය හා පට්ටිපොළ අතර රේල්වේ ටනල් එකක් ලඟින් පටන්න්ගන්න.තව බෙලිහුල්ඔය නොන් පෙරියෙල් ට්‍රේල් එක සහ බොගවන්තලාව ට්‍රේල් එක..:)
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළකිරි ආ...
    11.gif

    මැක්සා ට්‍රිපක්නේ කට්ටිය සෙට්වෙලා ගිහින් තියෙන්නේ...:cool:
    "You must spread some Reputation around before giving it to sanddun again."
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Great to see another traveling team :D

    ubala set ekakth EK ekenmada set une :P

    FB eken dakka macahn kalin pics tika :D mokada me copy rights mark eka :P

    math ooya Kirigal potta nagimu kiuwa..ko me ape eunta niwaduwak nane :(

    btw..elakiri machn..keep traveling :)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    apith oka balanna giya ban campus kale... 2003 wage.. but ape batcha nade grata para weraduna... kele assen giye... eka thamai kello wedima gananak gia trip eka neth... godak sundara aathal siddi una... mari kema epa weema, elawalwala wathura samaga paan kema, mewa kellanta mara xp una..sm hw api wena koetda negala thibbe...re train eke enna one nisa apahu awa... aye yanna weida danne ne....

    The start @ uni

    13481970.jpg

    On the way to fort

    75259077.jpg

    Always cramps.... my wife...

    22110120954609868151254.jpg

    A crazy BATCH

    24325820954604668021254.jpg

    Anna machan KIRIGALPOTHTHA :D

    24316820954709870651254.jpg
     
    Last edited:
    • Like
    Reactions: sanddun

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Great to see another traveling team :D

    ubala set ekakth EK ekenmada set une :P

    FB eken dakka macahn kalin pics tika :D mokada me copy rights mark eka :P

    math ooya Kirigal potta nagimu kiuwa..ko me ape eunta niwaduwak nane :(

    btw..elakiri machn..keep traveling :)

    ඉස්කෝලෙ සෙට් එක බන් :D
    copy rights mark කලින්පාර දාපු එකම දැම්ම :P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    apith oka balanna giya ban campus kale... 2003 wage.. but ape batcha nade grata para weraduna... kele assen giye... eka thamai kello wedima gananak gia trip eka neth... godak sundara aathal siddi una... mari kema epa weema, elawalwala wathura samaga paan kema, mewa kellanta mara xp una..sm hw api wena koetda negala thibbe...re train eke enna one nisa apahu awa... aye yanna weida danne ne....

    දැන් මචන් පාර පොඩ්ඩක් වෙනස් කරල කෙටි කරපු කතාවක් කියනව
    උබල යන කාලෙ දැන් වගේ පාර පැහැදිලිව තිබ්බෙ නැද්ද
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    elama thama ooooon

    ela machan...

    [/CENTER]

    එළ ටුවර් එක මචන්. හෝර්ටන් තැන්න ෆට්ට උදේට මීදුමත් එක්ක. :D

    shaa niyamai ne...next time trip ekak daganna one..tfs bro 5+ added

    වලට ගොඩක් සතුටුයි මචන්
    බොහොම ස්තුතියි
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    apith oka balanna giya ban campus kale... 2003 wage.. but ape batcha nade grata para weraduna... kele assen giye... eka thamai kello wedima gananak gia trip eka neth... godak sundara aathal siddi una... mari kema epa weema, elawalwala wathura samaga paan kema, mewa kellanta mara xp una..sm hw api wena koetda negala thibbe...re train eke enna one nisa apahu awa... aye yanna weida danne ne....

    issara thibbe 7km parak mama danna widihata.dan eka tikak dura adu wela (700m wage).sure ekatama Belihuloya hambena thanin kelin pare yanna athi.ethanin dakunata harila yanna one.:yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Wow... Supiri Machan,
    නියමයි ...... :)

    [thanks for sharing]

    wow, apith ohoma giya mathakay, ela

    එළකිරි ආ...
    11.gif

    මැක්සා ට්‍රිපක්නේ කට්ටිය සෙට්වෙලා ගිහින් තියෙන්නේ...:cool:
    "You must spread some Reputation around before giving it to sanddun again."

    ane sorry machan rep denna baa lu

    අදහස් වලට බොහොම ස්තුතියි :yes: