+_ValentinE_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ආදරේ කරන අයගේ දවස ඔන්න උදාවුනා..
    :love: ඉතිං මේ වෙලාවෙත් තමන්ගේ ආදරේ හිතේ හිරකරගෙන ඉන්න එළකිරි එකේ අපේම කස්ටියටයි මේ ThreaD එක.. :love:
    තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන එකනේ අපේ හැමෝටම තියෙන ගැටළුව..
    මෙන්න විසඳුම..

    :rolleyes: එළකිරි එකේ තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ User ID එක මෙතන PosT කරන්න.. :rolleyes:

    :) එයාත් ඔයාගේ නම PosT කරලානම් වැඩේ ගොඩ.. :)

    තවත් එකක්..
    මේක අපේ එළකිරි කොල්ලන්ට විතරක් නෙවෙයි..
    :yes: කෙල්ලන්ටත් විවෘතයි.. :yes:

    තමන්ගේ හිත ගත්ත කෙනෙක් ඉන්නවානම් එයාගේ User ID එක PosT කරන්න..

    ඔන්න එහෙමනම් හැමෝටම..

    Happy-Valentines-Day1.gif


    කියලා සුබ පැතුවා හොඳේ..

    gift-for-valentine.jpg
     
    • Like
    Reactions: sasliit

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට මචන් කොල්ලෙක්ගේ එකක් තමා දාන්න වෙන්නේ, මේකේ අදුරන කෙල්ලෝ නෑනේ :rofl::rofl::P:love::love::love:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකේ ඉන්න ඔක්කොම සහෝදර සහෝදරියෝ
    මගේ යාලුවෝ,,,,,,,,,,,,,,
    හැම කෙනාගේම USER ID එක දාන්ඩ බැරිනිසා
    මම හැමෝටම සුබ වැලන්ටයින් දිනයක් ප්‍රර්ථනා කරනවා......................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ පණ....
    එයා එලකිරි එකේ සාමාජිකාවක්....
    මම එයාට ගොඩක් ආදරෙයි..

    මම ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ
    I_love_you_7.gif