ආදරේ කරන අයගේ දවස ඔන්න උදාවුනා..
ඉතිං මේ වෙලාවෙත් තමන්ගේ ආදරේ හිතේ හිරකරගෙන ඉන්න එළකිරි එකේ අපේම කස්ටියටයි මේ ThreaD එක.. 
තමන්ගේ ආදරේ ප්රකාශ කරන එකනේ අපේ හැමෝටම තියෙන ගැටළුව..
මෙන්න විසඳුම..
එළකිරි එකේ තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ User ID එක මෙතන PosT කරන්න.. 
එයාත් ඔයාගේ නම PosT කරලානම් වැඩේ ගොඩ.. 
තවත් එකක්..
මේක අපේ එළකිරි කොල්ලන්ට විතරක් නෙවෙයි..
කෙල්ලන්ටත් විවෘතයි.. 
තමන්ගේ හිත ගත්ත කෙනෙක් ඉන්නවානම් එයාගේ User ID එක PosT කරන්න..
ඔන්න එහෙමනම් හැමෝටම..
කියලා සුබ පැතුවා හොඳේ..

uba ai uta love?
ඉතිං මම ආදරේ එයාටනේ..