uba awada ?ai parakku une ?
ape tharinda uncle nanawa
අදත් පට්ට බිසී බන්....ලොග් වෙලා හිටියට බැලෙන්නෙ නැහැ මචන්
මූ සිරාවටම දැන් වතිලයගෙ කොන්ත්රාත් එක කරන්නෙ...
uba awada ?ai parakku une ?
ape tharinda uncle nanawa
ඒක තමයි බන් කොහොම හිටපු කොල්ලෙක්ද ආ වැරදුනා.. අන්කල් කෙනෙක්ද![]()

තරින්ද හිමිපානො

ටැග් දාපු උන්ගේ ගෙවල් වල අයට හැම නියං කලෙකටම වතුර හම්බවෙන්න ඕන![]()
හොද වෙලාවට ඊයේ ගෙදර හිටපු, නිසා, ජලසම්පාදනේට ගිහින්, වතුර ගන්න ෆෝම් පුරවලා දීලා ආවා........!! 

බම්ප් කරන්න එපා මචන්.තරින්ද පව්![]()


බම්ප් කරන්න එපා මචන්.තරින්ද පව්![]()

එහෙනම් ආයේ බම්ප් කරන්නේ නෑ.....!! 
