what do you think about today match and mahela captancy.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොන රෙද්දටද 49 වෙනි ඔවර් එක ඇන්ජලොට දුන්නෙ දැන්නම් හරි නැහැ වගෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දිල්ශාන් හරි පාරට වැටුනා විතර්යි උව අයින් කරා s/a ටුවර් එක අසාර්තකම නැහැනෙ
    මොකද ජිවිතෙ පලවෙනි පාරට අපි ටෙස්ට් මැච් එකක් දින්නෙ දිල්ශාන්ගෙ නායකත්වයෙන්
    අනික එක්දින තරගත් 2ක් දිනුම් අනික වැස්සෙ නැත්නම් සමහරවිට තිරනය වෙනස් වෙන්න තිබුනා
     

    Mozilla

    Well-known member
  • මහෙල ෆිලිඩින් සෙට් කරනවා හොදයි නමුත් හරි වෙලාවට තිරන ගන්නෙ නැහැ දැන්නම් :nerd::P

    අනේ පල යන්න..රබර් වතුවල ඇට බෝල ගහපු උන එනවා ක්‍රිකට් ගැන කතා කරන්න..:oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ පල යන්න..රබර් වතුවල ඇට බෝල ගහපු උන එනවා ක්‍රිකට් ගැන කතා කරන්න..:oo:
    හා :D එහෙනම් උබ කතා කරපන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: රිපොර්ටෙඩ්!
    ඔකෙ වෙසි
    2.gif