Waterfalls :P

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මේ දිය ඈල්ල සමග මේ ආපන ශාලාව පිහිටල තියෙන්නේ පිලිපිනේ :)

මේ ඈල්ල නම් කරන්නේ Labassin ඈල්ල කියලා :rofl:

ඉතින් මේ වගේ ආපන ශලාවක් රාත්‍රී අහාරයක් ගන්න කියාපු තෑන
patrick-nom_0.gif
කොහොමද පොඩි ඩ්‍රින්ක් පාරක් එහෙම දාන කොට :P

ඉතින් නිකන් බලලා විතරක් යන්නෙපා කමෙන්ට් එකක් දාලා යන්න :growl:

සේරටම සුභ දවසක්..........!!!! :lol::lol::lol:


waterfall-restaurant-phillipines-2.jpg


waterfall-restaurant-phillipines-1.jpg


labassin-waterfall-restaurant-philippines-4.jpg


labassin-waterfall-restaurant-philippines-2.jpg


මේන්න
 
  • Like
Reactions: dimuthmike