අනේ බන් මට පොඩි හෙල්ප් එකක් ඕනේ ,,
මගේ බයික් එකේ ලියකියවිලි ඔක්කොම තියෙන්නේ කලින් අයිතිකාරයාගේ නමට
කොමද බන් ඕක මගේ නමට හරවගන්නේ,
කුරුණෑගල ගල්ගමුවට තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ
රත්තරං;12092236 said:මේමචන්ලා හෑමෝම අහනවා ස්පෙයාර් පාට් ගන්න.හෙල්මට් ගන්න. අරව ගන්න. මේවා ගන්න තෑනක් කියපන් කියලා.කොහෙන් ගත්තත් කමක්නෑ සිංහල කඩේකින් ගනිල්ලා,උබලට වෑරදුනත් එතකොට රටට ජාතියට වරදින්නේනෑ
