HondaMPLG
Reaction score
2,414

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹට නිවන් සුව අත් වේවා සහෝ.
    මේ අනන්ත සංසාරෙ ඉපිදෙමින් මිය යමින් යන මේ ගමන නවතා ලන්නට ඉක්මනින් ම උඹට හැකිවේවා. නිවන් දකින ජාති දක්වා උතුම් තිසරණයෙහි පිහිටත්වා, සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ශක්තිමත් වේවා. ඉක්මනින් භව නිරෝධයම වේවා.
    මචං මොකෝ බං සීන් එක.. කවුද කෙනෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා උඹ ගැන..
    මචං මොකෝ බං සීන් එක.. කවුද කෙනෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා උඹ ගැන..
    ඔන්න ඔහේ ඉන්නවා මචන්...හෙම්බිරිස්සාවට බෙහෙත් අරන් සෙම කර වෙලා පට්ට ඔලුවේ කැක්කුමක් හැදිලා මේ දවස්වල. තවත් නම් බෙහෙත් ගන්නේ නැහැ මලත්..කොත්තමල්ලි, වෙනිවැල් ටිකක් බොනවා මිසක්..
    ඉතින් කොහොමද සැප සනීප එහෙම?

    සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG]

    මම නම් හොඳින් සිටිමි
    [IMG]
    [IMG]
    mama ekak aran awa ban, mata cal ekak diyan , mn homagamata genth denm kohoma hari ada godapara wenas ban, eham hari yan na
    ඔබ + ගෙදර ඔක්කොටම ...

    කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ...

    සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !


  • Loading…
  • Loading…
  • Loading…