...::: MIG eka kohomada kadagena watune :::... ha ha haaaa

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ...::: MEKA KOHOMADA UNE :::... ha ha haaaa

    :::::::::::::::::::::::::
    :::::::::::::::::

    ...::: මොකද කියන්නේ කස්ටිය කතාවට එකඟද?? :::...

    :::::::::::::::::::::
    ::::::::::::::::::::::::::::::::

    scaled.php


    :::::::::::::::::::::::::::::::
    :::::::::::::::::::::::::::::::::::::

    හෙට අනිද්දා වාහනත් මේ වගේ පාරවල් දිගේ නතර වෙයිද?

    හැමදාම වාහන එලවන අයට කියන්නේ
    ඩ්‍රයිවින් සිට් එකට පෙන තැනක..ඒ කියන්නේ මීටර් බෝඩ් එකේ හරි කමක් නෑ...
    පෙට්‍රල්,ඩිසල් ගණන කියලා කොළ කෑල්ලක් අලවගන්න ඕනේ හරිය..

    මේ උපදෙස් ඉතින් කන්සා මල්ලිගෙන් තමයි..

    දාමුද ලොවෙත් නෑ ලෝකන්තෙත් නෑ කියලා පොඩි අදහසක් ...

    :::::::::::::::::::::::::::
    ::::::::::::::::::::::::::::::::::::
    scaled.php



    ::::::::::::::::::::::::::::::::
    ::::::::::::::::::::::::
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ubatath hithena deval,
    me vele හදට ගිහින්ද උඹ ඉන්නේ කන්සා මල්ලි :)
    නෑනේ බං?
    පොලිසිය හැමතැනම..මොකුත් ගන්න විදිහකුත් නෑ...
    යන්නත් බයයි බං දැන්...ගෙනාපු ටිකත් ඉවරයි ගහලම..
    මේ බලපන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1034951

    මේ වගේ සීන් තමයි වෙන්නේ මේ දවස වල ගියොත්...;)
     

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    තෙල්මිල වැඩී වූ සදුදා දිනයේ 'මිග් 27' ගොඨාගේ කැත මෙහෙයුම


    date.png
    2:42 AM
    user.png
    Elakiri News
    comments.png
    No comments Email This BlogThis! Share to Twitter Share to Facebook http://www.blogger.com/share-post.g...641100&postID=9175714429148810762&target=buzz



    Gota_Mig_27.jpg

    යුද්ධය පැවතී කාලයේ ගුවන් යානාවක් වැටුනත් හංගන්න තැත්කළ රජය ඉකුත් සදුදා මිග් යානය වැටුණු වහාම මහත් ප්‍රසිද්දියක් දීමට සිතා සිටීම සැකයට බදුන් වන දෙයක්. කඩා වැටුණු යානය පොල් වත්තක් වැනි ජනශුන්‍ය තැනකටම කඩා වැටීමත්. ගුවන් යානාවේ නියමුවා පිළිවෙලකට දිවිගලවා ගැනීමත් අතර මනා සම්බන්දතාවයක් ඇතී බව පෙනේ. මිට හේතුව සංදර්ශන සදහා නම් පෙරහුරුවට භාවිත කරන්නේ කෆීර් යානා බවත් මිග් 27 යානාවක් භාවිත කලේ ඇයිද යන්න ගැටළුවක් බවත්ය. මේ පිළිබද ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය කියා සිටියේ කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී අනතුරකින් තොරව සිය පැරෂුටයෙන් දුම්මලසූරිය වැලිපැන්නගහමුල මීපුර වත්තට බැස සිටි බවයි.

    මෙම සිදුවීම හුදෙක් ඉන්ධන මිල වැඩීවීම තුල ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කල විනාශකාරී වුද අධීක මිල සහිත වුද ව්‍යායාමයක් ලෙස අපට පෙනුනත් අවසානයේ මින් පොහොසත් වන්නේ රාජපක්ෂ සමාගම බවත් කඩා වැටුණු යානයට යානාවන් දෙකක් ගෙන්වා මුදල් උපයන්නේ ඔවුන්ම බවත් එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් රාජපක්ෂ කපුටන්ට ලැබෙන බවත් පෙනෙන පැහැදිලි කාරනයකි. අප සමග සම්බන්ද වූ ගුවන් හමුධා නියමුවෙකු පැවසුවේ, ගුවන් හමුදාව පෙරහුරු සදහා භාවිත කිරීමට පැහැදිලිවම උපදෙස් දී ඇත්තේ ජනාකීර්ණ නොවන මුහුදු කලාපය බවත් තමන් කිසිදාක ගොඩබිම උඩ පෙරහුරු සදහා කටුනායකින් නොයන්නේ එය අවට ජාත්‍යන්තර ගුවන් කලාපයක් බැවීන් එය බැරෑරුම් වූ කටයුත්තක් බවත් කඩා වැටුණු යානය කටුනායක ගුවන් හමුදාව තාක්ෂණික ශිල්පින් සදහා ගලවා පුහුණු වීමට ගොඩ බිම තබා තිබු යානාවක් බවත් එය ගුවන් ගමන් වලින් ඉවත් කලේ 2008/03/12 දින බවත් මෙවැනි යානාවක් ජාත්‍යන්තර ගුවන් කලාපයට රැගෙන යාමට අවසරදීමද ලංකාවේ ගුවන් තොටුපලට හිමි බලපත්‍රය අහෝසී වීමට පවා හේතු විය හැකී බවත් දේශපාන කටයුතු වෙනුවෙන් ළමා වැඩ කිරීම කණගාටුවට කරුණක් බවත් හෙතෙම දැඩී කණගාටුවෙන් අප සමග දුරකතනයෙන් කියාසිටියේ.​