හදවත දිනන මග හා සිත්ගැනිම (tips)
***මෙවා ElaKiri එකේ Post දාද්දි වලoගු නොවේ.
*කිසිම කෙනෙකු හාසයට ලක් නොකරන්න,විවේචනය නොකරන්න
*තියුණු විවෙචන හා තරවටු නිරන්තරයෙන් නිශ්ඵලය.
*විවෙචන,හෙළා දැකිම,අවලාද නැගීම,කවර මොඩයෙකුට වුවත් කල හැකිය.බොහො මොඩයො එසේ කරති.
*එහෙත් වටහාගැනිමත්,කමාකිරිමටත් චරිතයක් හා සoයමයක් තිබිය යුතුය.
*මිනිසුන් හෙළා දැකිම වෙනුවට ඔවුන් තෙරුම් ගන්නට උත්සහ කරමු.ඔවුන් යම් කිසි දෙයක් කරන්නෙ කුමක් නිසාදැයි සිතා බලමු.
*අනුන්ගෙ හැකියාවන් අවoකව අගය කරන්න.බොරු වර්ණන නොකරන්න.
*මට හමුවන හැම මිනිසාම යම්කිසි අකාරයකින් මට වඩා උසස්ය යි සිතා, ඔහුගෙන් යමක් ඉගෙන ගන්න.
*අනෙක් තැනැත්තා වසඟ කරගන්නට මේ මිහිපිට ඇති එකම දෙය ඔහුට වුවමනා කරන දෙය ගැන කතා කිරිමෙන් එය ලබාගත හැකි අකාරය ඔහුට පෙන්වා දිමය.
*ජයග්‍රහණය සම්බන්ද යම් රහසක් වේ නම් එය රදි පවතින්නෙ අනෙක් මිනිසාගෙ දෘශ්ටි කොණය වටහාගෙන ඔබගේ කොණයෙන් මෙන් ඔහුගෙ කොණයෙන්ද කරුණු දෙස බලීමේ හැකියාව මතය.
මම කියවපු පොතක තිබ්බෙ..හිතුවා ElaKiri එකෙ කස්ටිය එක්ක බෙදාගන්න..
ප්‍රයොජනයක් තිබ්බා නම් විතරක් Rep+ දිලා යන්න....

Last edited: