සිංහලුන්ගේ ඉතිහාසය අවුරුදු 82,012 ක් පැරණිය

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
සිංහලුන්ගේ ඉතිහාසය අවුරුදු 82,012 ක් පැරණිය

මේ Post එක මම ලිව්වේ මුසල්මානුවෙක්ට දෙන පිළිතුරක් හැටියටයි දැකලා නැති අයට බලාගන්න මෙන්න ආයිත් එක
http://www.elakiri.com/forum/showthread.php?p=12102088#post12102088
මෙතනට ගිහිල්ලා බලන්න
 
  • Like
Reactions: sinhaleseman

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
අපේ ඉතිහාසේ තමයි පැරණිම එක සුමේරියන් වරු නෙවෙයි, සීගිරිය හදලා තියෙන්නේ ඊජීප්තු පිරමීඩ හදන්නත් කලින්. මේක දැවන්ත ඉතිහාසයක් දරණ රටක් ඊජිප්තුවටත් වඩා පැරණි. මම දාලා තියෙන Link එක බලන්න.
උබලා සතුටු වෙනවා දැන්වත් එහෙම වෙලා රට ගොඩගන්න එක්වෙයල්ලා ආයි සැරයක් මේක ඉස්සර පළවෙනි ලෝකේ තිබ්බේ දැන් බින්දුවට වැටිලා වගේ තියෙන්නේ දේශපාලුවෝ සහා මිනිසුන්ගේ ආකල්ප නිසා. ඒවා හදාගත්තනම් අපිට ආයි උඩට යන්න පුලුවන් අනිවාර්යයෙන්ම.
 

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    images
    oh my gosh,is this real, i thought, it goes back to about 2500 years of age,anyway a good news dude..;)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එතකොට රාවණා කියන්නේ බෞද්ධයෙක්. එතකොට ලංකවේ බෞද්ධාගම පැවතිලා තියෙන්නේ ක්‍රිස්තූපූර්ව 3000. දැන් පවතින බෞද්ධාගම එන්නේ ගෞතම බුදුන්ගෙන් ක්‍රිස්තූපූර්ව 6 වැනි සියවසේ ඉදලා (500-600 BC(before Christ)) පස්සේ ක්‍රිස්තු වර්ශ 483 දී විජය මෙහෙට එනවා බෙංගාලේ ඉදලා විජය මෙහෙට එනකොට පවා මෙහේ දියූණූ ශිෂ්ඨාරයක් තිබිලා තියෙනවා ඒක පැහැදිලි වෙන්නේ "මහාවංශේ කියවෙනවා" විජය ප්‍රදේශීය නායකයන් සමග සටන් කරලා එක එකා මරලා පස්සේ රටේම ආධිපත්‍යය තමන්ගේ අතට ගන්නවා කියලා. ප්‍රදේශීය නායකන් ඉන්න නම් රට අනිවාර්‍යෙන්ම දියූණු තත්වයක තියෙන්න ඕනේ ඒවගේම විජය එක්ක සටන් කරන්නත් රටේ හොද ආයුධ තියෙන්නේ නැත්නම් ගල් වලින් සටන් කරන්න බෑනේ. එහෙනම් ඒක සමුළ ඝාතණයක් වෙනවා මොකද මැරිල්ලක් විතරක් තියෙනවා නිසා නමුත් යුද්ධයක් ගැන මිසක් මහාවංශයේ සමුල ඝාතනයක් ගැන විස්තර වෙන්නේ නෑ. ඒ එන ආර්‍යයන් "සිංහල" නෙවෙයි. ඒ මිනිස්සු බෙංගාලි ජාතිකයන්. පැවත්තෙන්නේ කෙලින්ම අප්‍රිකාවේ ඉදලා ආපු මානවයාගේ අපි වගේම.

    :yes::yes::yes::yes: Mamath meka kiyawala thiyenawa.

    Wijaya gen Sinhalayo pawathagena enawa kiyala mamath hithanne na. Wijayage generation ekata mix wela witharai.
    School yana dawas wala mama Histoy walata asama na. Eth machan umbe post eka dakkama asa hithenawa
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    A valuable explanation Epic.!

    අපට එපා බිම් අඟලක්වත් අනුන්ගේ දේසෙක මහ පොලොවේ.!



    අද සිංහලයට බොහොදේ නැතිවේගෙන යනවා. උන් දැන් අපිට බොක්ක අපි උන්ට බොකුදෙක. ප්‍රසන්ටේ(ඉ)ජ් එක ආපු දවසට බොකුදෙක දුන්නත් බෙල්ල දෙන්න වෙන එක ඉතින් අනිවාර්‍යයි.