අවුරුදු 10ක් බිත්තියක සිරවී..

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    අවුරුදු 10ක් බිත්තියක සිරවී..

    398641_298789620168973_100001138113655_766995_1130954780_n.jpg


    මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු

    සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2 අතර හිඩැසක් තියෙනවා.

    නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන්හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා.

    උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා.

    ඔහු මෙය දුටුවාම දුකට සහ කුතුහලයට පත උනා.

    මේ නිවාස අවුරුදු කට කලින් නිමවූ එකක් නිසා සතා එතෙක් කලක් ජිවත් උනේ කොහොමද කියලා ඔහු මවිත උනා.

    කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්! එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව..සිදුවිය නොහැක්කක්..!!

    ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.

    පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු..

    ඔහු මේ සිද්ධියෙන් දුකෙන් ගල් ගැසී ගියා.

    ඇනයේ සිරවී සිටි සතාට තවත් සතෙකු අවුරුදු 10ක් රැකගත් අයුරු..

    සිතන්න, අවුරුදු 10ක් නොසිදෙන ෛධර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සහකරු රැකගත් අයුරු..

    ඔබට එසේ කරන්න හැකිදැයි සිතන්න.

    "කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."



    my original thread : http://www.elakiri.lk/forum/showthread.php?t=1320404
    මෙය මුහුණු පොතෙන් උපුටා ගත්තකි. මිතුරන්ගේ ඉල්ලීම මත සිංහලට පෙරලුවෙමි. ස්තුතියි.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පට්ට මචන්
    "කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: rab

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    සිංහළයා;12121737 said:
    පට්ට මචන්
    "කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."
    11.gif
    11.gif
    11.gif
    ස්තුතියි මචන්.:yes:
     
    Dec 13, 2011
    63
    3
    0
    The following story has been passed around for a few years because it touches people's hearts. Yet it is unlikely to be true.
    The lifespan of lizards varies largely by size. There are some medium size and large lizards that do live 10 years and more, but small lizards like the Japanese 'tokage' (Eumeces japonicus) do not live to this ripe age (even when they are not nailed to a wall as this poor creature in the email was supposed to have been).
    http://www.joewein.net/hoax/hoax-lizards-and-love.htm