Re Tharuwak Wee Mage Loke

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔය තියෙන්නේ....එල එල....මේ දවස් ටිකේ බිසී උන නිසා කියවන්න බැරි උනා සෝමේ අයිය...ඔන්න අද තමයි කියෙව්වේ...:)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හික් මගේ කට තලන්න ඔයිට වැඩිය ගොඩක් කට්ටිය ට්‍රය් කළා අක්කේ එත් බැරි උනා,

    හරි හරි තමුසේ එනවකො ගෙදර මන් බලාගන්නම්, මන් යනවා දිල් පරිස්සමෙන් හිටපන් එහෙනම්.

    හුරේ අපි දෙන්න විතරයි අද රෑ තනියම

    ආවු ආවු කෙල්ලේ රිදෙනවා, බෙල්ලත් කන්නද හදන්නේ මගේ?එච්චරයි අරුන් ඉතුරු කලේ,

    අනේ සොරි බබෝ මට ඉවසගන්න බැරි උනා, මගේ මැණිකව කිස් කරනකන්, අම්මල ඉද්දි මන් ඉවසන් හිටියේ ගොඩක් අමාරුවෙන්, පැටියව තුරුල් karan ඉබින්නමයි හිතුනේ,

    අනේ වස්තුව දැන් ඉතින් ඔයාගෙනෙ මම, ලෝබ වෙන්න එපා ඔහොම, ඔයාගේ ලඟින් මන් හැමදාම ඉන්නම්,

    හ්ම්ම් හරි එහෙනම් දැන් මගේ හොඳ බබා වගේ කෝ මේ ඉඳිආප්ප ටික කන්නකෝ,මම කවන්නම් අනේ ඔන්න බෑ කියන්නනම් එපා,

    හරි මාත් හිටියේ හොඳටම බඩගින්නේ, එත් කන්න බෑ කීවේ ඔයාගේ අතින් කන්න ඕනේ නිසා තමයි බබා,
    අපි දෙන්නම කමු ඔයාට කටයි මට කටයි. හැබැයි ඔන්න අනන කොට ආදරෙත් ගොඩක් දාල අන්න ඕනේ හරිද?

    අනේ මෙන්න බලන්නකෝ මෙයා ඇයි ඔයා ඇන්කර් බබා වෙන්නද හදන්නේ ආ? මේ කොල්ලෝ ගුටි නොකා කන්නයි කීවේ, නැත්නම් දෙන්නේ ගුටි, දැක්කනේ අක්ක මට අවසර දීල ගියේ ඔයාට ගුටි දෙන්න,:growl::growl::growl:
     
    • Like
    Reactions: sameerasadaru

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගුටි දෙන්න නේද? ඉන්නවකෝ පොඩ්ඩක් මගේ මේ ඇත පය වල තියන ප්ලාස්ටර් ටික ගලොනකන් ගුටි දෙන්නේ කාටද බලන්න,
    මේ ඇත්තටම දිල් අපි බබෙක්ව හදමු?

    මොකක් මේ අද? මෙතන? අනේ වස්තු ඔයාට අමාරුද? මන් ඩොක්ටට එන්නවත් කියන්නද? ඇයි මහත්තයෝ ඔලුව කකියනවා වගේද?

    මේ කෙල්ලේ උබ දැන් ගානට වැඩියි හරිද, මගේ ඔලුවේ අමාරුව හැදුනේ අද නෙවේ, මීට කලින් එකනේ උඹ වගේ එල දෙනකට ලවු කලේ,මොකද මේ රටේ ලෝකේ වෙන කෙල්ලෝ නැතුවටද?

    ආ ඇත්තද? සමීර මල්ලි මේ වැඩිය සද්ද දාන්න එන්න එපා, මන් මේ දැන් අක්කට කතා කරලා කියන මෙන්න මල්ලි මාත් එක්ක ළමයි හදන්න කතා කරනවා කියල,

    ඉතින් කියනවා මට මොකෝ මන් බය නෑ, බලමුකෝ කියල කොරයිද කියල එහෙනම් මට,

    අපෝ නපුර මූනේ හැටි විතරක්, ඔහොම නපුරුකම් කරන්නේ මෙච්චර මැරීගන ආදරේ කරන නිසාද මහත්තයෝ? කෝ දැන් ඉතින් මෙහෙ බලන්න තරහින් හිටිය ඇති ආ මේ අන්තිම කට මේක කාල තේ ටික බොන්න,නපුර උනාට මන් ආදරෙයිනෙ මගේ වස්තු බබාට,
    කෝ ඉතින් අස් අරින්නකෝ අපෝ මෙයා ගැණු ළමයෙක් වගේනේ,
    බලන් ගියාම සමීරලා ඔක්කොම එකයි, මගේ යාලුවෙකුත් ඉන්නවා සමීර කියල තව, එයත් ඔහොම තමයි හොටු පෙරගත්තු ගමන් තමයි ඉන්නේ,

    ආ.... ඇත්තද ? කවුද දන්නේ නෑ ඒ අපි නොදන්නා සමීර? ඔය එන්නේ එලියට,

    අනේ මේ ඉරිසියා කාරයෝ එහෙම කෙනෙක් නෙවේ, මේ මගේ යාලුවෙකුගේ මල්ලි කෙනෙක් සමීර සදරූ කියල,
    අපෝ මෙහෙම ඉරිසියා කාරයෙක්, මට පෙන්නේ මට පාරේ යද්දිත් ඇස් piyan යන්න වෙන්නේ, නැත්තන් කොල්ලෝ දිහා බැලුව කියල රණ්ඩු කරයි, :(:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ ඉතින් ආදරේ වැඩි නිසානේ පැටියෝ, මට ඔයාව නැති උනොත් අයෙත් ජීවත් වෙන්න බැරි වෙයි දිල්, ඔයාව නැති කරගන්න මට කිසිම උවමනාවක් නෑ, එහෙම වෙන්න තියන හැම ඉඩක්ම මන් නැති කරනවා,

    මම දන්නවා මගේ මහත්තයෝ, මට දැනෙනවා ඔයා මට කොච්චර ආදරේද කියල, එත් එකක් ඊට වැඩ දශමයක් හරි වැඩියෙන් මම ඔයාට ආදරෙයි,........

    දිල් මගේ ඔලුව ගොඩක් රිදෙනවා චුට්ටක් අත ගාන්න,

    අනේ ඉන්න බබා, මම අත සෝදන් එනකන්,ඇයි බබා කලින් කීවේ නැත්තේ? පවු මගේ අසරණයා
    කෝ ඉන්න මම ඔඩොක්කුවට ගන්න, පැටියට රිදෙන්නේ නෑ නේද?

    හ්ම් ගොඩක් ඔලුව ussandanam බෑ, ප්ලාස්ටර් ඇදෙනකොට නිකන් හිරි වැටෙනවා වගේ දැනෙනවා, එත් කමක් නෑ මන් මෙහෙම ඉන්නම් ඔයාගේ උණුසුමේ ඉද්දි මට අමාරුවක් දැනෙන්නේ නෑ දිල්, ඔයා ගාව ඉද්දි මට අම්මගේ ඔඩොක්කුවේ ඉන්නවා වගේ දැනෙන්නේ,
    ඔයා දන්නවද දිල් කොල්ලෙක් කසාද බඳින්න හොයන්නේ තමන්ගේ අම්ම වගේම කෙනෙක්, ඒ අතින්නම් මම ගොඩක් වාසනාවන්තයි බබා, ඔයයි මගේ අම්මගෙයි අතර වෙනස ඔයා මාව ඔයාගේ බදින හැදුවේ නැති එක විතරයි,

    ඔච්චර නම්බු දෙන්න එක්මන් වැඩියි කියල හිතෙන්නේ නැද්ද බබා? අපි අදුනගෙන ගොඩක් කල් උනාට අපි ලඟින් ආශ්‍රය කරලා නැනේ, ඔයා කොහොමද හරියටම මෙහෙම කියන්නේ?

    හ්ම්ම් ඔවු ඔයා කියන එක ඇත්ත, එත් බබා මගේ හිතට දැනෙනවානම් එක වැරදි වෙන්න බෑ නේද? අනික මන් ඕන තරම් අහල තියනවා එයාගේ හැම යාලුවෙක් ගැනම මොනා හරි වරදක් කියල තියනවා, එත් කවදාවත් ඔයා ගැන කිසිම විදියේ වරදක් ගැන හෝ ඔයා ගැන තරහින් කතා කරලා නෑ,ඉතින් මට විස්වාසයි ඔයා මාව රවට්ටන්නේ නැතුව මන් ලඟින් ඉඳියි කියල,

    හ්ම්ම් අපි ඒ දේවල් කාලයට බාර දෙමු වස්තු, දැන් ටිකක් දොයිය ගන්න, බේත් දීලාවත් මේ කොල්ලව නිදි කරවගන්න බෑ අදනම්,

    හරි doiyagannam මට කිස් ගොඩාක් දෙන්න එහෙනම්,

    ආ.....ආ....කපැටීම නෑ නේද කොල්ල, හ්ම්ම් කෝ ඉන්න එහෙනම්.......

    එහෙන්මම මගේ මූනට පාත් වුන දිලිනි ගොඩක් ආදරෙන් ඒ වගේම හෙමින් මුළු මූනම කිස් කරන්න ගත්ත, එයා මොන්ට නමුනම එයාගේ පපුවේ රස්නේ මගේ නිරුවත් මූනට හොඳටම දැනුන, හුස්ම ගන්න විදියට සිනිදු බ්ලවුස් එකට උඩින් පපුව ඉහල පහල යන විදිය මගේ මූනට ගොඩක් හොඳට දැනුන, ඇත්තටම මේ ලෝකේ හැම දෙයක්ම මට මොහොතකට අමතක උනා, මන් ප්ලාස්ටර් කරපු නැති අතින් එහෙන්මම දිලිනිව මගේ මූනට තවත් ලං කරගත්ත, මටත් නොදනිම මගේ තොල් දිලිනිගේ තොල් දෙක හොයන්න්න පටන් ගත්ත, එත් එක්කම මගේ අතේ ඇඟිලි දිලිනිගේ කොන්දේ අස්සෙන් එහා මෙහා ගියේ මටත් නොදැනීමයි.......
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ගුටි දෙන්න නේද? ඉන්නවකෝ පොඩ්ඩක් මගේ මේ ඇත පය වල තියන ප්ලාස්ටර් ටික ගලොනකන් ගුටි දෙන්නේ කාටද බලන්න,
    මේ ඇත්තටම දිල් අපි බබෙක්ව හදමු?

    මොකක් මේ අද? මෙතන? අනේ වස්තු ඔයාට අමාරුද? මන් ඩොක්ටට එන්නවත් කියන්නද? ඇයි මහත්තයෝ ඔලුව කකියනවා වගේද?

    මේ කෙල්ලේ උබ දැන් ගානට වැඩියි හරිද, මගේ ඔලුවේ අමාරුව හැදුනේ අද නෙවේ, මීට කලින් එකනේ උඹ වගේ එල දෙනකට ලවු කලේ,මොකද මේ රටේ ලෝකේ වෙන කෙල්ලෝ නැතුවටද?

    ආ ඇත්තද? සමීර මල්ලි මේ වැඩිය සද්ද දාන්න එන්න එපා, මන් මේ දැන් අක්කට කතා කරලා කියන මෙන්න මල්ලි මාත් එක්ක ළමයි හදන්න කතා කරනවා කියල,

    ඉතින් කියනවා මට මොකෝ මන් බය නෑ, බලමුකෝ කියල කොරයිද කියල එහෙනම් මට,

    අපෝ නපුර මූනේ හැටි විතරක්, ඔහොම නපුරුකම් කරන්නේ මෙච්චර මැරීගන ආදරේ කරන නිසාද මහත්තයෝ? කෝ දැන් ඉතින් මෙහෙ බලන්න තරහින් හිටිය ඇති ආ මේ අන්තිම කට මේක කාල තේ ටික බොන්න,නපුර උනාට මන් ආදරෙයිනෙ මගේ වස්තු බබාට,

    කෝ ඉතින් අස් අරින්නකෝ අපෝ මෙයා ගැණු ළමයෙක් වගේනේ,
    බලන් ගියාම සමීරලා ඔක්කොම එකයි, මගේ යාලුවෙකුත් ඉන්නවා සමීර කියල තව, එයත් ඔහොම තමයි හොටු පෙරගත්තු ගමන් තමයි ඉන්නේ,

    ආ.... ඇත්තද ? කවුද දන්නේ නෑ ඒ අපි නොදන්නා සමීර? ඔය එන්නේ එලියට,

    අනේ මේ ඉරිසියා කාරයෝ එහෙම කෙනෙක් නෙවේ, මේ මගේ යාලුවෙකුගේ මල්ලි කෙනෙක් සමීර සදරූ කියල,

    අපෝ මෙහෙම ඉරිසියා කාරයෙක්, මට පෙන්නේ මට පාරේ යද්දිත් ඇස් piyan යන්න වෙන්නේ, නැත්තන් කොල්ලෝ දිහා බැලුව කියල රණ්ඩු කරයි
    ,
    :(:(:(
    :growl::growl::growl::growl:
    සෝමෙ මාමේ කතාව ලියන්න ඕනෙද තව:angry:

    මෙයා මෙ මම ගැනද කියන්නේ :rolleyes::love:
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කතාව හොදට යනවා සමහර තැන් වල ටිකක් සැර වැඩී වගේද මන්දා:rolleyes:
    දිගටම ලියහන්:),මෙච්චර කල් ගන්නෙ නැතුව ඉක්මනට ලියලා දාහන්:angry:
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo

    බලන් ගියාම සමීරලා ඔක්කොම එකයි

    :growl::growl::growl::growl:
    සෝමෙ මාමේ කතාව ලියන්න ඕනෙද තව:angry:

    මෙයා මෙ මම ගැනද කියන්නේ :rolleyes::love:

    :lol::lol: ඕක නම් කියල තියෙන්නේ උබට වගේ තමයි මචං...:lol::lol: කථාව ලියද්දි උඹවත් මතක් වෙන්න ඇති සෝමේ මාමට :lol::lol::lol:

    ඔහොම යමු සෝමේ මාමේ...