Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ]මුලින්ම කියන්න ඕනේ මන මහා ලොකු දක්ෂ අත්දකීන් තියන රචකයෙක් නෙවේ, ඒත් නිකමට හිතුන නවකතාවක් ලියන්න, හැමෝටම ආරාධනා කරනවා මේක කියවන්න කියලා. ඔයාලට රසවින්දනයක් නොලබෙනවානම් මට සමාවෙන්න,
    මේකත් එක්තරා විදියක ආදර කතාවක්නම් තමයි ඒත් ටිකක් වෙනස් විදියකට ලියන්න උත්සහ කරන්නම් :yes::yes::yes:


    36141143d5ae7bcf_Beauty_Girl_A.jpg
    ප්‍රධාන කාන්තා චරිතය

    handsome_boy.jpg
    ප්‍රධාන පිරිමි චරිතය

    කරුණාකර මෙම නවකථාව පිලිබඳ ඔබේ වටිනා මතයත් සඳහන් කර යන්න
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පුතා සමීර අනේ දරුවෝ අද නේද අන්තිම දවස විභාගේ කම්මැලි නැතුව නැගිටින්න පුතා, හරි අදත් ඔන්න අපේ අම්ම සුපුරුදු පරිදිම ඝාන්ටාර පූජාව පටන් අරන් තව අඩුවට තියෙන්නේ අක්කගේ බෙලෙක් හඬ තමයි.
    ඔය යකාට විභාගයක් කියලා ගානක් තියනවද අම්ම මූව හදන්න වියදම් කල සල්ලි වලින් එල දෙනක් ගත්තනම් කිරි ටිකක්වත් බොන්න තිබ්බ.
    හරියටම හරි පොඩ්ඩක් පරක්කු උනත් සුපුරුදු පරිදිම ටකෙත් ගැහුවා, තව සුළු මොහොතකින් පස්චාත් භාගය දෙදරවාගෙන පහරක් වදින භාවට උපතින්ම ලත ආභාෂයෙන් නැගිටලා මූණ හොදගත්ත, මොනවා උනත් අදින් පස්සේ ඉතින් මේ මල දාන ඔක්කොම ඉවර නිසා එහෙං මෙහෙන් කොන්ඩේ පීරගෙන ස්කූල් කිටත් මරාගෙන පාරට බැස්සේ මරන්න ගෙනියන හරකෙක් ගානට කොහොමත් අපේ අක්කට අනුවනම් මන් හරකෙක්ම තමයි.:lol::lol::lol:
    ගෙදර ඉඳන් පයින් යන දුර නිසා අවිදගෙනම ඉස්කෝලෙට යද්දී අනේ මගේ පාප මිත්‍රයන් යුගලය නොහොත් ගොන් බඳින කණු දෙක ඒකත් ඉතින් පෙර සේම අපේ අක්කට අනුව තමයි, ලලියයි උදයයි දෙන්නම බලන් ඉන්න විදිය මට එච්චරම ඇල්ලුවේ නැති උනත් උන් දෙන්න ගාවට ගියා,

    අහා මස්සිනා මොකෝ උදේම තව විනාඩි 15ක් තියනවනේ පේපර් ඒක දෙන්න කලින් වැඩියිනේ බන් තව ටිකක් නිදාගන්න එපැයි,
    තූ නොදකින් මුන් දෙන්නගේ සක්කිලි කට ඇයි යකෝ අපේ අක්කගේ බෙලෙක් සද්දේ හොඳයිනේ මීට වඩා, හයි ස්කූල් එකේ කෙල්ලෝ දෙන්නෙකුත් කින්ඩියට වගේ හිනා වෙලා ගිය මුන්ගේ මේ කරුමක්කාර කතාවට,
    මොකද්ද යකෝ උබල මගේ යාළුවොද නැත්නම් මාව කන්න ආව හතුරෝ දෙන්නෙක්ද?:angry::angry:බලපන් අර පොඩි නංගිලා දෙන්නෙකුත් කින්ඩියට හිනා උනානේ.
    අහ ඉතින් යකෝ එහෙනම් දන ගහල ආචාර කරපිය උබට කෙල්ලෙක් කින්ඩියටවත් හිනාවුනේ අපි හින්දනේ, මොකද නැත්තන් උබට කෙල්ලෙක් හිනාවෙනවද වැරදිලාවත් :lol::lol::lol:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි හරි වහගනිල්ල තොපේ ඔය වක්කඩවල් ටික යමන් යමන් ඩබල් එකේ දුමක් දාල එන්ඩ
    දුම් දාන්ඩ මොකෝ උබව බොයිල් කරලද? යකෝ දැන්වත් හැදියල්ල බන් ඔය ජෝන්ගේ පොල්ල කටේ ගහන හිටියට මොකද්ද උබට තියන ආතල් ඒක?
    අප්පට සිරි ලලිය මේ උබමද? උබට මොකද උනේ මගේ රත්තරනේ?
    ඇයි චම්ම උඹ දන්නේ නැද්ද ලලිය දැන් හැදිලානේ මූ ආයෙ බොනකන් සියලුම මත්ද්‍රව්‍ය නවත්තලානේ තියෙන්නේ
    අනේද කියන්නේ උදය මූ ඕව නැවත්තුවොත් ටුබැකෝ එකයි බාර් කාරයොයි දෙගොල්ලොම වහ කාල මැරෙනවා
    හා හා හා හරි හිනා නේද තොපි දෙන්නට? යකෝ චාරු නිසා මන වෙනස් උනේ මට මේ විදියට ඉන්න දීපල්ලා උබල කියන දෙයක් අහන්නේ නැති උනාට මට කරන්න දෙයක් නැ:growl::growl::growl:
    මේ දැන් කමක් නැ යමල්ල පන්තියට දන්නවනේ අර අපේ හෝල් එකේ ඉන්න අම්මණ්ඩි ඒකිට මූලග්ගින්න තියෙන්නේ.:frown:

    පැය තුනක් ගිය දැනුනෙත් නැ අන්තිමේ ලියපු දෙයකුත් නැ, මොනවා කරන්නද ඉතින් අන්තිමේට අමාරුවෙන් ලියාගත්තු තනි කොලේ මිස් අතට දීල මාරු උනේ මූනවත් නොබලා, මූන බලන්න පුලුවන්ද උත්තර ලියන්නේ නැතුව උත්තර පත්තරේ දුන්නම:lol::lol::(:(
    කොහෙද දන්නේ නැ අරුන් දෙන්න:rolleyes::rolleyes:

    අඩෝ චම්ම බෙල්ල කැඩෙයි යකෝ ඔහොම කරකවල, උබ මොනවද හොයන්නේ උබ ගේ කුරුල්ලෙක්වත් වෙලාද ආ?
    අනේ මන්ද ලලියෝ උබේ මොනවා හැදුවත් ඔය වාචාල කට හදාගන්න චාරුට බැරි උනානේ, තොපිට වගේ අසහනයක් මට නැ යකෝ මන් මේ බැලුවේ තොපි දෙන්න කොහෙද කියලා, කොහොමද පේපර් එක?
    අම්මට සිරි කියලා වැඩක් නැ බන් සිරාවට තිබ්බ නේද ලලිය? කොලේ මචන් උපරිම හොඳයි තීන්ත එහෙම බොඳවෙලා තිබ්බෙම නැ මොනවා උනත් පේපර් එක නියමෙටම ප්‍රින්ට් කරලා තිබ්බ බන් අයෙ ඉතින් ලොවෙත් නැ
    අනේ උබේ අම්මට යකෝ මන් ඇහුවේ කොහොමද ලේසිද කියලා
    උබට පිස්සුද බන් චම්ම යකෝ එකෙක්ට බැයින්නම් ඔක්කොම සබ්ජෙක්ට් උගන්වන්න තනි අපි කොහොමද බන් ඔක්කොම ඉගන ගන්නේ?:angry::angry::angry::no::no:

    ආ ආ උදය උබ ලඟදි එළකිරි එක පැත්තේ ගිහින් වගේ නේද?
    ඇයි උබ එහෙම අහන්නේ?
    නැ නැ මම දැක්ක ඕකම ඉංගිරිසියෙන් දාල තිබ්බ එළකිරි එකේ:lol::lol::lol::lol:

    හරි හරි යකෝ අන්තර් ජාලය පරිහරණයෙන් එහෙමවත් දෙයක් ඉගන ගන්න දියල්ල, ඔන්න ලලියනම් බලන්නේ ත්රීඩ් එකේ ටයිට්ල් එකේ අගට 18+ කියලා තිබ්බොත් විතරනේ
    හා හා දැන් මම බයිට් යමල්ල යමල්ල බන් ගෙවල් වලට මටනම් පට්ට නිදි මතයි අද ගෙදර ගිහින් නිදාගන්නවා බන් කොහොමද දන්නවද අයෙ මුකුත් නැ රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න අම්මප
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොහොමෙන් කොහොම හරි ඔන්න අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළත් ඉවර කරගෙනම ගෙදරට ගොඩ උනා,
    කොහොමද පුතා පේපර් එක?
    අම්මගෙන් සුපුරුදු ප්‍රශ්නය එක එල්ලේම මාවෙත :oo::oo:මොනවා කරන්නද මතකෙට ආව එකම උත්තරේ අපේ උදය සහෝදරයාගේ මුවෙන් පිට උන රුවන් වැකියම තමයි, වරදක් නැ අම්ම ශෝක් එකට තිබ්බ කවුරු කොහොම ආණ්ඩුවට දොස් කීවත් අම්ම මේ සැරේ පේපර් එකනම් ප්‍රින්ට් කරලා තිබ්බ කිසිම අඩු පාඩුවක් නැතුව.
    ඔය කීවේ අනේ අම්මප කොල්ලෙක්ගෙන් ඇහුව විභාගේ ගැන ඔන්න බලපල්ලකො හම්බුන උත්තරේ, අම්මප පුතා අර අක්ක කියන කතාවනම් සහතික ඇත්ත:angry::angry:ඔයාව නරක කරලා තියෙන්නේ අපිම තමයි පොඩි කාලේ ඉඳල හුරතල් කරල ඕනවට වැඩිය.:angry::angry:
    අනේ මගේ සුදු අම්මේ දැන් ඇති අම්ම ඔය දෙහි කැපුවා ඔයා බය නැතුව ඉන්නකෝ ඔයාගේ පුතා කවද හරි ලොකු බබෙක් වෙලා අම්මටයි අප්පච්චිටයි ගුටි නොකා බේරිලා ඉන්න පුළුවන් විදියට වැඩ කරන්න හැටි.
    අනේ මේ යනවා ගිහින් ඇදුම් මාරු කරන් ඇවිත් කුසුම බත් ඇරලා ඇති මේසෙට කන්න, බලමුකෝ ප්‍රතිපල එයිනේ, එතකොට බලන්න බැරියැ පුතන්ඩියගේ කට වගේම වැඩත් තියෙයිද කියලා.:growl::growl::growl:

    අම්මට බොලේ බස්සල මාරු උනාට අන්තිමට කීව කතාවටනම් මට ටිකක් බය හිතුන,

    නාගෙන එහෙම ඇවිත් බත් එක අතට ගත්ත විතරයි අම්මත් ඇවිත් මේසෙන් ඉඳගත්ත, එන පොට එච්චර හොඳ නැති බව ඉවෙන් වගේ තේරුනත් සද්ද වහල බලන් හිටිය අම්ම මොනාද කියන්නේ කියලා.
    පුතා මම මේ ඔයත් එක්ක කතා කරන්නමයි හිතන් හිටියේ ඒත් විභාගේ නිසා හිටියේ,
    අර ළමය අදත් ගෙදරට කතා කළා
    මොන ළමයද?:confused::confused:
    ඇයි ළමයෝ චතුර පුතා අක්ක බඳින්න ඉන්න ළමයා.
    ආ ආ ඒ අසරනයද, මොකටද හදිස්සියේ ඌට මෙහෙ මතක් වෙලා තියෙන්නේ?
    මොකද්ද පුතා ඔයාට වෙලා තියෙන්නේ හැම දේම විහිලුවට ගන්න එක දැන්වත් නවත්තන්න ඔයාට අමතක උනාද ඔයාගෙන් මේ පවුලට වෙන්න ඕනේ යුතුකම් තියනවා කියලා?:growl::growl::angry::angry:
    අපෝ අපෝ අම්ම කන්නවත් දෙන්නකෝ නිදහසේ ඔයාගේ ඔය සී ඩී එක දැන් මට කට පාඩම්.
    හරි ළමයෝ ඒත් ඔය තාමත් හැදිලා නැනේ, ඒවගෙන් වැඩක් නැ බලන්න අක්කගේ වෙඩින් එකට තව මාස තුනයි තියෙන්නේ කිසිම වැඩක් තවම ලෑස්ති කරලා නැ, අප්පච්චිටත් ඕවට වෙලාවක් නැනේ මගේ පුතාවත් මේ ටික බලල කරන්න රත්තරනේ,
    හරි හරි අම්ම මන් ඒ වැඩ බලල කරන්නනම් අම්ම බය වෙන්න්න එපා අපි අක්කගේ වෙඩින් එක ගම්මු අර මේ ලඟදි ගත්තේ රටම හොල්ලපු වෙඩිමක් අන්න ඒ වගේ:D:D
    කොහොම හරි කමක් නැ පුතේ කෙල්ලගේ වැඩේ හොඳට තියෙන්නේ ඕනේ, ඔන්න පුතා මන් ආයෙ මතක් කරන්නේ නැ, ඔයා අක්කත් එක්ක කතා කරලා මේ වැඩ ටික කරන්න.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ela ela. tikak daala madadi nawaththala mama naraka miniha kiyanna epa ;)
    kathawanam ela wage.

    :shocked::shocked::shocked:නැ නැ මචන් ඔක්කොම ලියන්නම් ප්‍රතිචාර අනුව තමයි ඉතින්, බලන්න කස්ටිය ඉන්නවනම් මන ලියන්නම්
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ela machan digatama dapan athara meda stop karanna hithanwa nam den ma nodaa hitapan .. echarai kiyanna thiyenne ... :) :)