Amazing Talent (Dual Voices)

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මචන්ලා මේ බලපල්ලකො මේ පොර... මේ ඉන්දියාවේ ගායකයෙක්. නම සායිරාම් අයියර් (SAIRAM IYER). මෙයාගේ තියෙන විශේෂත්වය තමා ගැහැණු සහ පිරිමි කටහඬවල් දෙකෙන්ම එකසේ ලස්සනට ගායනා කරන්නට හැකිවීම.:shocked::shocked::shocked::shocked:



    මෙන්න බලන්න...




    Original Voice
    :D






    Female Voice:D






    Both Voices in a Song:D








    මාර talent එකක් නෙ...?:D:D