THE HOUSE OF ALLAH

elakiriaiya

Member
Nov 10, 2011
620
15
0
In this World & the Hearafter
In this age, there are body guards for all the V. V. I. Ps. But once the Malakul Mauwth (Angel of Death) takes away the unguarded Soul (ROOH), the Rabb (Creator, Sustainer, Destroyer, Recreator, Cherisher, Owner) makes the body guards unemployed. But the Rabb is still the Sustainer.

Imagine, the most sophisticated technology and experts of martial arts are used to guard the V. V. I. Ps. body.

But hold on a moment; how about the souls of the body guards themselves? Who is guarding them? Allaah Almighty says,
Every soul will taste death. Then to Us will you be returned 29:57

There is a little more to tell you something about Allaah's Mercy to the Righteous:

And We will surely test you with something of fear and hunger and a loss of wealth and lives and fruits, but give good tidings to the patient, Who, when disaster strikes them, say, "Indeed we belong to Allah , and indeed to Him we will return."

Those are the ones upon whom are blessings from their Lord and mercy. And it is those who are the [rightly] guided. 2:155-157

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    im a bhuddhist ,but im working in jeddah in a saudi government project,i have been there on special permit for installation for some cctv camera's,,and i have to tell you its a amazing place.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA

    ජෙද්දාහ් වල කොහෙද ඔයා ඉන්නේ?
    මම මේ දවස්වල ඉන්නේ ජෙද්දාහ් වල දුර්‍රතුලරූස් වල.
    සතිදෙකක් මෙහේ සති දෙකක් මම ඩුබායි.. නමුත් ජෙද්දාහ් නම් නියමයි.
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ජෙද්දාහ් වල කොහෙද ඔයා ඉන්නේ?
    මම මේ දවස්වල ඉන්නේ ජෙද්දාහ් වල දුර්‍රතුලරූස් වල.
    සතිදෙකක් මෙහේ සති දෙකක් මම ඩුබායි.. නමුත් ජෙද්දාහ් නම් නියමයි.

    im in sahafa street ,duruthularus nam maara durayi deparak giya patta
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ජෙද්දාහ් වල කොහෙද ඔයා ඉන්නේ?
    මම මේ දවස්වල ඉන්නේ ජෙද්දාහ් වල දුර්‍රතුලරූස් වල.
    සතිදෙකක් මෙහේ සති දෙකක් මම ඩුබායි.. නමුත් ජෙද්දාහ් නම් නියමයි.

    It seems you are leaking.
     
    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    abaya.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    කුමක් නිසාදැයි හිස වසන්නේ?? වෙහිමෙන් තියෙන ප්‍රතිපල මොනවාද??

    ගැහැණුන්ගේ කොන්ඩේ කියන්නේ පිරිමියාව වශී කරවන ප්‍රධානම කොටසයි. ඒක සමහර ආගම් වලට අනුව වහන්නේ හෝ සමහර දර්ශනයන්වලට අනුව හිස මුඩු කරන්නෙත් කොන්ඩේ කියන එක හිත වශීකරන නිසයි...

    ඒකයි ක්‍රිස්තියානි පල්ලියේ සිස්ටර්ස්ලා හෝ මදර් තෙරේසා හෝ මුස්ලිම් කාන්තාවන් හෝ අටසිල්මාතවන්
    *හෝ "කොන්ඩය" කියන එක ගැන යම්කිසි විශේෂත්වයකින් යුතුව කටයුතුකරන්නේ...

    ---------------
    * "අටසිල්මාතවන්" කියලා මම කිව්වේ බෞද්ධ මහන වෙච්ච ගහැණු අයටයි...
    එයාලව හදුන්වන නම මම හරියටම දන්නේ නැහැ. වැරදිනම් කියල දෙන්න හරි නම මොකද්ද කියල.. ස්තූතියි.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගැහැණුන්ගේ කොන්ඩේ කියන්නේ පිරිමියාව වශී කරවන ප්‍රධානම කොටසයි. ඒක සමහර ආගම් වලට අනුව වහන්නේ හෝ සමහර දර්ශනයන්වලට අනුව හිස මුඩු කරන්නෙත් කොන්ඩේ කියන එක හිත වශීකරන නිසයි...

    ඒකයි ක්‍රිස්තියානි පල්ලියේ සිස්ටර්ස්ලා හෝ මදර් තෙරේසා හෝ මුස්ලිම් කාන්තාවන් හෝ අටසිල්මාතවන්*හෝ "කොන්ඩය" කියන එක ගැන යම්කිසි විශේෂත්වයකින් යුතුව කටයුතුකරන්නේ...

    ---------------
    * "අටසිල්මාතවන්" කියලා මම කිව්වේ බෞද්ධ මහන වෙච්ච ගහැණු අයටයි...
    එයාලව හදුන්වන නම මම හරියටම දන්නේ නැහැ. වැරදිනම් කියල දෙන්න හරි නම මොකද්ද කියල.. ස්තූතියි.

    ස්තුති.... නමුත් මම දකිනවා මුස්ලිම් අම්මයි දුවයි පාරේ යද්දී අම්මා ලස්සනට හිස වසාගෙන යනවා දුව හිස පෙන්නගෙන යනවා, එක අම්මලාට විතරද? එහෙමත් නැත්තම් තරුණියන් පිළිපදින්න මදිකක් දක්වනවාද??
     
    Last edited:

    al saafi

    Member
    Feb 22, 2012
    23
    5
    0
    ad dammam
    ස්තුති.... නමුත් මම දකිනවා මුස්ලිම් අම්මයි දුවයි පාරේ යද්දී අම්මා ලස්සනට හිස වසාගෙන යනවා දුව හිස පෙන්නගෙන යනවා, එක අම්මලාට විතරද? එහෙමත් නැත්තම් තරුණියන් පිළිපදින්න මදිකක් දක්වනවාද??

    bro mang danne de oyata kiyannam,, waraddak thibunoth al baik saho eka niwaradi karai kiyala hithanawa..

    godak durata awurudu 10-15 athara tharuniyan wahanne naha.. smahara wita nodannakama, nathanm ithin ara fashion nisa.. aniwaryen wadiwiyata path wecha tharuniuan wahagena thamai yanna one.. dan issara wage newei godak aya eka pilipadinawa.. ekkenk dekken wahanne nathiwa athi.. ekata egollan haduna parisarayahati..
     
    • Like
    Reactions: rishh

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    bro mang danne de oyata kiyannam,, waraddak thibunoth al baik saho eka niwaradi karai kiyala hithanawa..

    ස්තුති, උත්තරේ ගැලපීමක් නැහැ මගේ ප්‍රශ්නෙට, "එකම ගමනේ යෙදෙන අම්මයි දුවයි" අම්මා දානවා දුව දාන්නේ නැහැ, මෙතන පරිසරය ප්‍රස්නයක් නැහැ,

    godak durata awurudu 10-15 athara tharuniyan wahanne naha..
    අනිත් එක ඕගොල්ලෝ හෙම දෙයක්ම කරන්නේ ආගමේ පිලිවලටනේ එහෙනම් ආගමේ කියලා තියෙන හරි පිලිවල කොහොමද??

    smahara wita nodannakama,
    අම්ම දන්නවානම් දුව දන්නේ නැත්තේ කොහොමද ??

    nathanm ithin ara fashion nisa..
    එතකොට කෝ ඉස්ලාම්

    aniwaryen wadiwiyata path wecha tharuniuan wahagena thamai yanna one..
    මේ කාලසීමාව ඉස්ලාමේ සදහන් කරලා තියෙනවද??

    dan issara wage newei godak aya eka pilipadinawa..
    මොකද දැන් විතරක් එකට හේතුව.......

    ekkenk dekken wahanne nathiwa athi.. ekata egollan haduna parisarayahati..
    මෙතන සමහර විට ඔයා හරි වෙන්න පුළුවං
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    bro mang danne de oyata kiyannam,, waraddak thibunoth al baik saho eka niwaradi karai kiyala hithanawa..

    1. ස්තුති, උත්තරේ ගැලපීමක් නැහැ මගේ ප්‍රශ්නෙට, "එකම ගමනේ යෙදෙන අම්මයි දුවයි" අම්මා දානවා දුව දාන්නේ නැහැ, මෙතන පරිසරය ප්‍රස්නයක් නැහැ,

    godak durata awurudu 10-15 athara tharuniyan wahanne naha..
    2. අනිත් එක ඕගොල්ලෝ හෙම දෙයක්ම කරන්නේ ආගමේ පිලිවලටනේ එහෙනම් ආගමේ කියලා තියෙන හරි පිලිවල කොහොමද??

    smahara wita nodannakama,
    3. අම්ම දන්නවානම් දුව දන්නේ නැත්තේ කොහොමද ??

    nathanm ithin ara fashion nisa..
    4. එතකොට කෝ ඉස්ලාම්

    aniwaryen wadiwiyata path wecha tharuniuan wahagena thamai yanna one..
    5. මේ කාලසීමාව ඉස්ලාමේ සදහන් කරලා තියෙනවද??

    dan issara wage newei godak aya eka pilipadinawa..
    6. මොකද දැන් විතරක් එකට හේතුව.......

    ekkenk dekken wahanne nathiwa athi.. ekata egollan haduna parisarayahati..
    7. මෙතන සමහර විට ඔයා හරි වෙන්න පුළුවං

    අද උදේ මම බලනකොට ඔයාට වෙන මුස්ලිම් සහෝදරයෙක් එයාට පුලුවන් විදියට සංවරවම ඔයාට උත්තර දීල තියෙන එකයි ඔයා ඒ කෙනාගේ උත්තරයෙන් සෑහීමකට පත් නෝවී ඒ කෙනාගේ උත්තරේ කොටස් වශයෙන් නැවතත් ප්‍රශ්න කරලා තියෙන එක දැක්කා..

    කලින් ප්‍රශ්නෙට මම අද උත්තරේ මේ කොටසින්ම දෙන්නම්..
    ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ මම දෙන්න ඕනේ නිසා මම ඔයගේ හැම ප්‍රශ්නයකටම ඉස්සරහින් අංකයක් දම්මා.. උත්ත්‍ර දෙන්න ලේසිවෙන්න...

    1. ඔව් එයාගේ උත්තරේ ඔයාට පැහැදිලි මදි ඇති...ඒ එයා දනන් තරමින් උත්ත්‍ර දීලා තියෙන නිසා..
    එකම ගමනේ යන අම්මයි දුවයි උනත් දුව ඔලුව වැහුවේ නැති නිසා පාරිසරික ප්‍රශ්ණ නහ කියල එන්නෙ නැහැනේ... ඉන්න ඔයට මම තේරුම්කරලා දෙන්නම්. ඉස්ලාම් කියන්නේ මහා කට්ට කළු යක්ශයෙක් කියලයි ඔයා හිතන් ඉන්නේ..ඒකයි ඔයා ලංකාවේ මුස්ලිම් අම්ම කෙනෙක් ඉස්ලාම් කියන නිසා ඔලුව වහගෙන යනකොට එයත් එක්ක යන එයගේ දුව ඔලුව වහල නති එක ගන ප්‍රශ්න කරනේ "ඒ ඇයි" කියලා...

    මුලින්ම දන ගන්න ඔනේ මේ රටේ මුස්ලිම්ලා 100%ක් ඉස්ලාම් ආගමට අනුව ඉන්නවද කියන එක.. උත්ත්‍රේ "ඔව් " නම් දුව ඒ වගේ යන එකක් නැහැ.. එහෙමයි නේද යාලුවා?
    ඔය මගේ මේ ප්‍රශ්ණෙට උත්ත්‍රේ "ඔව්" කියල කියනවානම් ඔයාට ඔයාගේ ප්‍රෂ්නෙටම උත්තරේ ඔයාට ඔයාගෙන්ම ලැබෙනවා.. :yes::D

    2./ 3./
    4. දැක්කනේද ඔයා මුස්ලිම් අයව දැඩි මතදාරී අය විදියටයි හිතාගෙන ඉන්නේ.. ඒක වැරදියි... ඔව් අපි පුලුවන් විදියට ඉස්ලාම් ආගම කියන දේවල් කරනවා... ඒක ගොඩක්ම තදින් බලන්නේ 100%ක්ම මුස්ලිම් රටකදී.. නමුත් කෙනෙක් ආගමට අනුව ඉන්නවා කියන එක ඒ ඒ කෙනාගේ හිතට අනුව කරනන් එකක්... අද පන්සල්වල "විනීතව හසිරෙන්න" කියන බෝර්ඩ් එක දාන්න උනේ බෞද්ධ ආගමේ ප්‍රශ්ණයක් නිසා නෙවෙයි... පිලිපදින කෙනාගෙ අඩුපාඩු නිසයි.. ඒක ඉස්ලාම් ආගමෙත් එහෙමයි.. "සමහර" මුස්ලිම්ලා කරන වැඩ නිසා ඉස්ලාම් ආගම ප්‍රශ්ණකරන එක ණූවනක්කරයි කියල හිතන්න එපා...

    5. ඉස්ලාම් ඒක කියන්නේ මෙන්න මෙහෙමයි... පිරිමි ළමයෙක්නම් අවුරුදු 10 වෙනකොට ඉස්ලාම් විදියට ඉන්න පුරුදුකරන්න කියලා කියනවා.. ගැහැණු ළමයෙක්නම් ඒ ළමයා ශාරීරිකව වෙනස්කම් වෙලානම්, කෙනෙක් එයාව වෙන අදහසකින් බලයි කියල හැඟෙන තත්වෙට පත්වෙලානම් හෝ කුමන වයසකදී හෝ එයාට මාස්ශුද්ධිය පටන් ගෙන තියෙනවානම් එයාව වයසට පැමිනි කෙනෙක් විදියට සලකනවා...

    6. මේක මම කලිනුත් කිව්වා... ඉන්න රට පරිසරය සංස්කෘතිය අනුව අඳින පලඳින ඒවත් වෙනස් වෙනවා... ඒක සාමාන්‍ය දෙයක්... ඒක හැම ජාතියකටම ආගමකටම අදාලයි.. උදාහරනයක් විදියට කියනවානම්... රුසියාවට උපාධියක් ගන්න ගිය අපව්ත්වුනු සෝම හාමදුරුවන් නියම ථෛරවාදී බෞද්ධ හිමිනමක්... උන් වහන්සේ රුසියාවේදී දැඩි සීතලට වින්ටර් කැප් එකක් දාපු එක "ඇයි දැන් තෛරවාදී හාමදුරුවරුත් ඔලුව වහනවාද?" කියල අහන්න බැහැනේ.. එහෙනම් මේ බෞද්ධ රටේ තරුන මුස්ලිම් ගැහැණු ළමයෙක් ඔලුව වැදුවේ නැහැ කියලා ඉස්ලාම් ආගමට අදාලව ඒක ලොකු ප්‍රශ්ණයක් කරගන්න හොඳ නැහැ. :yes:

    Last edited:
    Sep 24, 2011
    324

    Nice explanation
    ++Rep