oya
Rooting.
Flashing
kiyane mokakda ban...dan mama fone ekak genawoth unlock karanna monawath onada ?
! Custom ROM වල ලට්ට ලොට්ට නෑ එක හින්ද බැටරියට හොදයි ඒවගේම ගොඩක් වේගවත්. අනික කරණය තමා Customize කියන එක උපරිමයෙන් කරන්න පුළුවන්. හා මොනවද දැන් මේ Customize කරන්න පුළුවන්?
හොදයි kernel එක කියන්නේ හරියටම ගුවන් යානයක නියමුවා වගේ ඔක්කොම පාලනය කරන්නෙ මේකෙන්. ඉතින් custom kernel එකක් බාවිතා කරලා අපිට ගොඩක් දේවල් වෙනස් කර ගන්න පුළුවන් හොදම උදාහරණය තම Over Clocking. Samsung Galaxy S2 එකේ Speed එක 1.2GHz නමුත් මේක 1.6GHz කරන්න පුළුවන් 

ඉස්සර වෙලාම කියන්න ඕනා Root කියන එකයි Unlock කියන එකයි පටලව ගන්න එපා කියල. ඔය දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් Phone Unlock කරනවා කියන්නේ ඕනෑම Network එකකින් SIM card එකක් යොදා ගන්න පුළුවන් කියන එක. නමුත් Root කරනවා කියන්නේ ෆෝන් එකේ SuperUser Access ලබා ගැනීම. හරියටම Linux වල වගේ. ඇයි අපි Root කරන්න ඕනා? එකට හේතු ගොඩක් තියෙනවා. මම මේකට එක ෆෝන් එකක් ගන්නම් උදාහරණයක් හැටියට.
Galaxy S2
1. මේක කැඩෙන ගන්නකොට ලට්ට ලොට්ට පුරවල එන්නේ ඔය ගොල්ලෝ සමහර විට දන්නේ නැති උනාට ගොඩක් ජරාව දාල තම එවන්නේ මේකට කියන්නේ BloatWare කියල.
2. ගොඩක් මේවලින් බැටරිය ඉක්මනට බහිනවා ඒවගේම Processor එකට අමතර බරක් දරන්න වෙනවා. ඉතින් මේ ජරාව ඔක්කොම තියෙන්නේ System partiton එකේ. ඕක අයින් කරන්න root access ඔනම් වෙනවා
3. Custom ROM දාන්න. ඇයි custom rom ? කඩෙන් ගන්න එක හොද මදිද? මදි තමා! Custom ROM වල ලට්ට ලොට්ට නෑ එක හින්ද බැටරියට හොදයි ඒවගේම ගොඩක් වේගවත්. අනික කරණය තමා Customize කියන එක උපරිමයෙන් කරන්න පුළුවන්. හා මොනවද දැන් මේ Customize කරන්න පුළුවන්?
දැන් ෆෝන් එක on වෙනකොට කට්ටියට samsung logo එක දැකල ඇති වෙලා නද්ද්ද? මට නම් එපා වෙලා තියෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් මේක වෙනස් කර ගන්න. බැටරිය එක්ක කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියල බැටරිය ගාවින් වැටෙනවා නම් හොදයි නේද ? එකත් කර ගන්න පුළුවන්. ඔය වගේ තව ජාති කීයක් නම් තමුන්ට ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන්ද.
4. Custom Kernel - මොකක්ද යකෝ මේ? ඕකනේ මුලින්ම අහන්නේ මේක මම කියන්නේ වැඩිය තේරුමක් නැති අයට එක හින්ද මේක පිළිබද විශාරද දැනුමක් තියෙන අය හිනා වෙන්න එපා මෙහෙම කිව්වා කියලහොදයි kernel එක කියන්නේ හරියටම ගුවන් යානයක නියමුවා වගේ ඔක්කොම පාලනය කරන්නෙ මේකෙන්. ඉතින් custom kernel එකක් බාවිතා කරලා අපිට ගොඩක් දේවල් වෙනස් කර ගන්න පුළුවන් හොදම උදාහරණය තම Over Clocking. Samsung Galaxy S2 එකේ Speed එක 1.2GHz නමුත් මේක 1.6GHz කරන්න පුළුවන්
මේවගේ ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන් ෆෝන් එක root කලට පස්සේ. මේ මම කිව්වේ බොහොම පොඩ්ඩයි

bump
Elaazzzzzzz

man awilla BB wada karayek heheheh

jayaweewa...... niyama tread ekakne.......
danna kenek innawada nAa-08 kernal eka sony ericsson xperia x8 ekata daganne kohomada kiyala kiyala denna puluwan...... ginger DX custom rom eka daganna stock kernal eken behe..... karanna bayai awulak unoth phone eka hardbrick wena nisa.....
(splash screen and i stuck in black screen, wifi problem..etc)

චිරි චිරි වැස්ස;12157271 said:kernel to nAa-08 eka xperia x8 daapuwama podi podi leta tikak enna ida thiyanawa bro,,![]()
![]()
(splash screen and i stuck in black screen, wifi problem..etc)
Bootloader unlocke karalada thiyenne ?![]()
![]()
![]()
![]()

මරුම වැඩක් කොල්ලා... REP