pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හින වුනා හිනා වුනා:D,මිස්ටර් සිංරං ට අක්කයි නංගියි පැටලෙනවා කියන්නෙ...

    සිරාම කතා තමා උන් දෙන්න කියන්නේ :yes: :P:rofl: මම දැන් යාළුවා කාල අවේ :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සිරාම කතා තමා උන් දෙන්න කියන්නේ :yes: :P:rofl: මම දැන් යාළුවා කාල අවේ :yes:

    එක ඇත්ත Mr සිංරං/සුරං සිරා ,ආ දැන් ද කැවේ යාළුවා,එහෙනන් ඔං අපි නිදියන්න යනවා,සුභ රාත්‍රියක් වෙවා!! අපිටනම් දැන් සුභ උදැසනක් :D12:34 පෙ.ව දැන්....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එක ඇත්ත Mr සිංරං/සුරං සිරා ,ආ දැන් ද කැවේ යාළුවා,එහෙනන් ඔං අපි නිදියන්න යනවා,සුභ රාත්‍රියක් වෙවා!! අපිටනම් දැන් සුභ උදැසනක් :D12:34 පෙ.ව දැන්....

    සුභ රාත්‍රියක් වෙවා යාළුවා හෙට හම්බ වෙමු :yes: :D
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    ඕනේ නැති කෑලි අඩු කරලා මනා කැපවීමක් කරලා අපිව හිනස්සන්න දරන උත්සාහය කවදාවත් එපා නොවේවා. බුදුසරණයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඕනේ නැති කෑලි අඩු කරලා මනා කැපවීමක් කරලා අපිව හිනස්සන්න දරන උත්සාහය කවදාවත් එපා නොවේවා. බුදුසරණයි

    ඒක අඩු වෙන්නේ නෑ මචෝ. බුදුසරණයි :)
     
    • Like
    Reactions: BAT-MAN

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් - පෙබරවාරි 24 2012 - Friday Special

    මෙන්න එහෙනම් Friday Special අහන්නකො කට්ටියම. වෙනද වගේ Youtube එක ගෙදර ගොහිල්ල දාන්නම්කො. එහෙනම් ඉතින් බඩ පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ

    පටි රෝල් Friday Special
     
    Last edited:

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මෙන්න එහෙනම් Friday Special අහන්නකො කට්ටියම. වෙනද වගේ Youtube එක ගෙදර ගොහිල්ල දාන්නම්කො. එහෙනම් ඉතින් බද පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ

    පටි රෝල් Friday Special

    Thnx මචන්
     
    රෙප් දෙන්න බෑලූ :no::no::no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අද එක නම් පට්ට :rofl:

    මටත් හරියට අහන්න බැරි උනා බන් රෙකෝර්ඩ් වෙන්න දාල මම ගියා :lol: ගෙදර ගිහිල්ල Youtube video එකත් හදලම අහනවා. :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඕනේ නැති කෑලි අඩු කරලා මනා කැපවීමක් කරලා අපිව හිනස්සන්න දරන උත්සාහය කවදාවත් එපා නොවේවා. බුදුසරණයි

    1000%:yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න අපි ආවෝ:yes::yes:

    කොහොමද යාළුවා? අහන්නකො එහෙනම් අද එකත් මම කලින්ම දැම්ම. මම අද ටිකක් කලින් පනිනවා සිකුරාදානේ :lol::lol: