pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,231
    1,880
    113
    Leeds, UK
    අද ඉදල කට්ටියම මේ නුලට එන්න පටි රෝල් අහන්න. මම හැමදාම දාන ඒවා මේ නුලට තම දන්නේ :) එක හොදයි නේද හැමදාම එක එක නුල් දානවට වඩා :lol:

    මෙන්න අද වෙනකන් මම පටිගත කරපු කොටස් ටික.



    pati roll - dora lock holmes - 2012-01-18


    පටි රෝල් - 2012-01-19


    පටි රෝල් - දොර ලොක් හොල්ම්ස් - 2012-01-25


    පටි රෝල් - 2012-01-27 (Friday special)


    පටි රෝල් - 2012-01-30


    පටි රෝල් - දොර ලොක් හොල්ම්ස් - 2012-02-01


    පටි රෝල් 2012-02-03


    පටි රෝල් - 06-02-2012


    පටි රෝල් - දොර ලොක් හොල්ම්ස් - 2012-02-08


    පටි රෝල් - 2012-02-09


    පටි රෝල් - 2012-02-10

    කට්ටිය එහෙනම් බඩ පැලෙන්න හිනා වෙන්නකෝ :lol::lol::P:P:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,538
    11,765
    113
    Mahanuwara
    එළකිරි,අදත් මම ඇහැව්වා එකක්,දාල තිබුනු පරණ එකක්:yes::yes::):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    695
    113
    නියමයි යාළුවා..දිගටම කරන්න..රේඩියෝ ඒකට සෙට් වෙලා අහන්න වෙන්නෙ නෑනෙ හැමදාම..මේක නම් එළමකිරි :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,231
    1,880
    113
    Leeds, UK
    නියමයි යාළුවා..දිගටම කරන්න..රේඩියෝ ඒකට සෙට් වෙලා අහන්න වෙන්නෙ නෑනෙ හැමදාම..මේක නම් එළමකිරි :yes:

    kellan hotel walata aran gihin photo aran dala fun gannawata wada me wage tread koitharam ageda

    elakiri,..

    ඇත්ත කතාව:yes::yes:

    ස්තුත්යි යාලුවනේ. කන්තෝරුවේ ඉන්නකොට මම හැමදාම අහනවා ඉතින් හිතුව තාක්ෂ්ණයත් තියෙන එකේ පටිගත කරලා යාලුවෝ එක්ක බෙදාගන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,101
    2,983
    113
    32
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,231
    1,880
    113
    Leeds, UK


    මෙන්න පොරොන්දු උන පරිදි Valentine's special බඩ පැලෙන්න හිනා වෙන්න කෝ